Dead Internet Theory

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,232
    1
    13,117
    113
    Gotham City

    මෙක ඇත්ත නේද සිංහළු .මට නම් හිතෙන්නෙ ඉන්ටර්නෙට් එකෙ ගොල්ඩන් ඒජ් එක 2000-2010 අතර කාලය කියලා .
    ඊට පස්සෙ ටික ටික ඉන්ටර්නෙට් එක චොර වෙන්න ගත්තා .
    මෙ වීඩියො එක වගෙම මන් තව වීඩියොස් ආර්ටිකල්ස් වගයක් කියෙව්ව .එව්වායෙ තිබ්බ දෙවල් අනුව නම් ඉන්ටර්නෙට් එක ගොඩක්ම ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් බොට්ස් ලා ක්‍රියෙට් කරන දෙවල් වලින් තමා රන් වෙන්නෙ .
    ගොඩක් කන්ටෙන්ට්ස් ෆේක් .
    උඹලාට මතක ඇති ඉස්සර තිබ්බ එක එක ටෙක් ගීක්ස් ලා හදාපු ක්‍රියෙටිව් වෙබ්සයිට්ස් එහෙම දැන් නැහැ .
    ක්‍රියෙටිව් ඔන්ලයින් කල්චර් එක දැන් නැහැ .
    සෙරොම හොමොජනයිස් වෙලා .එකම වගෙ .
    ඉන්ටර්නෙට් බැන්ඩ්විඩ්ත් එකෙන් සීයයට 40% වඩා පාවිච්චි කරන්නෙ කම්පැණි 6 ක් (ඇපල් ,ඇමසන්,ගූගල්,නෙට්ෆ්ලික් ,මයිකොරොසොෆ්ට්,ෆේස්බුක්)

    ඔන්තපූනර්ලා ,කට්ටකාලා ගොඩ ගිය අපතයො ,ජීවිතෙ දිනන උන් ,ජිවිතෙ විඳින උන් ,යකඩ හීන පස්සෙ යන උන් ,දාර්ශනිකයො ,රට හදන්න හදන උන් ,සමාජෙ හදන්න හදන උන් ලයිෆ් කෝච් ල ,පිරමීඩ ගෝතයො ,ඉන්ෆ්ලුවන්සර්ස්ලා ,ගොන් කොමිටල් කාරයො නොහිටිය සොෂල් මීඩීයා ලෝකය කොච්චර සුන්දරද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොල්ඩන් ඒජ් එක 2000-2010 අතර කාලය

    කොච්චර සුන්දරද
    යන්තම් ස්මාට් පෝන් එකක් සෙට් වෙලා ඉන්ටර් නෙට් එකට කනෙක්ට් වුනෙත් 2010 අගදී...
    ඉතින් මොන සංසන්දනද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,232
    1
    13,117
    113
    Gotham City
    යන්තම් ස්මාට් පෝන් එකක් සෙට් වෙලා ඉන්ටර් නෙට් එකට කනෙක්ට් වුනෙත් 2010 අගදී...
    ඉතින් මොන සංසන්දනද
    Internet cafe or ,school eke lab eken hari gihin athi neh ?

    Ow bn math piligannawa ada hari origianal content ekak publish karanne kauda kiyahanko...
    අවුල තෙරිලා ගොඩක් කල් .එත් අපිට විග්‍රහ කරගන්න දැනුමක් නැහැ නෙ ? දන්න උන් කියද්දි තමා අපිටත් වැටහෙන්නෙ ?
    2010 වෙනකන් ඉන්ටර්නෙට් එක තිබ්බා හොඳට .2011 වගෙත් ටිකක් තිබ්බා .
    ඊට පස්සෙ ටික ටික චොර වෙන්න ගත්තා .
    අර අපි දැක්ක ක්‍රියෙටිව් ඔන්ලයින් ලෝකය නැහැ දැන් ? සොශල් මීඩියාස් වලට සෙරොම ලගු වෙලා
    ------ Post added on Aug 18, 2023 at 8:37 PM
     
    • Sad
    • Like
    Reactions: KSPathirana and Sx3

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,257
    4,062
    113
    Internet cafe or ,school eke lab eken hari gihin athi neh ?

    අවුල තෙරිලා ගොඩක් කල් .එත් අපිට විග්‍රහ කරගන්න දැනුමක් නැහැ නෙ ? දන්න උන් කියද්දි තමා අපිටත් වැටහෙන්නෙ ?
    2010 වෙනකන් ඉන්ටර්නෙට් එක තිබ්බා හොඳට .2011 වගෙත් ටිකක් තිබ්බා .
    ඊට පස්සෙ ටික ටික චොර වෙන්න ගත්තා .
    අර අපි දැක්ක ක්‍රියෙටිව් ඔන්ලයින් ලෝකය නැහැ දැන් ? සොශල් මීඩියාස් වලට සෙරොම ලගු වෙලා
    ------ Post added on Aug 18, 2023 at 8:37 PM
    okata hethuwa adu kule un
     
    • Haha
    Reactions: BruceWayne92

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත

    මෙක ඇත්ත නේද සිංහළු .මට නම් හිතෙන්නෙ ඉන්ටර්නෙට් එකෙ ගොල්ඩන් ඒජ් එක 2000-2010 අතර කාලය කියලා .
    ඊට පස්සෙ ටික ටික ඉන්ටර්නෙට් එක චොර වෙන්න ගත්තා .
    මෙ වීඩියො එක වගෙම මන් තව වීඩියොස් ආර්ටිකල්ස් වගයක් කියෙව්ව .එව්වායෙ තිබ්බ දෙවල් අනුව නම් ඉන්ටර්නෙට් එක ගොඩක්ම ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් බොට්ස් ලා ක්‍රියෙට් කරන දෙවල් වලින් තමා රන් වෙන්නෙ .
    ගොඩක් කන්ටෙන්ට්ස් ෆේක් .
    උඹලාට මතක ඇති ඉස්සර තිබ්බ එක එක ටෙක් ගීක්ස් ලා හදාපු ක්‍රියෙටිව් වෙබ්සයිට්ස් එහෙම දැන් නැහැ .
    ක්‍රියෙටිව් ඔන්ලයින් කල්චර් එක දැන් නැහැ .
    සෙරොම හොමොජනයිස් වෙලා .එකම වගෙ .
    ඉන්ටර්නෙට් බැන්ඩ්විඩ්ත් එකෙන් සීයයට 40% වඩා පාවිච්චි කරන්නෙ කම්පැණි 6 ක් (ඇපල් ,ඇමසන්,ගූගල්,නෙට්ෆ්ලික් ,මයිකොරොසොෆ්ට්,ෆේස්බුක්)

    ඔන්තපූනර්ලා ,කට්ටකාලා ගොඩ ගිය අපතයො ,ජීවිතෙ දිනන උන් ,ජිවිතෙ විඳින උන් ,යකඩ හීන පස්සෙ යන උන් ,දාර්ශනිකයො ,රට හදන්න හදන උන් ,සමාජෙ හදන්න හදන උන් ලයිෆ් කෝච් ල ,පිරමීඩ ගෝතයො ,ඉන්ෆ්ලුවන්සර්ස්ලා ,ගොන් කොමිටල් කාරයො නොහිටිය සොෂල් මීඩීයා ලෝකය කොච්චර සුන්දරද ?

    උබ කියන ලෙස හොදම මියුසික් තිබ්බේ 1960-1980 කාලේ දැන් සිංදු චොර කිව්වා වගේ කතාවක් නේ. ලෝකේ දියුණු වෙන්න ඕනේ නැද්ද වෙනස් වෙන්න ඕනේ නැද්ද
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අතීතකාමය නේද
    අපි පොඩි කාලේ තිබ්බ සමහර අඩු ග්‍රැෆික් ගේම්ස් වලට තාමත් ලව්
    දැන් ඉන්න එවුන් ඒවට කැමති නෑ ඕක සාමාන්‍ය දෙයක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,232
    1
    13,117
    113
    Gotham City
    අතීතකාමය නේද
    අපි පොඩි කාලේ තිබ්බ සමහර අඩු ග්‍රැෆික් ගේම්ස් වලට තාමත් ලව්
    දැන් ඉන්න එවුන් ඒවට කැමති නෑ ඕක සාමාන්‍ය දෙයක්
    eka pattakin ehemath hithenna puluwan .

    උබ කියන ලෙස හොදම මියුසික් තිබ්බේ 1960-1980 කාලේ දැන් සිංදු චොර කිව්වා වගේ කතාවක් නේ. ලෝකේ දියුණු වෙන්න ඕනේ නැද්ද වෙනස් වෙන්න ඕනේ නැද්ද
    දියුණු වෙන්න ඔනි. එත් එන්න එන්න ගූ වෙන එක නෙ ඉවසන්න බැරි .
    වෙනසක් තෙරෙන්නෙ නැද්ද ?
    ඔව් අපි උනත් දැන් ඉන්ටර්නෙට් එකෙන් ප්‍රයොජන ගන්නවා .
    එත් මන් කියන්නෙ බලපන් තියෙන කන්ටෙන්ට්ස් එහෙම ගොඩක් එව්වා.
    ------ Post added on Aug 18, 2023 at 9:01 PM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    uba balana search karana dewal anuwa thama e niche ekata content enne.
    eka dan tika kalayak thisse wena deyak, mona site eka visit karath,.

    ekama dewal tikak nathuwa variety ekak athuwa inna ekekta internet kiyanne maha mera wage/

    unwanted content filter karan block karan balahan.

    internet thamayi loke lokuma library eka.

    wadakata nathi dewaluth thiyenwa patta watiina dewaluth thiyenwa.

    TV,movie, wage dewal wunath hoda ewa 1-2 hari enwa thama thamange choice ekata galapena.

    dan Oppenheimer,MI aawe barbie wage woke uththak apu kaledith.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    eka pattakin ehemath hithenna puluwan .

    දියුණු වෙන්න ඔනි. එත් එන්න එන්න ගූ වෙන එක නෙ ඉවසන්න බැරි .
    වෙනසක් තෙරෙන්නෙ නැද්ද ?
    ඔව් අපි උනත් දැන් ඉන්ටර්නෙට් එකෙන් ප්‍රයොජන ගන්නවා .
    එත් මන් කියන්නෙ බලපන් තියෙන කන්ටෙන්ට්ස් එහෙම ගොඩක් එව්වා.
    ------ Post added on Aug 18, 2023 at 9:01 PM
    අපිට හුරු පරණ ක්‍රම නිසා තමා ඒම දැනෙන්නේ උබ නාකි වෙන්න වෙන්න උබට වත්මන් සමාජය දිරවන්නෙම නැති වෙනවා . ටච් එක ගියාම උබට වැඩ කරගන්න බැරි වෙනවා තව මල එතකොට පරණ ඒවා තමා හොද කියන තැටිය එනවා . උබගේ අම්මලා අප්පලා ඒම කියන් නැද්ද . දැන් ඉපදෙන ගැටවර උන්ට මේක තමා සුපිරිම ලෝකේ . ඉස්සරට ලෝකේ සංකිර්ණ වෙනවා ඒ වෙන්න වෙන්න ජන සමාජය , තොරතුරු, ක්‍රම, නීතිය හැම එකක්ම වෙනව වෙනවා .
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    මෙක ඇත්ත නේද සිංහළු .මට නම් හිතෙන්නෙ ඉන්ටර්නෙට් එකෙ ගොල්ඩන් ඒජ් එක 2000-2010 අතර කාලය කියලා .
    ඊට පස්සෙ ටික ටික ඉන්ටර්නෙට් එක චොර වෙන්න ගත්තා .
    මෙ වීඩියො එක වගෙම මන් තව වීඩියොස් ආර්ටිකල්ස් වගයක් කියෙව්ව .එව්වායෙ තිබ්බ දෙවල් අනුව නම් ඉන්ටර්නෙට් එක ගොඩක්ම ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් බොට්ස් ලා ක්‍රියෙට් කරන දෙවල් වලින් තමා රන් වෙන්නෙ .
    ගොඩක් කන්ටෙන්ට්ස් ෆේක් .
    උඹලාට මතක ඇති ඉස්සර තිබ්බ එක එක ටෙක් ගීක්ස් ලා හදාපු ක්‍රියෙටිව් වෙබ්සයිට්ස් එහෙම දැන් නැහැ .
    ක්‍රියෙටිව් ඔන්ලයින් කල්චර් එක දැන් නැහැ .
    සෙරොම හොමොජනයිස් වෙලා .එකම වගෙ .
    ඉන්ටර්නෙට් බැන්ඩ්විඩ්ත් එකෙන් සීයයට 40% වඩා පාවිච්චි කරන්නෙ කම්පැණි 6 ක් (ඇපල් ,ඇමසන්,ගූගල්,නෙට්ෆ්ලික් ,මයිකොරොසොෆ්ට්,ෆේස්බුක්)

    ඔන්තපූනර්ලා ,කට්ටකාලා ගොඩ ගිය අපතයො ,ජීවිතෙ දිනන උන් ,ජිවිතෙ විඳින උන් ,යකඩ හීන පස්සෙ යන උන් ,දාර්ශනිකයො ,රට හදන්න හදන උන් ,සමාජෙ හදන්න හදන උන් ලයිෆ් කෝච් ල ,පිරමීඩ ගෝතයො ,ඉන්ෆ්ලුවන්සර්ස්ලා ,ගොන් කොමිටල් කාරයො නොහිටිය සොෂල් මීඩීයා ලෝකය කොච්චර සුන්දරද ?

    Internet කියන්නේ කිසිම growth limitation එකක් නැති decentralized computer networks වල එකතුවක්. එතකොට ඕක time එකත් එක්ක grow වෙනවා මිසක් විනාශ වෙනවා නෙමේ වෙන්නේ.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,232
    1
    13,117
    113
    Gotham City
    අපිට හුරු පරණ ක්‍රම නිසා තමා ඒම දැනෙන්නේ උබ නාකි වෙන්න වෙන්න උබට වත්මන් සමාජය දිරවන්නෙම නැති වෙනවා . ටච් එක ගියාම උබට වැඩ කරගන්න බැරි වෙනවා තව මල එතකොට පරණ ඒවා තමා හොද කියන තැටිය එනවා . උබගේ අම්මලා අප්පලා ඒම කියන් නැද්ද . දැන් ඉපදෙන ගැටවර උන්ට මේක තමා සුපිරිම ලෝකේ . ඉස්සරට ලෝකේ සංකිර්ණ වෙනවා ඒ වෙන්න වෙන්න ජන සමාජය , තොරතුරු, ක්‍රම, නීතිය හැම එකක්ම වෙනව වෙනවා .
    ඔව් උබ කියනවා වගෙ අර අපි කැමතිනෙ අපෙ කාලෙ එව්වා තමා හොඳ කියලා කියන්න .
    මන් ටිකක් ඔය සම්ප්‍රදායට පිටින් හිතන්න කැමති එකෙක් .
    ඔව් මට ඉරාජ්ගෙ සින්දුවක් අහද්දි ,චින්තිගෙ සින්දුවක් අහද්දි අතීත කාමී වෙනවා.
    ඒ වගේම මහ ගෙදර ප්‍රවීනා නාට්ටියෙ සින්දු ඇහැව්වත් , එපිසොඩ් එකක් බැලුවත් අතීතෙ මතක් වෙනවා.
    එත් එකෙන් කියන්න බැහැ නෙ මහ ගෙදර ප්‍රවීනා හෙන සුපිරි කතාවක්,ඉරාජ් ලා චින්තිලා හදපු ගීත හෙන සුපිරි ගීත කියලා .
    අතීත කාමයට බර තිව්වොත් අපිට දැනෙන ප්‍රශ්නය මඟ හැරෙනවා.
    ඔව් ඒ කාලෙට වඩා අද මට ස්පීඩ් එක නම් සුපිරි .නෙට් ස්පීඩ් එක ,බ්‍රවුසින් ස්පීඩ් එක,ඕ එස් ස්පීඩ් එක.
    ඒ වගෙම යමක් ඉගෙන ගන්න බුවෙක්ටෑහෙම සුපිරි සය්ට්ස් කන්ටෙන්ට්ස් ඔනි තරම් තියෙනවා ඒ කාලෙට වඩා .මම උනත් තාම ඉගෙන ගන්නවා ගොඩක් දෙවල් .අද උන් පට්ට ලකී ඒ පැත්තෙන් .
    එත් එහෙමතිබිලත් බලපන් ගොඩක් උන් ශෙයාර් කරන දෙවල් .මෙච්චර ඉන්ටර්නෙට් තිබිලත් සර්ච් කරලා හොයා ගන්න එක ලේසි වෙලත් සමහරක් උන් තාමත් එක එක එව්ව අපෙන් ඇවිත් අහනවා .මේ මහ ලොකු දෙවල් නෙමෙ .
     
    • Like
    Reactions: Tricle_Buwa

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මෙතන ප්‍රශ්⁣⁣නෙ තියෙන්නෙ Internet එක අපි දැකපු 2D world එකේ එන්න පුලුවන් දුර ඇවිල්ලා 3D level එකට එන්න තියන Struggle එක ඔය පේන්නෙ බං,,

    තව අවුරුදු 5 ඇතුලත අපිට අල්ලන්න පුලුවන් ලෙවල් එකට ඉන්ටනෙට් එයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113

    මෙක ඇත්ත නේද සිංහළු .මට නම් හිතෙන්නෙ ඉන්ටර්නෙට් එකෙ ගොල්ඩන් ඒජ් එක 2000-2010 අතර කාලය කියලා .
    ඊට පස්සෙ ටික ටික ඉන්ටර්නෙට් එක චොර වෙන්න ගත්තා .
    මෙ වීඩියො එක වගෙම මන් තව වීඩියොස් ආර්ටිකල්ස් වගයක් කියෙව්ව .එව්වායෙ තිබ්බ දෙවල් අනුව නම් ඉන්ටර්නෙට් එක ගොඩක්ම ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් බොට්ස් ලා ක්‍රියෙට් කරන දෙවල් වලින් තමා රන් වෙන්නෙ .
    ගොඩක් කන්ටෙන්ට්ස් ෆේක් .
    උඹලාට මතක ඇති ඉස්සර තිබ්බ එක එක ටෙක් ගීක්ස් ලා හදාපු ක්‍රියෙටිව් වෙබ්සයිට්ස් එහෙම දැන් නැහැ .
    ක්‍රියෙටිව් ඔන්ලයින් කල්චර් එක දැන් නැහැ .
    සෙරොම හොමොජනයිස් වෙලා .එකම වගෙ .
    ඉන්ටර්නෙට් බැන්ඩ්විඩ්ත් එකෙන් සීයයට 40% වඩා පාවිච්චි කරන්නෙ කම්පැණි 6 ක් (ඇපල් ,ඇමසන්,ගූගල්,නෙට්ෆ්ලික් ,මයිකොරොසොෆ්ට්,ෆේස්බුක්)

    ඔන්තපූනර්ලා ,කට්ටකාලා ගොඩ ගිය අපතයො ,ජීවිතෙ දිනන උන් ,ජිවිතෙ විඳින උන් ,යකඩ හීන පස්සෙ යන උන් ,දාර්ශනිකයො ,රට හදන්න හදන උන් ,සමාජෙ හදන්න හදන උන් ලයිෆ් කෝච් ල ,පිරමීඩ ගෝතයො ,ඉන්ෆ්ලුවන්සර්ස්ලා ,ගොන් කොමිටල් කාරයො නොහිටිය සොෂල් මීඩීයා ලෝකය කොච්චර සුන්දරද ?

    මූ ඒ theory එක debunk කරන එක නේද කරන්නේ මේ video එකේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    ඔව් උබ කියනවා වගෙ අර අපි කැමතිනෙ අපෙ කාලෙ එව්වා තමා හොඳ කියලා කියන්න .
    මන් ටිකක් ඔය සම්ප්‍රදායට පිටින් හිතන්න කැමති එකෙක් .
    ඔව් මට ඉරාජ්ගෙ සින්දුවක් අහද්දි ,චින්තිගෙ සින්දුවක් අහද්දි අතීත කාමී වෙනවා.
    ඒ වගේම මහ ගෙදර ප්‍රවීනා නාට්ටියෙ සින්දු ඇහැව්වත් , එපිසොඩ් එකක් බැලුවත් අතීතෙ මතක් වෙනවා.
    එත් එකෙන් කියන්න බැහැ නෙ මහ ගෙදර ප්‍රවීනා හෙන සුපිරි කතාවක්,ඉරාජ් ලා චින්තිලා හදපු ගීත හෙන සුපිරි ගීත කියලා .
    අතීත කාමයට බර තිව්වොත් අපිට දැනෙන ප්‍රශ්නය මඟ හැරෙනවා.
    ඔව් ඒ කාලෙට වඩා අද මට ස්පීඩ් එක නම් සුපිරි .නෙට් ස්පීඩ් එක ,බ්‍රවුසින් ස්පීඩ් එක,ඕ එස් ස්පීඩ් එක.
    ඒ වගෙම යමක් ඉගෙන ගන්න බුවෙක්ටෑහෙම සුපිරි සය්ට්ස් කන්ටෙන්ට්ස් ඔනි තරම් තියෙනවා ඒ කාලෙට වඩා .මම උනත් තාම ඉගෙන ගන්නවා ගොඩක් දෙවල් .අද උන් පට්ට ලකී ඒ පැත්තෙන් .
    එත් එහෙමතිබිලත් බලපන් ගොඩක් උන් ශෙයාර් කරන දෙවල් .මෙච්චර ඉන්ටර්නෙට් තිබිලත් සර්ච් කරලා හොයා ගන්න එක ලේසි වෙලත් සමහරක් උන් තාමත් එක එක එව්ව අපෙන් ඇවිත් අහනවා .මේ මහ ලොකු දෙවල් නෙමෙ .
    ඉතින් උබේ කතාවෙන්ම උබ ඉතිහාසයට වඩා ලැදි කෙනෙක් උබේ ඔලුවෙන් වර්ථමාන දේවල් සසදලා කියනවා අලුත් එක පරණ එවා තරම් සෙට් නෑ කියලා.

    උබේ පරම්පරාවෙන් නැතුව අලුත් එකෙක් ගනින් උබ ඔය කිව්වා ඉරාජ් ප්‍රවීනා නොදැක්ක එකෙක් ඌට හොද දැන් තත්වය .

    එකයි කිව්වේ සාපේක්ෂයි . උබ කොච්චර කිව්වත් මම විවෘත ඇසින් බලන්නේ කියලා ඒ උබ කියන හැටි මොලේට ඕක තෙරෙන් නෑ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අතීතකාමය නේද
    අපි පොඩි කාලේ තිබ්බ සමහර අඩු ග්‍රැෆික් ගේම්ස් වලට තාමත් ලව්
    දැන් ඉන්න එවුන් ඒවට කැමති නෑ ඕක සාමාන්‍ය දෙයක්

    Dave, Mario, DOOM
     
    • Like
    Reactions: newbie22