මලවුන් සමග සන්නිවේදනය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මලවුන් සමග සන්නිවේදනය කරන්න පුලුවන් ක්‍රම මොනවද?

    Oija board (වීජා බෝඩ්) ඇරුනම? ඔයාලගෙ අත්දැකීම් දාන්න
     
    • Like
    Reactions: NRTG and blackheart

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    Costume Party Dance GIF by Halloween Party
     
    • Like
    Reactions: asanka+++ and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Oija board kiyanne mokakda?
    Kasi buthaya
    Uba iskole ghin ndda

    ඌරු මස් අරන් ගිහින් කනත්තක ඉදන් කාපන්
    Hm
    අයියෝ..
    රුපියල් 2500යි වියදම් වෙන්නේ.
    E monada
    ඌරු මස් අරන් ගිහින් මුස්ලිම් කනත්තක ඉදන් කෑවොත් මලවුන් එයිද , දුවයි ද ?
    Puke arinawalu
    මැරෙන්න වෙනව මුලින්ම :nerd:
    Hm

    Athal neh, oka balala tynwa
    මන්තර තියනවා මැතුරුවහම මළවුන් එනවා :yes:
    Mokkda mantare
    Dan saniwedanaya karanneth mala un ekma thama.
    Pranaya kiynne elution ekkda
     
    • Like
    Reactions: RealityOfX and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    Mokkda mantare
    එහෙම දන්නේ නැහැ මචන් මම ඔය අහලා තියන එකක් කිව්වේ ඉස්සර දක්ෂ කට්ටඩියෝ හිටියලු මළවුන් සමග සන්නිවේදනය කරලා උන්ගෙන් වැඩ කරගන්න අය
     
    • Like
    Reactions: asanka+++

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,177
    113
    - උඩරට -
    මෝහිනීගේ ෆෝන් එකෙන් කන්ටැක්ට් නම්බර්ස් ටික ඉල්ල ගනින්..
    ඊට පස්සේ ඩයල් කරා කතා කරා.
    හරිම සිම්පල් ප්ලෑන් එකක්
     
    • Haha
    Reactions: Solo Rider and NRTG