Madhavee akkiya❤❤

Rownlick

Well-known member
  • Dec 5, 2022
    147
    332
    63
    20230821_061815.jpg
    20230821_061800.jpg
    20230821_061742.jpg
    VideoCapture_20230821-061659.jpg
    VideoCapture_20230821-061646.jpg
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,152
    4,418
    113
    කැලණියේ කැම්පස් එකේ 2019 archeology එකේ උන් නම් දන්නවා තරම ..මෙකි වල් නමුත් පට්ට හොදයි කොල්ලෝ පුක තන් එහෙම මිරිකනවා ඔකිගේ ගානක්වත් නැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,126
    113
    සේදවත්ත
    කැලණියේ කැම්පස් එකේ 2019 archeology එකේ උන් නම් දන්නවා තරම ..මෙකි වල් නමුත් පට්ට හොදයි කොල්ලෝ පුක තන් එහෙම මිරිකනවා ඔකිගේ ගානක්වත් නැ
    @Antare 4.1 ඔය එන්නේ සත්ය 😂😂
     
    • Haha
    Reactions: AlphaVille

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    මාධවීට කරගහන කොල්ලෙක්..?

    මොලේ නැති එකෙක් නෙවෙයි..?

    🤔🤔🤔
    kolla colombo law faculty eke.thopi wage mole nathi ekek neme.
    කොල්ලා මගෙ යාළුවෙක් ඉස්කොලෙ .ශිෂ්‍යත්වෙන් ආවෙ අපෙ ඉස්කොලෙට .අපෙ එකෙ ඉඳලා රොයල් එකට ගියා ඒ ලෙවල් ආර්ට්ස් කරන්න .එතනින් කොළඹ ලෝ ෆැකල්ටි එකට ගියා .
    මන් දන්න කාලෙ නම් ටිකක් අහිංසක චරිතෙ, හැබැයි ගීත ගයන්න දක්ෂයි .
    ඕ ලෙවල් කාලෙ ඉඳන් මන් දැනගත්තෙ මූ වාමංශික දේශපාලනයට නැඹුරු ඩෑල් එකක් කියලා .
    මාධවීගෙ සිංදුවක් ලිව්ව මු "අපි අපිව තමයි දන්නෙ ලෝකය නැහැ එය දන්නෙ " සිංදුව .
    තව සූර්‍ය දයරුවන්ගෙ "මගෙනේ" සිංදුවත් මු ලියපු සිංදුවක් .
    අනෙ මන්දා ඉතිං මාධවි වගෙ එකකට සෙට් උන එක නම් .
    එත් ඉතිං උගෙ කැමැත්තනෙ ?
    මූ ටිකක් කතාකරන විදියත් ජැක්සන් ඇන්තනීගෙ ලයින් එක තියනවා පොඩ්ඩක් .මාධවී ඒක නිසා සෙට් උනාද දන්නෙ නැහැ .
    මොනව උනත් ඇනතනි පවුලට සෙට් උනා කියන්නෙ මුගෙ කලා ජීවිතෙටත් ලොකු හයියක් .