කෝ අර වැහිපිරිත් සෙට් එක

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔය ෆාදර් කාරයෙක්ගේ මොකද්ද මගුලක් උස්සන් ආවේ.
    ඉතින් ඕක කරල වැස්ස ගනින් කෝ.
    ඔන්න ඔන්න ඉතින් උබ ප්‍රශ්න වලින් ලිස්සල යන්න හදනවනේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මොකද්ද ප්‍රශ්නේ ?
    උබට ඔය ෆාදර් ගේ විදියට වැස්ස ගන්න පුලුවන් ද බැරිද ??
    1. ජිගි ජිගියක් කියන්නේ මොකද්ද ?
    2. උබ කොහොමද මම කරන ඒවා දන්නේ ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    උබට ඔය ෆාදර් ගේ විදියට වැස්ස ගන්න පුලුවන් ද බැරිද ??
    එකට ෆාදර් එක්ක ජිගි ජිගියක් දාන්න ඕන කියල උබ කිව්වනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    1. ජිගි ජිගියක් කියන්නේ මොකද්ද ?
    2. උබ කොහොමද මම කරන ඒවා දන්නේ ?
    ඊට කලින් ඉරිදා මම පල්ලි යන කතාවක් උබ ට කිව්වේ කවුද කියපං.

    එකට ෆාදර් එක්ක ජිගි ජිගියක් දාන්න ඕන කියල උබ කිව්වනේ
    උබ ඉතින් කිව්වා ගමන් ෆාදර් කාරයෙක් ගේ මගුලක් උස්සන් ආවම මම හිතුව උන් එක්ක මොකක් හරි සම්බ්න්න්දයක් ඇති කියලා.
    පල්ලි ගිහින් ඕක ෆාදර් එකක් කරල වැස්ස වස්සපං කෝ
    ------ Post added on Aug 23, 2023 at 12:03 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැටරියක්තියෙනවා දෙයියන්ට කියලා හයි චාර්ජ් පාරක් දාගන්න බැරි වෙයිද
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඊට කලින් ඉරිදා මම පල්ලි යන කතාවක් උබ ට කිව්වේ කවුද කියපං.
    උබ කතෝලිකයෙක් කියල ඕන එකෙක්ට තේරෙනවා බන්. ඕක ඉතින් එලකිරියේත් ප්‍රසිද්ද රහසක් නේ (කතෝලික ආගමත් එක්ක මගේ නම් කිසිම තරහක් නැහැ)

    උබ ඉතින් කිව්වා ගමන් ෆාදර් කාරයෙක් ගේ මගුලක් උස්සන් ආවම මම හිතුව උන් එක්ක මොකක් හරි සම්බ්න්න්දයක් ඇති කියලා.
    පල්ලි ගිහින් ඕක ෆාදර් එකක් කරල වැස්ස වස්සපං කෝ
    ------ Post added on Aug 23, 2023 at 12:03 PM

    උබට වැස්ස වැහින්නද ඕන හිම වටෙන්නද ඕන එකක් හරියට කියපන්. මම අර වීඩියෝ ලින්ක් එක දැම්මේ උබට උබේ බයිබලේ පෙරලලා බලන්න කියල මතක් කරන්න. හිම වට්ටන කවියත් එකේ ඇති
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Chande thiyanne labana September.. agam beda/jathi beda tika patan ganna thawa tikak kal thiyanaw 👍

    Me dawas tike athal eke hitapalla.. labana awurudde wage ponilage/pohottu unge kuli contract tika patan ganilla 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    උබ කතෝලිකයෙක් කියල ඕන එකෙක්ට තේරෙනවා බන්. ඕක ඉතින් එලකිරියේත් ප්‍රසිද්ද රහසක් නේ (කතෝලික ආගමත් එක්ක මගේ නම් කිසිම තරහක් නැහැ)
    මම කතෝලිකයෙක් නෙවෙයි යකෝ. මම ගිය ඉස්කෝලේ වත් එක කතෝලික එකෙක්වත් හිටියේ නෑ ගන්නෙත් නෑ . :rofl:
    තව පොඩ්ඩෙන් ධර්මාචර්යත් කරල නවතින්නේ. AL නිසා ඒක කරේ නෑ .
    උබට වැස්ස වැහින්නද ඕන හිම වටෙන්නද ඕන එකක් හරියට කියපන්. මම අර වීඩියෝ ලින්ක් එක දැම්මේ උබට උබේ බයිබලේ පෙරලලා බලන්න කියල මතක් කරන්න. හිම වට්ටන කවියත් එකේ ඇති
    බයිබ්ලේ පෙරලලා බලලා තියෙන්නේ උබ නේ ඉතින් . මම ඔය බයිබල් මගුල දන්නේ නෑ . උබ ඕක කියවල වැස්සක් වස්සපං කෝ ෆාදර් එකක් එකතුවෙලා හරි. දැන් උබනේ කිව්වේ එහෙම කරන්න පුලුවන් කියලා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මම කතෝලිකයෙක් නෙවෙයි යකෝ. මම ගිය ඉස්කෝලේ වත් එක කතෝලික එකෙක්වත් හිටියේ නෑ ගන්නෙත් නෑ . :rofl:
    තව පොඩ්ඩෙන් ධර්මාචර්යත් කරල නවතින්නේ. AL නිසා ඒක කරේ නෑ .
    හරි අපි රැවටුනා

    මම කොතනද කිව්වේ එහෙම කරන්න පුලුවන් කියල.
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම කතෝලිකයෙක් නෙවෙයි යකෝ. මම ගිය ඉස්කෝලේ වත් එක කතෝලික එකෙක්වත් හිටියේ නෑ ගන්නෙත් නෑ . :rofl:
    තව පොඩ්ඩෙන් ධර්මාචර්යත් කරල නවතින්නේ. AL නිසා ඒක කරේ නෑ .
    අනේ නිකන් පලයන් හුත්තො, තෝ අහන ගොන් ප්‍රශ්න දැක්කම බුද්ධාගමේ බේසික්වත් දන්නෑ කියලා පේනවා.
     
    Ayi ban ube agam jathiya gana mun ekka defend karanna yanne? Uba mona jathiyaka unath mona agamaka unath mokada?

    One ekek keyboard ekakin raganna awata apita pakakda ban? Oya kiyana ewa awilla munata kiyanna kiyapanko.. ponnayo ekek enawada?
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    අනේ නිකන් පලයන් හුත්තො, තෝ අහන ගොන් ප්‍රශ්න දැක්කම බුද්ධාගමේ බේසික්වත් දන්නෑ කියලා පේනවා.
    ඒ ඉතින් උබ දන්නේ බුද්දාගම කියලා මොකෙක් හරි කියලා දුන්නු ගාථ ටික නිසා. :lol:
    එතනින් එහාට මොලේ හැදිලා නැති එකට මම පලි නෑ .

    අර හෙළයෙක්, ekrosh , වගේ උන් විතරයි උත්තරයක් වත් දෙන්නේ.

    මම කොතනද කිව්වේ එහෙම කරන්න පුලුවන් කියල.

    Prayer For Rain In The Bible​

    ඕක උස්සගෙන ආවේ මමද දැන් වැස්ස වස්සන්න ? :lol:
    ------ Post added on Aug 23, 2023 at 12:32 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඒ ඉතින් උබ දන්නේ බුද්දාගම කියලා මොකෙක් හරි කියලා දුන්නු ගාථ ටික නිසා. :lol:
    එතනින් එහාට මොලේ හැදිලා නැති එකට මම පලි නෑ .

    අර හෙළයෙක්, ekrosh , වගේ උන් විතරයි උත්තරයක් වත් දෙන්නේ.

    ඕක උස්සගෙන ආවේ මමද දැන් වැස්ස වස්සන්න ? :lol:
    ------ Post added on Aug 23, 2023 at 12:32 PM
    මම කියල තියෙන්නේ පුළුවන් ඇති උබ පල්ලි ගිය වෙලාවට ෆාදර් කෙනෙක්ගෙන් අහල බලන්න කියලනේ :ROFLMAO:
     
    • Haha
    Reactions: asanka+++

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    මම කියල තියෙන්නේ පුළුවන් ඇති උබ පල්ලි ගිය වෙලාවට ෆාදර් කෙනෙක්ගෙන් අහල බලන්න කියලනේ :ROFLMAO:
    ඉතින් උබනේ ෆාදර් ගේ බයිබලේ බලලා උස්සන් ආවේ.
    ඉතින් කරල පෙන්නපන් ෆාදර් එක්ක ඕක.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉතින් උබනේ ෆාදර් ගේ බයිබලේ බලලා උස්සන් ආවේ.
    ඉතින් කරල පෙන්නපන් ෆාදර් එක්ක ඕක.
    එහෙම කරන්න පුළුවන් කියල උබට ෂුවර්දද ? උබ කරලා තියනවද කලින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    එහෙම කරන්න පුළුවන් කියල උබට ෂුවර්දද ? උබ කරලා තියනවද කලින්
    උබනේ බන් දැන් ෆාදර් කාරයෙක් ගේ මගුලක් උස්සන් ඇවිත් මට කිව්වේ.
    කරල පෙන්නපන් ඉතින්... :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    උබනේ බන් දැන් ෆාදර් කාරයෙක් ගේ මගුලක් උස්සන් ඇවිත් මට කිව්වේ.
    කරල පෙන්නපන් ඉතින්... :lol:
    මම උබට කිව්වේ අහල බලන්න කියලනේ. උබ බයිබලේ කියවල කරලා බලපන්