BRICS expansion: Egypt, Iran, Saudi Arabia & UAE invited

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,603
    45,903
    113
    :shocked:




    sQ1T9ul.jpeg
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,574
    8,246
    113
    රනිල් සර් ගත්තා නම් බ්‍රික්ස් එකේ බැංකුවත් කඩලා තමා නතර වෙන්නේ 😂
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    Russia - Ukraine war එක කියන්නෙ ලෝකෙ හැරවුම් ලක්ශයක්
    අනිවාර්යෙන් යුද්දෙ ඉවර වුනා කියල ඊට කලින් තිබ්බ ලෝකෙට යන්න බැහැ
    දැන් හිතපන් චයිනීස් බිලියනපතියොන්ගේ assets තියනවා ඇමරිකා වල
    දැන් චයිනා ශී ජින් පින් එක පාරට තායිවානෙට ගහන්න හැදුවොත් එහෙම අරුන්ගේ ඇසට් ඔක්කොම ෆ්‍රීස් කරනවා කියල දන්නවා දැන්
    එතකොට MBS මොකක් හරි පිස්සුවක් කෙලියොත් සවුදියටත් බඩු හම්බවෙනව කියල දන්නවා

    තව දුරටත් ඇමරිකාවට සහ යුරෝප් වලට ලොකෙ financial hub එක වෙන්න බැහැ
    රුසියාවෙ චීනේ සවුදියේ කලු සල්ලි යුරෝපේ financial centers වලට ඇදුනු කාලේ ඉවරයි මේ යුද්දෙන් පස්සෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,767
    39,602
    113
    Homagama

    බටහිර පෙරලන්න එන චුපිරි ගැන්සිය. එකෙක්ට එකෙක් නැ. බටහිරට විකුන මාකට් එක නැත්තම් එකෙක්වත් නැ.

    එන්න අපි බයි ජෙපි හිත් සනසමු නලවමු
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බටහිර පෙරලන්න එන චුපිරි ගැන්සිය. එකෙක්ට එකෙක් නැ. බටහිරට විකුන මාකට් එක නැත්තම් එකෙක්වත් නැ.

    එන්න අපි බයි ජෙපි හිත් සනසමු නලවමු..

    අහ් ඩොකා.. තාම වීසා අාවේ නැද්ද?බටහිරට කෙලවෙන්න දෙයක් නෑ කෙලවෙලා තියෙන්නේ..🤣

    https://www.reuters.com/markets/rat...gns-slowdown-boe-rate-hikes-mount-2023-08-23/


    https://www.reuters.com/markets/us/...nsumer-demand-weakens-survey-says-2023-08-23/
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    බටහිර පෙරලන්න එන චුපිරි ගැන්සිය. එකෙක්ට එකෙක් නැ. බටහිරට විකුන මාකට් එක නැත්තම් එකෙක්වත් නැ.

    එන්න අපි බයි ජෙපි හිත් සනසමු නලවමු
    චිනෙ ඉන්දියා විකුණන බඩු ටික නැත්නම් බටහිරත් නැහැ 😂

    අවුරුදු 20 කට කලින් කම්පියුටර් එකක ගාණ එහෙම කියද කියල හොයල බලපන්
    දැන් අවුරුදු 20 ක් ගිල්ල මැක් බුක් එකක්වත් එච්චර ගණන් නැහැ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,767
    39,602
    113
    Homagama
    චිනෙ ඉන්දියා විකුණන බඩු ටික නැත්නම් බටහිරත් නැහැ 😂

    අවුරුදු 20 කට කලින් කම්පියුටර් එකක ගාණ එහෙම කියද කියල හොයල බලපන්
    දැන් අවුරුදු 20 ක් ගිල්ල මැක් බුක් එකක්වත් එච්චර ගණන් නැහැ
    බයර් නැතුව වෙළඳ පොලක් පවතිනවාද?
    සෝයි ඉතින්.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    බයර් නැතුව වෙළඳ පොලක් පවතිනවාද?
    සෝයි ඉතින්.
    චීනේ දැන් ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරගෙන ඉවරයි
    ආයෙත් උන්ට බටහිර කැපිටල් එක මත රඳා පවතින්න අවශ්‍යය නැහැ
    ඇමරිකා යුරෝප් කෙලින්ම කපල දැම්ම කියල හිතමු ( එහෙම කලොත් උන්ට කෙලවෙනව ඊට වඩා)
    එහෙම කලත් චයිනීස් මිඩ්ල් කලාස් එක දැන් ලොකුයි මුලු ඇමරිකන් මාකට් එකට වඩා
    තව උන්ට ඇමරිකා යුරෝප් වලින් පිට විශේෂයෙන්ම ආසියාවේ (සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව) වගේ මාකට් වලට බඩු විකුණන්න පුලුවන්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බයර් නැතුව වෙළඳ පොලක් පවතිනවාද?
    සෝයි ඉතින්.

    බයර් ලා හිටියට වැඩක් නෑනේ sanction දානවනම්🤣🤣..පව් අප්පා..sanction දඩ මීමා කරගෙන රටවල් පාගන් ඉන්න ගියා මදැයි..🤣
     
    • Like
    Reactions: NRTG