සාධාරණය

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    https://elakiri.com/threads/සැකයක්.2081273/

    Screenshot-2023-07-09-10-20-16-copy.png


    ***** මේක එක පාරක් වුන දේකුත් නෙවෙයි...
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මම ගොඩක්ම මත් වෙලා වගේ හිටිය දවසක ඒකෙ ලොක්කො දෙන්න ඇවිත් බලාගෙන හිටිය මම දිහා.
    ඊටපස්සෙත් දවස් දෙක තුනක් මත් ගතිය සැරටම තිබුනා.
    මතක විදියට ඒ ළඟ දවසක සුපර්වයිසර් කෙනෙක් ගියා අවුලෙන් වගෙ ඉඳල.

    ඒ දවස්වල ගොඩක් අය වෙනස දැක්ක වෙන්නත් පුළුවන්.

    මම වැඩකරන හැමවෙලේම වගේ හොරෙන් බලාගෙන හිටිය කෙනෙකුත් හිටිය.
    විශේෂයෙන් ඒ දවස් ටිකේ...
    මම 'rat' කෙනෙක් වුනාද?

    මේක ගැන හොයන්න කිව්වට කිසිම කතාවක් නැහැ. හැමෝම නිහඬයි.
    online complain කළාට ඒකෙ ඊමේල් එකේ gov කෑල්ල වැදිල නැතුව ගිහින් නැතුව වෙන්න ඇති.
    මම හෙව්වෙත් නැහැ ඊට පස්සෙ. මට හැමදේම දැන් මතක් වෙනව.
    ටිකක් අමුතු විදියෙ side effects ටිකකුත් ආව.
    බලන් ඉමු...

    අනිත් කාරණේ එතන ටිකක් අමුතු දුර්වලතා තියන දෙතුන් දෙනෙක් ඉන්නව.
    තව උත්තර ඇහුවට උත්තර නොලැබුන, අතේ මාට්ටු බොරු උත්තර ලැබුන අවස්ථා කිහිපයකුත් තියනව.
    ------ Post added on Aug 14, 2023 at 7:49 PM

    තව, ඒකෙ හිටිය ගොඩ දෙනෙක් ගියා.
    සමහර අයව යැව්වා කියල පැහැදිලියි.
    ඒ ගිය අයගෙ වැඩ ගොඩක් දුරට මම තමයි කළේ. අලුතෙන් අය ගත්තෙත් නැහැ.
    ඇත්තටම සමහර අවස්ථාවල මමත් පුදුම වුනා මට එච්චර වැඩ කරන්න පුළුවන් ද කියලත්.
    ------ Post added on Aug 14, 2023 at 8:11 PM
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ බොරුවක් නෙවෙයි, ප්‍රබන්ධයක් නෙවෙයි.
    මේ සිද්ධියෙ තව ගොඩක් දේවල් තියේ. public කියන්න බැහැ.

    මේක ගැන කතාකරන්න මං අදාළ factory එකට එන්නම් කියල අදාළ අංශ වලට යැව්ව.
    කිසි කතාවක් නෑ. සද්දයක් නෑ. අකමැත්තෙන් යන්න බැහැනෙ...
    ඒ අවට අයට, factory එකේ අයට sms යැව්ව හැමදාම update එක..
    ------ Post added on Aug 25, 2023 at 9:05 PM
     
    Last edited:
    • Wow
    Reactions: Rapunzel003