Normal documents වලට අමතරව government එකෙන් දෙන documents set එක ඕනෙ. මට මතකයෙන් කියන්න මතක නැහැ. අර රජයේ තොරතුරු එකට call කරල ඇහුව නම් හරි.government ekn field officerla ta deepu 50 000 bike ek mata set una tikak aduwt wediya pedala ne den 5yrs nam penala eke owner ship ek eka mata transfer kara ganna puluwan da monawa hari special documents oona da?
මචං මම මේ ලයින් එක වෙන ත්‍රෙඩ් දෙක, තුනක දැම්මා (වැඩිය දැම්මේ නෑ). එතකොට ඔයා දවසක ත්‍රෙඩ් එක හොයන කොට ඒවත් ඒවි ඈ...Bike Transfer![]()


Oya kalin karala theenawa da , 50 gewapu kole illa gatta thawa mn sallith denna oone daබයික් එක ඔයාගෙ නමට හරවගන්න පුලුවන් අවුරුදු 5 කින් පස්සෙ. මෝටර් රථ එකට කතා කරල ඕන ඩොකියුමන්ට් මොනවද කියල අහන්න. දවසින් කරල දෙනව. ලියුමක් ඕන ඩිපාර්ට්මන්ට් එකෙන් තව පනස්දාහ ගෙවපු රිසිට් එකේ කොපි එකක් ඕන බෑන්ක් එකට ගෙවන්න ගානක් තියෙනව.