Potential next US president ( indian origine) LGBTQI+ ta ඇරපු වෙලාවක්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    conservative පොන්නයොන්ගේ පොන්න තියරි , indian පොන්නයෙකුගේ පොන්න කතාවක් 🤣

    cisgender උන් තමන් ගෑනියෙක් ද පිරිමියෙක් ද කියලා පොඩි කාලෙ ම තීරණය කරන එක අවුලක් නැති වෙලා transgender කෙනෙක් තමන් කවුද කියන එක තීරණය කරන්න 18 පනින කම් ඉන්න ඕනලු....
     
    • Haha
    Reactions: asanka+++

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    conservative පොන්නයොන්ගේ පොන්න තියරි , indian පොන්නයෙකුගේ පොන්න කතාවක් 🤣

    cisgender උන් තමන් ගෑනියෙක් ද පිරිමියෙක් ද කියලා පොඩි කාලෙ ම තීරණය කරන එක අවුලක් නැති වෙලා transgender කෙනෙක් තමන් කවුද කියන එක තීරණය කරන්න 18 පනින කම් ඉන්න ඕනලු....
    Umba වගේ පොන්සියෙක්. මම වාඩි වෙන්නම්
     
    • Haha
    Reactions: Dr.Amdan

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    Umba වගේ පොන්සියෙක්. මම වාඩි වෙන්නම්
    පිරිමියෙක් ඇයි පිරිමියෙක් ම වෙන්නෙ ගෑනියෙක් වෙන්න බැරි ඇයි ? ගෑනියෙක් ඇයි ගෑනියෙක් ම වෙන්නෙ කියලා තේරෙන්නේ real පිරිමින්ට real ගෑනුන්ටයි විතරයි උබ වගේ පොන්නයොන්ටයි පොන්නියොන්ටයි තේරෙන්නේ නෑ.ඒක ගැන දුකකුත් නෑ පොන්ස්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    නියම බුලට් ඵකක්.,😍😍ලංකාවේ කලවම් පොන්නයොන්ටත් රිදෙන්නනම කිව්වා..අනිවාර්යෙන් ජනාධිපති වෙන්න ඕනම ඵකෙක්...😍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    පිරිමියෙක් ඇයි පිරිමියෙක් ම වෙන්නෙ ගෑනියෙක් වෙන්න බැරි ඇයි ? ගෑනියෙක් ඇයි ගෑනියෙක් ම වෙන්නෙ කියලා තේරෙන්නේ real පිරිමින්ට real ගෑනුන්ටයි විතරයි උබ වගේ පොන්නයොන්ටයි පොන්නියොන්ටයි තේරෙන්නේ නෑ.ඒක ගැන දුකකුත් නෑ පොන්ස්

    WTF did I just read 🤔😱
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    පිරිමියෙක් ඇයි පිරිමියෙක් ම වෙන්නෙ ගෑනියෙක් වෙන්න බැරි ඇයි ? ගෑනියෙක් ඇයි ගෑනියෙක් ම වෙන්නෙ කියලා තේරෙන්නේ real පිරිමින්ට real ගෑනුන්ටයි විතරයි උබ වගේ පොන්නයොන්ටයි පොන්නියොන්ටයි තේරෙන්නේ නෑ.ඒක ගැන දුකකුත් නෑ පොන්ස්
    වදින්න ඕනම තැනට වැදිල වගේ 🤣
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    lol, far-right
    dont think even native 'muricans like those indian origins

    btw indians taking all over the world. first UK, now US :baffled:
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පිරිමියෙක් ඇයි පිරිමියෙක් ම වෙන්නෙ ගෑනියෙක් වෙන්න බැරි ඇයි ? ගෑනියෙක් ඇයි ගෑනියෙක් ම වෙන්නෙ කියලා තේරෙන්නේ real පිරිමින්ට real ගෑනුන්ටයි විතරයි උබ වගේ පොන්නයොන්ටයි පොන්නියොන්ටයි තේරෙන්නේ නෑ.ඒක ගැන දුකකුත් නෑ පොන්ස්

    පොන්නයෙක් තවත් ඵකෙක්ට පොන්නයෙක් කියනවා දැක්කමයි..😱
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    Conservative පැත්තට ලෝකෙම යනව කොහොමත්.

    Liberal උන්ගෙ තියරි වලින් හැදුන රටවල් නෑ. රටක් ගොඩනැගෙනව Conservative උන් නිසා, සැප වැඩි උනාම Liberal උන්ට Playground එකක් එනව උන්ගෙ හිතළු Theory popular කරවන්න, රට ආයි වැටෙනව, Consecutive උන් ආයි වැඩි වෙනව, ආයි වැටුන රට ගොඩනැගෙනව, ආයි Liberal උන් සෙල්ලම් කරන්න Playground එකක් හැදෙනව. චක්‍රයක් වගේ ඕකත්
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Conservative පැත්තට ලෝකෙම යනව කොහොමත්.

    Liberal උන්ගෙ තියරි වලින් හැදුන රටවල් නෑ. රටක් ගොඩනැගෙනව Conservative උන් නිසා, සැප වැඩි උනාම Liberal උන්ට Playground එකක් එනව උන්ගෙ හිතළු Theory popular කරවන්න, රට ආයි වැටෙනව, Consecutive උන් ආයි වැඩි වෙනව, ආයි වැටුන රට ගොඩනැගෙනව, ආයි Liberal උන් සෙල්ලම් කරන්න Playground එකක් හැදෙනව. දක්‍රයක් වගේ ඕකත්
    Gen Z liberalism walata yanawa neda? specially Gen Alpha
    godak oya Gen wala LGBT community eka innawa
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    Gen Z liberalism walata yanawa neda? specially Gen Alpha
    godak oya Gen wala LGBT community eka innawa
    GenZ exteeme අන්ත වළ ඉන්නෙ. සෙට් එකක් Alpha අනිත් සෙට් එක Woke 😂
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    පිරිමියෙක් ඇයි පිරිමියෙක් ම වෙන්නෙ ගෑනියෙක් වෙන්න බැරි ඇයි ? ගෑනියෙක් ඇයි ගෑනියෙක් ම වෙන්නෙ කියලා තේරෙන්නේ real පිරිමින්ට real ගෑනුන්ටයි විතරයි උබ වගේ පොන්නයොන්ටයි පොන්නියොන්ටයි තේරෙන්නේ නෑ.ඒක ගැන දුකකුත් නෑ පොන්ස්

    මේක කියවල මට දැන් ප්‍රශ්න ගොඩයි. 🙈

    1. Real පිරිමියෙක් කියන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියල දැන ගන්නෙ කොහොමද? 🤔

    2. එහෙම නැත්තං රියල් පිරිමියෙක් කියන්නෙ පිරිමියෙක්ට විතරද? රියල් පිරිමියෙක්ට ගෑනියෙක් වෙන්න බැරිද? අනිත් අතට ගෑණියෙක් වෙච්ච පිරිමියෙක් කියන්නෙ රියල් පිරිමියෙක් නෙවෙයිද? 🤔

    3. එයත් රියල් පිරිමියෙක් නං රියල් ගෑණියෙක් කියන්නෙ කාටද? රියල් පිරිමියා == රියල් ගෑණි ද?? 🤔
    එනයින් පිරිමියා == ගෑණි වෙනව නේද?

    4.එහෙම වෙනව නං පිරිමියා සහ ගෑණි කියල නම් දෙකක් මොකටද? 🤔

    5. එතකොට unreal පිරිමි සහ ගෑණුත් ඉන්නවද? ඒගොල්ලන්ගෙ අරගොල්ලන්ට වඩා වෙනස මොකක්ද? 🤔

    6. Unreal පිරිමියෙක් කියන්නෙ ගෑණියෙක්ද? Unreal ගෑණියෙක් කියන්නෙ පිරිමියෙක්ද? 🤔 එහෙම නං, unreal පිරිමියා == real ගෑණි ද? Unreal ගෑණි == real පිරිමියා ද?? 🤔

    පිස්සු වගේ ඕයි🙈
     
    උබට ගෑනු ඇගක් ලැබුනොත් උබ comfortable ද?
    එහෙනම් උබ පිරිමියෙක් වෙන්න බෑනෙ
    පිරිමියෙක්ට ගෑනු වෙන්න බෑ.ගෑනියෙක්ට පිරිමි වෙන්නත් බෑ. ඒක පොන්නයොන්ට තේරුම් කරන්නත් බෑ.තේරෙනවා නම් තේරුම් ගනින්. නැත්නම් කොරන්න දෙයක් නැතේයා. උබ තේරුම් ගත්තෙ නැති උනා කියලා මට අවුලක් නෑ.ඉස්සර නම් අවුල්. දැන් තේරෙනවා පොන්නයොන්ට තේරුම් කරන්න ඕනෙත් නෑ හිතන් ඉන්න විදියක හිත්පුවාවෙ.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    වදින්න ඕනම තැනට වැදිල වගේ 🤣
    එහෙම නෑ. ඉස්සර උනා නම් පැයක් දෙකක් හිත හිත ඉදීවි. පොන්නයොන්ට ඔය subjects තේරෙන්නෙ නැති බව දන්නවනෙ. වැදෙන්න දෙයක් නෑ. හැබැයි පොන්නයෝ හිතනව වැදුන කියලා. පොන්නයෝ දාන ත්‍රෙඩ් මම දැකල තියෙනව. අද තමයි නිකමට රිප්ලයි කරෙ.වැදුන නම් ඉතින් වෙනදත් රිදෙන්න එපැයි.😅 මම ඕව හරියට බලන්නෙවත් නෑ.අද නිකම් ආතල් එකට බැලුවා.පොන්නයෙක් දෙකෙක් අවුස්සලාත් බැලුව.එච්චරයි
     
    Last edited:

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    එහෙම නෑ. ඉස්සර උනා නම් පැයක් දෙකක් හිත හිත ඉදීවි. පොන්නයොන්ට ඔය subjects තේරෙන්නෙ නැති බව දන්නවනෙ. වැදෙන්න දෙයක් නෑ. හැබැයි පොන්නයෝ හිතනව වැදුන කියලා. පොන්නයෝ දාන ත්‍රෙඩ් මම දැකල තියෙනව. අද තමයි නිකමට රිප්ලයි කරෙ.වැදුන නම් ඉතින් වෙනදත් රිදෙන්න එපැයි.😅
    Ponnayanta kade yana ai yako tho mr. kiyala dan inne? :lol: hodatama ridila ponnayata.