ඕවා ඉතින් ඕන එකෙක්ට ඕන එකක් කියන්න පුළුවන්. හරිද වැරදිද කියලා හොයන්නේ කොහොමද ?
හොදට පින් දහම් කරලා හිටියා කියලා දෙව්ලොව ගිය එකක් උබලා දන්නවද ?
අම්බානෙක පව් කරා කියලා අපායට ගිය එකෙක් උබලා දන්නවද ?
මෙයා කියන්නේ ඇත්තද බොරුද කියලා එයා කියනවට අහන්නේ නැතුව අපිටම කරලම බලන්නලු මාර තර්ක තමයි ඉතින්.
සිරිදම්ම නම් සුපිරියට බිස්නස් එක කරගෙන යනවා. පොර නිසා දානෙට ෂොට් එක හම්බෙන ලයින් එකට එනකොට මුන් YT දාලා කියක් හරි හොයාගන්නවා
View attachment 213264