Dascoin කියන්නෙ මොනවද???

harshasoon

Well-known member
  • Feb 4, 2007
    977
    1,017
    93
    Pluto
    ඔය dascoin කියන මගුල තාම තියනවද? ගොඩක් ඔය වගේ Project scam... pump and dump
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,934
    746
    113
    මෙහෙ තමා
    AL out una witharai jiwithe Mulinma naya une me pakayage me gon wadeta.:frown:

    1693211134165.png
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඔව්. බිම්සක්කිලියා අපිව අන්දලා ගාන කපා ගත්තා. දැන් ඇමරිකාවට පැනල homemade nutella buns කකා ඉන්නව. අපිට ඒ කාලෙ crypto ගැන දැනුමක් තිබ්බෙ නැනෙ. ඉතින් අහුවුනා