Lyrics help?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,971
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    අලුත් සිංදුවක් හදනවා.(ඉංගිරිස්) බාගයක් ලිරික්ස් ලිව්වා. වචන තැනින් තැනින් දැම්මට ඒම් එකක් නෑ. ඒ කියන්නේ සිංදුව මොනා ගැනද වෙන්න ඕනි කියලා අදහසක් නෑ. කවුරුහරි පින්වතෙක් උදව් කරනවා නම් වටිනවා. Stuck වෙලා ඉන්නේ. උඹලට වහිනවද බං මෙහෙට පලුයන්න වහිනවා. Mix, mater karala naa..kan parissam karaganna.