Maharagama to Colombo fort Urgent Help

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Payak thiyala parata palayan.
    hetath wahinawa pickme daapan
    වැස්ස වෙලාවට Uber, Pickme දුවන උන් app වලින් offline යනවා බං. වැස්ස වෙලාවට ඔය යක්කු හොයන්න නැහැ කවදාවත්ම.
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    වැස්ස වෙලාවට Uber, Pickme දුවන උන් app වලින් offline යනවා බං. වැස්ස වෙලාවට ඔය යක්කු හොයන්න නැහැ කවදාවත්ම.
    podi awulak thiyenawa, but mama oeawage nitharama yanawa bun, patta lesi. Usually un offline yanawata wada wenne demand eka wadi unaama badu nathi wena eka.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    99 බුස් තියෙ (කලින් පාරට ආව නම් ශේප්)
    138 නැති උනත්...
     
    • Like
    Reactions: Solo Rider