වට්ටම් සහිතව Sinopec මත්තේගොඩින් වැඩ අරඹයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️වට්ටම් සහිතව Sinopec වැඩ අරඹයි

    Sinopec Lanka සමාගම නිල වශයෙන් ඉන්ධන බෙදාහැරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම ආයතනයේ ශ්‍රී ලංකාවේ පළමු බලයලත් පිරවුම්හල ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ මත්තේගොඩ ඉන්ධන පිරවුම්හල සිය ඉන්ධන අලෙවිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

    ආරම්භයේදී Sinopec Lanka සමාගම විසින් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් සදහා රුපියල් තුනක වට්ටමක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඛණිජ තෙල් සංස්ථාව අයත්ව තිබූ පිරවුම්හල් 150 ක් Sinopec Lanka සමාගම යටතට පැවරෙන අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදි කිරීමටද ඔවුන්ට අවසර ලබාදී තිබෙනවා.


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    ආපහු තෙල් පෝලිං එන්නේ නැති නිසා දුක උනත් එකට නම් මෝඩ කුහක ජෙප්පොත් ටිකක් කැමති :lol:

    3ZXJkth.jpg
     
    • Haha
    Reactions: Don GasCan

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    බලපන් මේකෙ ඉන්න පට්ට ගොන් මෝඩ මිනිස්සු රු3ට පු*ක දෙනවා. ඉතින් ගනන් අඩු වෙයිද? මම නම් කියන්නෙ ඔය සයින්පෙක් මගුලෙන් නොගහ අනිත් දෙකෙන්ම ගහන්න ඕන. කපටි හැත්ත රු3 අඩු කරල රටේ ඉන්න ගොන්නු ටික ශෙඩ් වලට දක්කනවට
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මොන මඟුලටද අඩුවට දෙන්නෙ..අඩුවට දුන්නහම හිඟන කුහක ජෙප්පො ඕවල පිරෙනවා..ඊට පස්සෙ අඩුවට ගහගෙන මේකේ චීනෙට බණිනවා කපටි හැත්ත කිය කිය..කිසිම කළගුණයක් දන්නෙ නැති සක්කිලි හැත්තක් ලංකාවේ ඉන්නෙ.මිළ අඩු කරන්නේ නැතුව ඉන්දියන් කාරයොන්ගේ ගාණටම දෙන්න ඕන..
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    ඉස්සර සිංගප්පූරුව ලන්කාව වගේ රටක් කරන්න හැදුව..
    දැන් සිංගප්පූරුව ලන්කාවේ තෙල් කොම්පැනිත් දමල අඩුවට තෙලුත් බෙදනව...
     
    • Sad
    • Dislike
    Reactions: Mr Bones and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,105
    113
    බලපන් මේකෙ ඉන්න පට්ට ගොන් මෝඩ මිනිස්සු රු3ට පු*ක දෙනවා. ඉතින් ගනන් අඩු වෙයිද? මම නම් කියන්නෙ ඔය සයින්පෙක් මගුලෙන් නොගහ අනිත් දෙකෙන්ම ගහන්න ඕන. කපටි හැත්ත රු3 අඩු කරල රටේ ඉන්න ගොන්නු ටික ශෙඩ් වලට දක්කනවට
    gono ekek adu karama thama anik unuth adu karanne.. ceypetco horkan eli wenne..
    competition eka customers latai honda..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,105
    113
    Me mase 3k adu karala ilaga mase 30k wadi weida :sorry:
    awlak naha ethakota anik ewalin gahanawa.. competition is good..

    Mattegoda posh people inawada ban?geyak ganna hodada ehen
    maththegoda, kottawa, piliyandala area thama eelangata ganan wadi wenne.. dan thalawathugoda over priced gihin iwarai..
    mono rail ekath enawa eheta mama hithanne..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,057
    113
    awlak naha ethakota anik ewalin gahanawa.. competition is good..


    maththegoda, kottawa, piliyandala thama eelangata ganan wadi wenne.. dan thalawathugoda over priced gihin iwarai..
    ------ Post added on Aug 31, 2023 at 4:21 PM
    Mathegodada hoda kottawada
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,184
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මාසෙ පෙට්‍රල් / ඩීසල් / භූමිතෙල් හැම එකේම මිල වැඩි කරේ මුන්ට ඩිස්කවුන්ට් දෙන්න කියල