*
️වට්ටම් සහිතව Sinopec වැඩ අරඹයි
Sinopec Lanka සමාගම නිල වශයෙන් ඉන්ධන බෙදාහැරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම ආයතනයේ ශ්රී ලංකාවේ පළමු බලයලත් පිරවුම්හල ලෙස කොළඹ දිස්ත්රික්කයේ මත්තේගොඩ ඉන්ධන පිරවුම්හල සිය ඉන්ධන අලෙවිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ආරම්භයේදී Sinopec Lanka සමාගම විසින් පෙට්රල් සහ ඩීසල් ලීටරයක් සදහා රුපියල් තුනක වට්ටමක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඛණිජ තෙල් සංස්ථාව අයත්ව තිබූ පිරවුම්හල් 150 ක් Sinopec Lanka සමාගම යටතට පැවරෙන අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදි කිරීමටද ඔවුන්ට අවසර ලබාදී තිබෙනවා.