නීල වරල

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,085
    1
    100,765
    113
    34
    Kalutara
    මට කවුරු හරි කියපන් කැන්සර් හොස්පිට්ල් එකට ඇයි මිනිස්සු කොන්ඩ කපලා දෙන්නේ කියල? හවරි හදනවද එව්වයින්?
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Suddiyonm kohomath lassanai
    Hairpulling doggystyle :yes:
    Hm
    මට කවුරු හරි කියපන් කැන්සර් හොස්පිට්ල් එකට ඇයි මිනිස්සු කොන්ඩ කපලා දෙන්නේ කියල? හවරි හදනවද එව්වයින්?
    Ow kiyla kiynne
    Ubath agal hatharak withara wawala diyan e pinen ithiei tike kes enna kiyla
    මට නන් පට්ට කැතයි ඔහොම කොන්ඩ
    පිට මැද්දට තිබුනම ඇති

    කොන්ඩෙ කොට වෙන්න කපල නන් තවත් හොදයි
    Kethaknam na
    Eth therumakuth na , othagenane inne hamawelema
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,085
    1
    100,765
    113
    34
    Kalutara
    Ow kiyla kiynne
    Ubath agal hatharak withara wawala diyan e pinen ithiei tike kes enna kiyla
    ඒක නෙමෙයි මම කියන්නේ. ඔය කොන්ඩේ යන්නේ කැන්සර් වලට බොන බෙහෙත් වල සැරටනේ, ඉතින් තමන්ට ලෙඩේ හින්දා තමා මේ කොන්ඩේ යන්නේ කියල ඒ මිනිස්සුන්ටත් හිත හදාගන්න බැරි නිසානේ බොරු කොන්ඩ දාගන්නේ. එහෙව් එකේ ලෙඩක් නැති අපේ කොන්ඩේ යද්දී අපෝ කොහොමද බන් හිත හදාගන්නේ. එකේ තේරුම කොන්ඩේ කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,273
    4,081
    113
    ඒක නෙමෙයි මම කියන්නේ. ඔය කොන්ඩේ යන්නේ කැන්සර් වලට බොන බෙහෙත් වල සැරටනේ, ඉතින් තමන්ට ලෙඩේ හින්දා තමා මේ කොන්ඩේ යන්නේ කියල ඒ මිනිස්සුන්ටත් හිත හදාගන්න බැරි නිසානේ බොරු කොන්ඩ දාගන්නේ. එහෙව් එකේ ලෙඩක් නැති අපේ කොන්ඩේ යද්දී අපෝ කොහොමද බන් හිත හදාගන්නේ. එකේ තේරුම කොන්ඩේ කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.
    දැන් කොහොමද මචන් තට්ටෙ තත්වේ ,කොන්ඩෙ ටිකක් ආවද බේත් වලට 🥲
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඒක නෙමෙයි මම කියන්නේ. ඔය කොන්ඩේ යන්නේ කැන්සර් වලට බොන බෙහෙත් වල සැරටනේ, ඉතින් තමන්ට ලෙඩේ හින්දා තමා මේ කොන්ඩේ යන්නේ කියල ඒ මිනිස්සුන්ටත් හිත හදාගන්න බැරි නිසානේ බොරු කොන්ඩ දාගන්නේ. එහෙව් එකේ ලෙඩක් නැති අපේ කොන්ඩේ යද්දී අපෝ කොහොමද බන් හිත හදාගන්නේ. එකේ තේරුම කොන්ඩේ කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.

    සමහරුන්ටනම් තට්ටේ ගෑවම ලස්සනයි මචන්.

    මම තට්ටෙම ගෑවෙ නැතත් කොවිඩ් කාලේ ඉඳලා ගෙදරදී තනියම මැෂින් එකෙන් කොට වෙන්නම කොන්ඩේ කපා ගන්නවා. පවුලේ අය කියන්නේ එච්චර කොට වෙන්න කපන්න එපා කැතයි තව ටිකක් කොන්ඩේ වවන්න කියලා.
     
    • Sad
    Reactions: Heshan Daminda