කුකුළු මස් මිල අද සිට අඩු කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    COqqzvy.jpeg


    හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට අද(2) සිට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .

    කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි .

    එම සාකච්ඡාවට දැනට අප රටේ කුකුළුමස් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙන්ම මහා පරිමාණ වශයෙන් බිත්තර නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවෝ සහභාගී වී සිටියහ.

    රජය විසින් මේ වනවිට බිත්තර මිල පාලනය සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව කී අමාත්‍යවරයා කුකුළු මස් මිල ද අඩු නොකළහොත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා කුකුළු මස් ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජයට සිදුවන බව අවධාරණය කළේය.

    කුකුළු මස් හා බිත්තරවලින් රට ස්වයංපෝෂිත වුවද බිත්තර හා කුකුළුමස් මිල ඉහළයාම රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයට ගැටළුවක් වී තිබෙන බවත් එම නිසා මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම බිත්තර මිල හා කුකුළු මස් මිල අඩු කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව අද සිට හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1250 දක්වා අඩු කිරීමට එකඟත්වය පළ කර තිබේ.

    කිසියම් සුපිරි වෙළෙඳසැලක් ඊට වැඩි මිලට අලෙවි කරන්නේ නම් 0712732679 දුරකථනය මගින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමයේ අජිත් වීරසිංහ මහතාට දැනුම් දෙන ලෙස ද එම කර්මාන්තකරුවන් පාරිභෝගිකයින්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

    Lankadeepa
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඒ අනුව අද සිට හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1250 දක්වා අඩු කිරීමට එකඟත්වය පළ කර තිබේ.
    :baffled:
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    pohottuwa ranil janapathi kara kiuwahama ridila kata uththa nethi una ponnayata
    උඹේ අම්මා Keells එකේ එවුන්ට ඔයිල් බස්සගන්න දීලා මම නිකන් චිකන් අරගෙන ආවා පොන්නයෝ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    උඹේ අම්මා Keells එකේ එවුන්ට ඔයිල් බස්සගන්න දීලා මම නිකන් චිකන් අරගෙන ආවා පොන්නයෝ

    wediyen ridila, dan ranil arinawa neda pohottu ballo tikata polime
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔව් ඔව් ඔක්කොම අරිනවා උබේ අම්මාගේ පුකේ හිල ලොකු වෙනකම් අරිනවා🤣

    thawath riduna neda ballige puthata. ekko nahayen adanne nethuwa konda kelin thiyan kiyanna ona ranilwa janapathi kare pohottuwa newei kiyala. ekath beha moko pohottuwa beire nala janapathi kara neda
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    thawath riduna neda ballige puthata. ekko nahayen adanne nethuwa konda kelin thiyan kiyanna ona ranilwa janapathi kare pohottuwa newei kiyala. ekath beha moko pohottuwa beire nala janapathi kara neda
    රිදුනා නෙවෙයි උබේ අම්මාගේ පුකේ හිල ත් ඉරුණා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අඩන නිසා තමා මම උඹේ අම්මාව ඉස්පිරිතාලෙට අරගෙන ගියේ බෙහෙත් දාන්න

    ballige puthata ridila, ranilwa janapathikare thopila kiyla dan pili gannawa neda pons??