ponna gota ivarai

shenat

Well-known member
  • May 13, 2007
    57,813
    86,009
    113
    ආශ්චර්යමත් රටක
    Next ralla

    1.winathika kumanthrana
    2. Koti channel 4
    3. Viduli putuwa

    අපේ රට බේරගත්ත රණවිරුවො දංගෙඩියට ගෙනියන්න ඉඩදෙන්න එපා අම්මේ තාත්තේ.. මේ රට බේරගත්ත එකද ගෝත මාත්තයා කරපු වරද? මේ ඔක්කොම රටට හතුරු විජාතික කුමන්ත්‍රණ…….. (ඔන්න දැන් බයියන්ට ලාවට වෙට් වෙන්න පටන් ගන්නවා)
    ……….
    ……..
    …….
    අද ලූණු කීයද? බිත්තර ළඟදි කෑවද? චිකන් කෑල්ලක් දැකපු කාලයක් මතකද? රනිල්ට රට දීලා දැන් සැපද?? විජාතික කුමන්ත්‍රණ වලට අහුවෙලා රනිල්ට රට බාරදීලා බංකොළොත් කරේ කවුද? ජවිපෙ.
    ……..
    ……….
    ……….
    දිනූ ජයග්‍රහණය ආපසු හරවන්න ඉඩ දෙන්න එපා. ඒකට මේ ඡන්දයේදි පෝට්ටුව ඉස්සරහින් ඡන්දය සලකුණු කරලා මේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගන්න අපි එක්ක අත්වැල් බැඳගන්න කියා අපි ඉතා ආදරයෙන් මතක් කරනවා. (ඔන්න දැන් බයියන්ට හොඳටම වෙට් වෙලා) 🙏🙏😎


    වෙට් වෙච්ච තැරි බයියෝ : අමෝ අමෝ මේ ජෙප්පන්ට හෙන හත වදින්න එපැයි මේ කරපු අපරාද වලට. බුද්ධාගමත් ඉවරයි. දෙයියොම බලාගන්න ඕන මේවා. මේක තමා අපිට රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව 😱😭😭😭
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    65LCnqL.jpg