හන්සීන් අසාඩ් මවුලානා කියන්නෙ පිල්ලෙයාන් ගෙ ගෝලයෙක්, ඒ වගේම රාජපක්ෂලගෙත් හිතවතෙක් මිනිහ කරන කතාවක් තමා මේකෙ තියෙන්නෙ, මෑන් කියන විදිහට පිල්ලෙයාන් කියල තියෙනව මෑන්ට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ ගෙයි තවුහිද් ජමාත් ත්‍රස්ථවාදි කල්ලියෙයි(NTJ) රැස්වීමක් සන්විධානෙ කරන්ඩ කියල, කියපු විදිහටම රැස්වීම තියෙනව,මවුලානට එළියට වෙලා ඉන්ඩ කියල තියෙනව, සලේයි තවුහිද් ජමාත් එකේ සාමාජිකයො කීප දෙනයි අතරෙ රැස්වීම ගිහින් තියෙනව, රැස්වීම ඉවරවෙලා එළියට ආපු සලේ මවුලානට කියල තියෙනව ගෝඨාභය ජනාධිපති වෙන්ඩ නන් රටේ ආරක්ෂාව මදි කියල මිනිස්සුන්ට ඒත්තුගන්නන්ඩ ඕන වෙලා තියෙනව කියල...
එතනින් ඒක ඉවරයි, බෝම්බ ගැහුවට පස්සෙ මවුලානා කියනව එයා අඳුරගත්ත කියල, එදා රැස්වීමට ඇවිල්ල හිටපු සහරාන් ඇතුළු කීප දෙනෙක් තමයි එවෙලෙ බෝම්බ ගහගෙන මරාගෙන මැරුණෙ කියල...
සම්පූර්ණ වීඩියෝ එක හෙට(5)(එළියට දායි..
P.S.

Last edited: