පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    හන්සීන් අසාඩ් මවුලානා කියන්නෙ පිල්ලෙයාන් ගෙ ගෝලයෙක්, ඒ වගේම රාජපක්ෂලගෙත් හිතවතෙක් මිනිහ කරන කතාවක් තමා මේකෙ තියෙන්නෙ, මෑන් කියන විදිහට පිල්ලෙයාන් කියල තියෙනව මෑන්ට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ ගෙයි තවුහිද් ජමාත් ත්‍රස්ථවාදි කල්ලියෙයි(NTJ) රැස්වීමක් සන්විධානෙ කරන්ඩ කියල, කියපු විදිහටම රැස්වීම තියෙනව,මවුලානට එළියට වෙලා ඉන්ඩ කියල තියෙනව, සලේයි තවුහිද් ජමාත් එකේ සාමාජිකයො කීප දෙනයි අතරෙ රැස්වීම ගිහින් තියෙනව, රැස්වීම ඉවරවෙලා එළියට ආපු සලේ මවුලානට කියල තියෙනව ගෝඨාභය ජනාධිපති වෙන්ඩ නන් රටේ ආරක්ෂාව මදි කියල මිනිස්සුන්ට ඒත්තුගන්නන්ඩ ඕන වෙලා තියෙනව කියල...
    එතනින් ඒක ඉවරයි, බෝම්බ ගැහුවට පස්සෙ මවුලානා කියනව එයා අඳුරගත්ත කියල, එදා රැස්වීමට ඇවිල්ල හිටපු සහරාන් ඇතුළු කීප දෙනෙක් තමයි එවෙලෙ බෝම්බ ගහගෙන මරාගෙන මැරුණෙ කියල...
    සම්පූර්ණ වීඩියෝ එක හෙට(5)(එළියට දායි..

    P.S.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    ඕක මෙහෙම උනා වෙන්න බැරිද?

    රටේ භීතිය ඇතිකරන්න ගේමක් සෙට් කරා. ඒ කිව්වෙ එච්චර හානියක් නොවෙන්නෙ.

    අරුන් ටික ඒක ප්‍රයෝජනයට අරන් දීලාම ඇද්දා.

    ඒක නිකන් ගහන බව දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියලා හිතුවෙ නෑ වගේ එකක්.
    හැබැයි ඉතින් සත්තුන්ගේ හැටියට මෙහෙම දෙයක්ම කළා වෙන්නත් පුලුවන්. කෙලින් නොමැරුවත් උන්ගෙ වැඩ හින්දා මිනිස්සු කීයක් නොමැරී මැරෙනවද?

    ඒත් ඉතින් එකෙක් ජනාධිපති කරන්න අරුන් ටික ජීවිතේ නැතිකරගනීද? එක්කෝ කොන්ත්‍රාත් එක අරගෙන උන් ටිකව හාවෝ කරලා යවපු වෙන එකෙක් ඉන්න ඕනෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Meywa Boru Kiyala sinhalayoma Dan Kiyai... Wadak Naha.
    Mey Video Eka Broadcast Unata Passe ratey Jaathi Aaley Odu Duwala
    Rajapaksha Kalliyata Parana Widiyatama Sudu hunu Gaavi... Lajja Nathi Haththa.
    Muslim Virodayak Avi. Namal Janadipathiwei.
    Bahujaltharayo Kawum, Kiribath Kaalaa Samarai.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මේක නම් විස්වාස කරන්න අමාරුයි
    බොරුවක් නන් ඇයි අවුරුදු 2ක්ම තිබිල පොහොට්ටු ආණ්ඩුවට බැරිවුණේ මේකෙ වැරදිකාරයින්ව අල්ලන්ඩ, ඒකෙන්ම පැහැදිලියි මේකෙ මහ මොළකාරයො කවුද කියන එක..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    බොරුවක් නන් ඇයි අවුරුදු 2ක්ම තිබිල පොහොට්ටු ආණ්ඩුවට බැරිවුණේ මේකෙ වැරදිකාරයින්ව අල්ලන්ඩ, ඒකෙන්ම පැහැදිලියි මේකෙ මහ මොළකාරයො කවුද කියන එක..
    meka aththa.

    ekektawath one kamak thibbe na meka gana hoyanna. boruwane kale. ara gobbayo tikak dala comittee ekak dala.
     
    • Like
    Reactions: Naughtykolla48

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඕක මෙහෙම උනා වෙන්න බැරිද?

    රටේ භීතිය ඇතිකරන්න ගේමක් සෙට් කරා. ඒ කිව්වෙ එච්චර හානියක් නොවෙන්නෙ.

    අරුන් ටික ඒක ප්‍රයෝජනයට අරන් දීලාම ඇද්දා.

    ඒක නිකන් ගහන බව දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියලා හිතුවෙ නෑ වගේ එකක්.
    හැබැයි ඉතින් සත්තුන්ගේ හැටියට මෙහෙම දෙයක්ම කළා වෙන්නත් පුලුවන්. කෙලින් නොමැරුවත් උන්ගෙ වැඩ හින්දා මිනිස්සු කීයක් නොමැරී මැරෙනවද?

    ඒත් ඉතින් එකෙක් ජනාධිපති කරන්න අරුන් ටික ජීවිතේ නැතිකරගනීද? එක්කෝ කොන්ත්‍රාත් එක අරගෙන උන් ටිකව හාවෝ කරලා යවපු වෙන එකෙක් ඉන්න ඕනෙ.

    probable
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,783
    113
    මේක නම් විස්වාස කරන්න අමාරුයි
    මේක විස්වාස නොකර වෙන විස්වාස කරනන් දෙයක් අපිට දීලත් නෑනෙ මුන්.
    ලංකාවෙ තනි සිද්ධියක් වශයෙන් ගත්තම වෙච්ච ලොකුම ත්‍රස්තවාදී ක්‍රියාව. 269 ක් මිනිස්සු මැරුන විදේශිකයොත් ඇතුලුව. හැබැයි කවුද කරේ මොකක්ද උනේ කියල තාමත් හරියට දන්නෙ නෑ. Case එක close කරලත් ඉවරයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,982
    113
    33
    Kalutara
    ඒ අස්සේ ගෑනියෙක් කියනවා නේද ගෝටාභය තමයි යුද්දේ කාලේ යුද අපරාද කරන්න ආමි එකට අණ දුන්නේ කියල. :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ අස්සේ ගෑනියෙක් කියනවා නේද ගෝටාභය තමයි යුද්දේ කාලේ යුද අපරාද කරන්න ආමි එකට අණ දුන්නේ කියල. :baffled:
    කමක් නෑ. ඕකුන් යුද්දේ තිබුනටත් වඩා රට කාලකන්නි කරල දැම්මා. ඔය යුද විරුවෝ ටික අරගලේ කාලේ හම්බුනානං ගඩාෆිට වුන දේ වෙන්නේ. මැරිච්ච කොටින්ට නටන්න පාර හැදුවේ උන්ම තමයි. තනියම මරාගන්න දියන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,783
    113
    ඒ අස්සේ ගෑනියෙක් කියනවා නේද ගෝටාභය තමයි යුද්දේ කාලේ යුද අපරාද කරන්න ආමි එකට අණ දුන්නේ කියල. :baffled:
    යුද අපරාද උනේ නෑ කියනවනන් ඉතින් බයිලා ඈ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සුරේශ් සලේ අනීවා facilitate කරන්න ඇතී පොඩී හරී ගෙමක් දෙන්න. But bomb blast උනාම බය වෙන්න ඇතී එකයී taj samudra එකේ එකාව නවත්තන්න හදන්න ඇත්තේ. ගොඨා දැන්ගෙන ඉන්නත් ඇතී, දන්නේ නැතුවත් ඇතී සමහර විට, ප්‍රශ්නේ තියෙන්නේ ඇයී තමන් ගේ ලගම ඉන්න බල්ලා (සලේ) මේහෙම කැර්හ වැඩක් කරන කොට කට පියන් හිටියේ හා පස්සේ වත් උඅට දඩුවම් කලේ නැත්තේ. එක තමයී ඔකාට මිනිස්සුන්ගෙන් ගූ කාලා යන්න වුනේ ,කැරීයා.

    සොබාදහම නඩු අහනකොට දඩුවම් සැරයී මිත්‍රවරුණි !
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් Killing Fields බොරු වෙලා මේවා ඇත්ත වෙන්නෙ කොහොමද උඹලට 🙂

    ඒකත් යූටියුබ් තියෙනව බලලවත් නෑනෙ ඕක ගැන කොමෙන්ට් කරන ගොඩක් අය. ඉස්සර මහින්ද අබේසුන්දර ඕක ගැන අයීටීඑන් එකේ කිව්ව දේවල් වල මතකෙන්නෙ තාම දුවන්නෙ. ඒකාලෙ ඒව ක්‍රෙඩිබල් නැත්තම්, චැනල්4 කියන්නෙ අතේ පැලවෙන බොරු ගහන ඒජන්සි එකක් නම්, මේක විශ්වාස කරන්නත් එපා. මේකත් අනිවාර්‍යයෙන්ම ඒවගේම ප්‍රබන්දයක් වෙන්නැති.

    මම අරගල කාලෙම කිව්වනෙ. දෙමල සිවිලියන්ස්ලා පෙනේර කරනව කියල ආරංචි එද්දි හමුදාව ගැන ආඩම්බර වෙන්නයි, ඒ තුවක්කු පස්සෙ දකුණට පොයින්ට් උනාට පස්සෙ එකපාරටම උන්ව අප්පිරිය වෙලා අතෑරල දාන එක තක්කඩි කම. සිංහල තක්කඩින්ට ඊයෙ පෙරේද නින්දෙන් නැගිටල වගේ රාජපක්ෂල කාටලයෙ වැරදි පේන්න පටන්ගත්ත නිසා දැන් මේ නිව්ස් රිපෝට් එක දිහා ආසාවෙන් බලන් ඉන්නව මැජික් එකක් වෙයි කියල. එහෙම මැජික් වෙන්නෙ නෑ, අනෙකාගෙ ගැටලු ගැන කතා කරන්න උවමනාවක් තිබුන්නැත්තම් උන්ගෙ ජීවිත මීයො කැරපොත්තො ගානට දාල තිබ්බනම් තමන්ගෙ වරිගෙට ගැටලු ඇති උනහම ඒවට ජස්ටිස් හම්බවෙන්නෙත් නෑ.

    අර දෙරනෙ නිව්ස් බලල නිදාගනින් බන් උඹල ආපහු රට බේරගන්න පාඨලිවත් රජ කරවල නවතින්නෙ කාලකන්නි ටික.
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,295
    2,347
    113
    colombo
    පව් බන් හැමබ්යෝ ෆ්‍රොම් වෙලා.
    අල්ලාහටත් වැඩියෙන් ගොතාබය දෙවියෝ වෙලා සහරාන්ගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ .
    හම්බයෝ කියන්නේ හරිම අහිංසක ජාතියක් , කාටත් කරදරයක් කරන්නේ නැහැ . ගෝටා ගේ මස්ටර්මයින්ඩ් එකට තමයි සහරාන් බෝම්බ පුපුරා ගත්තේ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    bump

    දැන් Killing Fields බොරු වෙලා මේවා ඇත්ත වෙන්නෙ කොහොමද උඹලට 🙂

    ඒකත් යූටියුබ් තියෙනව බලලවත් නෑනෙ ඕක ගැන කොමෙන්ට් කරන ගොඩක් අය. ඉස්සර මහින්ද අබේසුන්දර ඕක ගැන අයීටීඑන් එකේ කිව්ව දේවල් වල මතකෙන්නෙ තාම දුවන්නෙ. ඒක ක්‍රෙඩිබල් නැත්තම්, චැනල්4 කියන්නෙ අතේ පැලවෙන බොරු ගහන ඒජන්සි එකක් නම්, මේක විශ්වාස කරන්නත් එපා. මේකත් අනිවාර්‍යයෙන්ම ඒවගේම ප්‍රබන්දයක් වෙන්නැති.

    මම අරගල කාලෙම කිව්වනෙ. දෙමල සිවිලියන්ස්ලා පෙනේර කරනව කියල ආරංචි එද්දි හමුදාව ගැන ආඩම්බර වෙන්නයි, ඒ තුවක්කු පස්සෙ දකුණට පොයින්ට් උනාට පස්සෙ එකපාරටම උන්ව එපා වෙලා අතෑරල දාන එකයි තක්කඩි කමක්. සිංහල තක්කඩින්ට ඊයෙ පෙරේද ඉඳල රාජපක්ෂලගෙ වැරදි පේන්න පටන්ගත්ත නිසා දැන් මේ නිව්ස් රිපෝට් එක දිහා ආසාවෙන් බලන් ඉන්නව මැජික් එකක් වෙයි කියල. එහෙම මැජික් වෙන්නෙ නෑ, අනෙකාගෙ ගැටලු ගැන කතා කරන්න උවමනාවක් තිබුන්නැත්තම් තමන්ට ගැටලු ඇති උනහම ඒවට ජස්ටිස් හම්බවෙන්නෙත් නෑ.

    අර දෙරනෙ නිව්ස් බලල නිදාගනින් බන් උඹල ආපහු රට බේරගන්න පාඨලිවත් රජ කරවල නවතින්නෙ කාලකන්නි ටික.

    love the bomb. ubath connect da danne nh szn ekata :rolleyes2:

    ------ Post added on Sep 5, 2023 at 1:50 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,982
    113
    33
    Kalutara
    දැන් Killing Fields බොරු වෙලා මේවා ඇත්ත වෙන්නෙ කොහොමද උඹලට 🙂

    ඒකත් යූටියුබ් තියෙනව බලලවත් නෑනෙ ඕක ගැන කොමෙන්ට් කරන ගොඩක් අය. ඉස්සර මහින්ද අබේසුන්දර ඕක ගැන අයීටීඑන් එකේ කිව්ව දේවල් වල මතකෙන්නෙ තාම දුවන්නෙ. ඒක ක්‍රෙඩිබල් නැත්තම්, චැනල්4 කියන්නෙ අතේ පැලවෙන බොරු ගහන ඒජන්සි එකක් නම්, මේක විශ්වාස කරන්නත් එපා. මේකත් අනිවාර්‍යයෙන්ම ඒවගේම ප්‍රබන්දයක් වෙන්නැති.

    මම අරගල කාලෙම කිව්වනෙ. දෙමල සිවිලියන්ස්ලා පෙනේර කරනව කියල ආරංචි එද්දි හමුදාව ගැන ආඩම්බර වෙන්නයි, ඒ තුවක්කු පස්සෙ දකුණට පොයින්ට් උනාට පස්සෙ එකපාරටම උන්ව අප්පිරිය වෙලා අතෑරල දාන එකයි තක්කඩි කම. සිංහල තක්කඩින්ට ඊයෙ පෙරේද ඉඳල රාජපක්ෂලගෙ වැරදි පේන්න පටන්ගත්ත නිසා දැන් මේ නිව්ස් රිපෝට් එක දිහා ආසාවෙන් බලන් ඉන්නව මැජික් එකක් වෙයි කියල. එහෙම මැජික් වෙන්නෙ නෑ, අනෙකාගෙ ගැටලු ගැන කතා කරන්න උවමනාවක් තිබුන්නැත්තම් තමන්ට ගැටලු ඇති උනහම ඒවට ජස්ටිස් හම්බවෙන්නෙත් නෑ.

    අර දෙරනෙ නිව්ස් බලල නිදාගනින් බන් උඹල ආපහු රට බේරගන්න පාඨලිවත් රජ කරවල නවතින්නෙ කාලකන්නි ටික.
    ඔන්න ඕක තමා මටත් මතක් වුනේ. ඒ කාලේ නරක වෙලා දැන් හොඳ වෙන්න විදිහක් නෑනේ. ඒ කාලෙත් නරක නම් මේකත් නරකයි, ඒ කාලේ හොඳ නම් ඔන්න දැනුත් හොඳයි තමා.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    ඔන්න ඕක තමා මටත් මතක් වුනේ. ඒ කාලේ නරක වෙලා දැන් හොඳ වෙන්න විදිහක් නෑනේ. ඒ කාලෙත් නරක නම් මේකත් නරකයි, ඒ කාලේ හොඳ නම් ඔන්න දැනුත් හොඳයි තමා.
    ඕක ඔහොම හිතන්න තමයි කියලත් හිතෙනවා channel 4 එකේ දැම්මේ. දැන් මිනිස්සුන්ගේ තර්කය තමයි ඉස්සරත් channel 4 බොරු කිව්වේ. දැනුත් බොරු කියන්නේ. එක නිසා ගොටාබය, මහින්දලා සම්බන්ද නැහැ කියල.