මචංලා ඔෆිස් එකේ කේන්තිගන්නෙ නැතුව ඉන්න විදිහක් කියාපල්ලා

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලොක්කයි ගෝලයයි ඉන්න වෙලාවට මේ පහල තියන බෝලේ අතට අරන් යකා නැග්ග mood එකෙන් මූණෙ action අරන් පුළුවන් තරම් තරහෙන් වගේ බෝලේ මිරිකන්න... එතකොට හරි...
    massage ball කියලා pharmacy වල තියනවා. Rs. 250 ක් විතර වෙන්නෙ.

    Smiley-Face-Stress-Ball-2-scaled.jpg
    ඕකක් අරන් උගේ කටෙ ඔබලා බෙල්ල මිරිකන්න හිතෙනවා උගේ මූන දැක්කමත්
     
    • Haha
    Reactions: s.p.n

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    "කිසිම අව්ලක් නෑ.හොද පඩියක් ගන්න පුලුවන් .ගොඩක් වෙලාවට නිකන් ඉන්න පුලුවන්" රජයේ ජොබක් නේද උබ ඔය කරන්නේ :lol: :lol: :lol:
    na private
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,432
    866
    113
    kenthi yanawa kiyanne uba karana rassawata kamathi na. ehema nam wena ekak hoyagan.

    ehema nattam kenthi yanna special hethuwak thiyei. kenek nattam deyak. eka aduragena poddak why kiyala 7 parak apassata ahapan.. ubata oka arila yai.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඕකට බෙහෙතක් තියෙනව
    කාටහරි කියල කදුලු පනිනකං පුකේ ඇරගැනීම
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    උඹ හැමවෙලේම බිසී වගේ ඉඳපන්
    අර වීඩියෝ එකක් තියනවා පට්ටම බිසී වගේ පේන්න ඉන්න විදිය කොහොමද කරන්නෙ කියලා , ඇවිදිනකොට එහෙම හෙනම ඉක්මනට ඇවිදිනවා කන බොන එකත් දඩ බඩ ගාල ඉක්මනට කරනවා එතකොට බලං ඉන්න එවුන්ට හිතෙන්නෙ මූ පට්ටම බිසී කියලා
    එතකොට වැඩකට නැති වැඩ දෙන එක අඩු වෙලා යයි

    office එකේදි වෙන දේවල් personal ගන්න යන්න එපා එතකොට ගොඩක් දුරට ඔහොම හිතෙන්නෙ නැහැ

    • Wow
    Reactions: mr.Z

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,038
    13,672
    113
    පෘථිවිය
    ගෙදර ප්‍රශ්න මුකුත් නැ.

    වැඩේ කියන්නෙ ඔෆිස් ඇවිල්ලා විනාඩි 10ක් යන්න කලින් මල පනිනවා .ඕෆ් වෙනකම් එහෙම්ම තමා.මොන ලෙඩක් හැදෙයිද දන්නෙ නෑ මෙහෙම ගියොත්.

    රස්සාවෙන් අස්වෙන්න කියන්න එපා.ජොබ් එකේ කිසිම අව්ලක් නෑ.හොද පඩියක් ගන්න පුලුවන් .ගොඩක් වෙලාවට නිකන් ඉන්න පුලුවන් ..

    වැඩේ තියෙන්නෙ ලොක්කගෙයි ගෝලයගෙයි.උන් දෙන්නම මෙලෝ රහක් නෑ.කැරිම දෙපිට කාට්ටුවො දෙන්නෙක්.උන් දෙන්නට දෙන්නා මට දුක කියලා.මටම බනිනවා.මාත් සද්ද නැතුව ඉන්නවා. මගේ හැටි දන්න නිසා කට්ටිය මුකුත් කියන්නෙ නෑ

    නූගත් ලොක්කෙක් ලගයි.නූගත් ගෝලය්‍ර්ක් එක්කයි වැඩ කරද්දි පරිස්සමින් වැඩ කරපල්ලා.උන් නූගත් උනාට බෙල්ල කපන්න මාර දක්ශයි.

    නිකන් ඉන්නවා දැක්කොත් මොකක් හරි ලිස්ට් එකක් දෙනවා චෙක් කරන්න.ඒක කරලා දෙනකම් කියවනවා.ඒක කලාට පස්සෙ මේසෙ උඩ දවස් දෙකක් වගේ තියලා.ඌම එක ඩස්ට්බින් දානවා.ආපහු දවස් දෙක තුනකින් ඒකම චෙක් කරන්න කියනවා.මල අතේ ඉතින්.
    වෙනත් රැකියාවක් හොයාගන්න

    එහෙම නැත්නම් තමන්ගේම එකක් කරන්න
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    ...මොකක් හරි ලිස්ට් එකක් දෙනවා චෙක් කරන්න.ඒක කරලා දෙනකම් කියවනවා.ඒක කලාට පස්සෙ මේසෙ උඩ දවස් දෙකක් වගේ තියලා.ඌම එක ඩස්ට්බින් දානවා.ආපහු දවස් දෙක තුනකින් ඒකම චෙක් කරන්න කියනවා...

    ayeth me wage scene ekak unoth. mama kiyanawata uge tie eken hari collar eken hari adala thugak daapan. gahanna yanna epa. eeta passe balla wage idi
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    නිකන් ඉන්නවා දැක්කොත් මොකක් හරි ලිස්ට් එකක් දෙනවා චෙක් කරන්න.ඒක කරලා දෙනකම් කියවනවා.ඒක කලාට පස්සෙ මේසෙ උඩ දවස් දෙකක් වගේ තියලා.ඌම එක ඩස්ට්බින් දානවා.ආපහු දවස් දෙක තුනකින් ඒකම චෙක් කරන්න කියනවා.මල අතේ ඉතින්.
    change job
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඕකක් අරන් උගේ කටෙ ඔබලා බෙල්ල මිරිකන්න හිතෙනවා උගේ මූන දැක්කමත්

    කොච්චර තරහ ගියත් ඒ බව පෙන්නන්න යන්න එපා මචන් ඒක ඔයාට අවාසියි. ඒකෙන් ඔයාව තව තවත් තරහ ගස්සන වැඩ කරන්න පුලුවන්. විශේෂයෙන්ම ලොක්කට ඔයාට වැඩි බලයක් තියෙන නිසා රස්සාව එපා වෙලා අස්වෙලා යන තැනට වැඩ කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: jayadush

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    612
    750
    93
    ගෙදර ප්‍රශ්න මුකුත් නැ.

    වැඩේ කියන්නෙ ඔෆිස් ඇවිල්ලා විනාඩි 10ක් යන්න කලින් මල පනිනවා .ඕෆ් වෙනකම් එහෙම්ම තමා.මොන ලෙඩක් හැදෙයිද දන්නෙ නෑ මෙහෙම ගියොත්.

    රස්සාවෙන් අස්වෙන්න කියන්න එපා.ජොබ් එකේ කිසිම අව්ලක් නෑ.හොද පඩියක් ගන්න පුලුවන් .ගොඩක් වෙලාවට නිකන් ඉන්න පුලුවන් ..

    වැඩේ තියෙන්නෙ ලොක්කගෙයි ගෝලයගෙයි.උන් දෙන්නම මෙලෝ රහක් නෑ.කැරිම දෙපිට කාට්ටුවො දෙන්නෙක්.උන් දෙන්නට දෙන්නා මට දුක කියලා.මටම බනිනවා.මාත් සද්ද නැතුව ඉන්නවා. මගේ හැටි දන්න නිසා කට්ටිය මුකුත් කියන්නෙ නෑ

    නූගත් ලොක්කෙක් ලගයි.නූගත් ගෝලය්‍ර්ක් එක්කයි වැඩ කරද්දි පරිස්සමින් වැඩ කරපල්ලා.උන් නූගත් උනාට බෙල්ල කපන්න මාර දක්ශයි.

    නිකන් ඉන්නවා දැක්කොත් මොකක් හරි ලිස්ට් එකක් දෙනවා චෙක් කරන්න.ඒක කරලා දෙනකම් කියවනවා.ඒක කලාට පස්සෙ මේසෙ උඩ දවස් දෙකක් වගේ තියලා.ඌම එක ඩස්ට්බින් දානවා.ආපහු දවස් දෙක තුනකින් ඒකම චෙක් කරන්න කියනවා.මල අතේ ඉතින්.
    පළවෙනිම දේ, කිසිම වෙලාවක වැඩක් නැතිව ඉන්නවා කියලා පෙන්නන්න එපා. වැඩක් නැත්නම් file එකක් අරගෙන පඩිපෙලක උඩට පහලට හරි යන්න. එහෙමත් බැරි නම් wash room හරි යන්න. පට්ට busy විදියට ඉන්න. තරහ යනවට ඉතින් අනේ මම මේ මුන් නිසා අමාරුවෙන් කාලා හදා ගත්තු ඇ‍ඟේ ලේ ටික පුච්ච ගන්නෙ මොකද කියලා හිතන්න. ගෙදර දෙහි පැලයක් හිටවලා ගෙදර ගියාම හිතේ තියෙන තරහ ඔක්කොම ඒ ගහට කියන්න. කියලා අමතක කරන්න.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කොච්චර තරහ ගියත් ඒ බව පෙන්නන්න යන්න එපා මචන් ඒක ඔයාට අවාසියි. ඒකෙන් ඔයාව තව තවත් තරහ ගස්සන වැඩ කරන්න පුලුවන්. විශේෂයෙන්ම ලොක්කට ඔයාට වැඩි බලයක් තියෙන නිසා රස්සාව එපා වෙලා අස්වෙලා යන තැනට වැඩ කරන්න පුලුවන්.
    https://elakiri.com/search/2377453/?q=anuradhara&t=post&c[users]=salitha22&o=relevance
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    බොසාලා කොහොමත් කැමති නෑ සේවකයො නිකන් ඉන්නවා දකින්න මොකද පඩියක් දෙන්නෙ වැඩ කරන්න නෙ. ඒ පැත්තත් හිතන්න. මෙහෙ ඉතින් බොසෙක් වෙලා හිටියත් සේවකයෙක් වෙලා හිටිත් හරි පීඩනයක් තියෙන්නෙ.
    දැන් නිතරම ඔහොම ඉන්න ගිහාම මානසික ගැටලු එන්න පුලුවන් වෙන තැනකට යන්න පුලුවන්නම් හොඳයි.