ගෙදර ප්රශ්න මුකුත් නැ.
වැඩේ කියන්නෙ ඔෆිස් ඇවිල්ලා විනාඩි 10ක් යන්න කලින් මල පනිනවා .ඕෆ් වෙනකම් එහෙම්ම තමා.මොන ලෙඩක් හැදෙයිද දන්නෙ නෑ මෙහෙම ගියොත්.
රස්සාවෙන් අස්වෙන්න කියන්න එපා.ජොබ් එකේ කිසිම අව්ලක් නෑ.හොද පඩියක් ගන්න පුලුවන් .ගොඩක් වෙලාවට නිකන් ඉන්න පුලුවන් ..
වැඩේ තියෙන්නෙ ලොක්කගෙයි ගෝලයගෙයි.උන් දෙන්නම මෙලෝ රහක් නෑ.කැරිම දෙපිට කාට්ටුවො දෙන්නෙක්.උන් දෙන්නට දෙන්නා මට දුක කියලා.මටම බනිනවා.මාත් සද්ද නැතුව ඉන්නවා. මගේ හැටි දන්න නිසා කට්ටිය මුකුත් කියන්නෙ නෑ
නූගත් ලොක්කෙක් ලගයි.නූගත් ගෝලය්ර්ක් එක්කයි වැඩ කරද්දි පරිස්සමින් වැඩ කරපල්ලා.උන් නූගත් උනාට බෙල්ල කපන්න මාර දක්ශයි.
නිකන් ඉන්නවා දැක්කොත් මොකක් හරි ලිස්ට් එකක් දෙනවා චෙක් කරන්න.ඒක කරලා දෙනකම් කියවනවා.ඒක කලාට පස්සෙ මේසෙ උඩ දවස් දෙකක් වගේ තියලා.ඌම එක ඩස්ට්බින් දානවා.ආපහු දවස් දෙක තුනකින් ඒකම චෙක් කරන්න කියනවා.මල අතේ ඉතින්.