ගොරකා

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ගොරකා තම්බලා බිව්වහම කොලෙස්ටරෝල් යනවා කියන්නෙ ඇත්තද?
     
    • Wow
    Reactions: Asmodeus

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    බෙහෙත් මාස 6 ක් විතර බීලා අඩු කරන් මේද ආහාර වලින් පරිස්සම් වෙන්න පුළුවන් කම තියෙද්දී මොකද බං ඕවා කරන්න යන්නේ
     

    unknown8

    Active member
  • May 24, 2023
    154
    116
    43
    ගොරකා ක්‍රීම් යෝගට් හැන්දකින් එකක් දවස්14ක් කාලා රිපොට් අරගෙන බලන්න. අනිවාර්යයෙන්ම කොලොස්ට්‍රොල් අඩු වෙනවා
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,075
    113
    srilanka
    සතියකට සැරයක් යකි නාරං කොළ කැඳ මාස 3 ක් විතර බොන්න...නැත්නම් කරපිංචා බොන්න
     
    • Wow
    Reactions: Asmodeus