කාපු ගූම place එක.බිරියානි එක හොදයි kfc එකට වැඩිය.සබ් එකයි චිකන් එකයි බල්ලෙක්ට කන්න බෑ බන්
.හෙන ගනන් විතරයි පොන්නයන්ගේ.kfc අහලකින් තියන්න බෑ.යූටියුබ් කාලකන්නි promote කරන ඒවා තමා හොදයි කිය කිය.kfc ponnayo 10 ට වහන නිසා මුන්ගෙන් දැම්මේ.චිකන් ඔක්කොම බල්ලට දුන්නා ඉතුටු උන ඒවා
.කාපු ජරාම සබ් එක බන්.1600 ගානක්.චීස් බිදක් නෑ.තනිකර ඇබුල් රහක් එන්නේ.හොදි ජාති 4ක් තියනවා ඒක හොදයි පුකේ ඔබාගන්න.මේ ටිකට 4500ක් විතර ගියා.හෙන ගහලා අකුලෝලම යන්න ඕන මුන්ව.බිරියානි එක කාලා චිකන් පොඩ්ඩක් කාලා බල්ලට දුන්නා ඔක්කොම.බන් එක එහෙම විසික් කලා.බන් එක හොදයි පුකේ ගහගන්න.මෙලෝ රහක් නෑ.
@Emios කිව්වා රහ නෑ කියලා.ඒත් ගෙන්නුවා කාලම බලමු කියලා.මදෑ.kfc biriyani sawan එකක්ම ගේන තිබ්බා මේ සල්ලි වලින්.
@Emios කිව්වා රහ නෑ කියලා.ඒත් ගෙන්නුවා කාලම බලමු කියලා.මදෑ.kfc biriyani sawan එකක්ම ගේන තිබ්බා මේ සල්ලි වලින්.