තනියම...

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    අද සෙනසුරාද. සති දෙකකට පස්සෙ වීක්එන්ඩ් එකක ගෙදර ඉන්නෙ.. පොඩ්ඩක් බොන්න හිතිල අපේ බොන උන් ඉන්න ගෲප් එකට මැසේජ් එකක් දැම්ම එකෙක් නෑ කැමති උනේ ඔක්කොම ගෙවල් වල වැඩ. හිතට සෑහෙන්න තනිකමක් දැනුන. :(
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඒ උනාට හැමදාමත් එහෙම ඉන්න එක එපා වෙනව,.

    two weeks walata passe innawa kiuwe, ehenam kohomada hemadama wenne. hariyata kiyapan??

    gedara weda tika karala beer can 7k withara genalla gahapan. 5th can eka kadaddi online lunch order karapan,
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අද සෙනසුරාද. සති දෙකකට පස්සෙ වීක්එන්ඩ් එකක ගෙදර ඉන්නෙ.. පොඩ්ඩක් බොන්න හිතිල අපේ බොන උන් ඉන්න ගෲප් එකට මැසේජ් එකක් දැම්ම එකෙක් නෑ කැමති උනේ ඔක්කොම ගෙවල් වල වැඩ. හිතට සෑහෙන්න තනිකමක් දැනුන. :(
    Pub එකකට ගිහින් බලහන්. Colombo වල දැන් british style එකේ pubs තියනවා. ඉස්සර වගේ බෝතල් බදාගෙන set එකක් එක්ක බොන්න ඕනෙ නැහැ දැන්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,952
    10,499
    113
    තනියම බොන්න බැරිනම් බීචි එකක් ගාවට ගිහින් බොන්න

    "ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය"
    ඒ සම්බන්ධව ඇති ප්‍රධානතම නීතිය
    "2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"
    ඒ අනුව පොදු ස්ථානයක දුම්බීම , මත්පැන් පානය දඬුවම් ලැබිය හැකි වරදක්...

    Pub එකකට ගිහින් බලහන්. Colombo වල දැන් british style එකේ pubs තියනවා. ඉස්සර වගේ බෝතල් බදාගෙන set එකක් එක්ක බොන්න ඕනෙ නැහැ දැන්.

    හොඳ , බජට් එකටත් සෙට් වෙන තැනක් දෙකක් කියපන්කො
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    "ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය"
    ඒ සම්බන්ධව ඇති ප්‍රධානතම නීතිය
    "2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"
    ඒ අනුව පොදු ස්ථානයක දුම්බීම , මත්පැන් පානය දඬුවම් ලැබිය හැකි වරදක්...

    හොඳ , බජට් එකටත් සෙට් වෙන තැනක් දෙකක් කියපන්කො
    අන්න ඒක තමයි ප්‍රශ්නෙ. ලංකවේ british style pub තිබ්බට Britain වල වගේ ඒවා cheap නැහැ. ඔයා අවුල මෙහෙ තියෙනවා.
     
    • Sad
    Reactions: hi.dushan