WordPress Automatic Plugin
මේකෙන් වැඩ කරන අය ඉන්නවාද?
ඇඩ්සෙන්ස් වලට අවුලක් නැද්ද?
ඔය කියන විදියට ඔටොමැටික් Article writing ගේම ගහන්න පුලුවන්ද මේකෙන්?
ෆෙස්බුක් එකේ ගෘප් කිපයකම දාලාත් ලයික් ආවාට 3න් දෙනයි සැහෙන්න වැඩ ගත්තා කියලා කීවෙත්. තාම වැඩ ගන්න අය ඉන්නවාද?
GPL එක දාලා වැඩක් කරලා බලන්න හිතයි.
Last edited:
