RMV eken duplicate pothak damma.. awruddak thawama naha

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කෝල් කරලා අහපන්. සමහර ඒවා හදලත් උන් එවන්නෙ නෑ.
    නෝමල් සර්විස් දැම්මත් දැන් මාස 2ක් යද්දි පොත තැපෑලෙන්ම ගෙදරට එනවා.
     
    • Like
    Reactions: chullahattipadopana

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල
    ලොල් ආන්ඩුවෙන් මුද්දර ගාස්තු දේන්නේ නැකියලා උන් තැපැල් දන්නේ නැ. Call කරපන්. ඇවිත් අරන් යන්න කියයි..
     
    • Like
    Reactions: chullahattipadopana

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලොල් ආන්ඩුවෙන් මුද්දර ගාස්තු දේන්නේ නැකියලා උන් තැපැල් දන්නේ නැ. Call කරපන්. ඇවිත් අරන් යන්න කියයි..
    ඔහොම කියල stamp charge එකට වැඩි ගනනක් වියදම් කරලා ඕක කියන්න letter එකක් එවනවා. ඔහොම තමයි ඕකෙ ඉන්න outdated නාකි පාප්පලා වැඩ කරන විදිහ.
     
    • Like
    Reactions: chullahattipadopana

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල
    ඔහොම කියල stamp charge එකට වැඩි ගනනක් වියදම් කරලා ඕක කියන්න letter එකක් එවනවා. ඔහොම තමයි ඕකෙ ඉන්න outdated නාකි පාප්පලා වැඩ කරන විදිහ.
    ඉතින් බන් ඔකට සල්ලි බදිද්දි මුද්දර ගාස්තු වෙනම ගෙවනවා. උන් ඒත් එවන්නේ නැ. :lol: :lol:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉතින් බන් ඔකට සල්ලි බදිද්දි මුද්දර ගාස්තු වෙනම ගෙවනවා. උන් ඒත් එවන්නේ නැ. :lol: :lol:
    සමහර වෙලාවට ඕක ගන්න උන්ට මතක නැති වෙනවා. එහෙම වුන එකක් නම් අර වැඩේ වෙන්නෙ.