Bhagya Hettiarachchi මිස් Clarification

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    මෙඩිකල් පැකල්ටිය අතුගාන්න යනවද දන්නෑ 🙄🥲
    වෙන්නත් ඇති බන් අපි එක්ක හිටපු අනුශ්ක ඉදුනිල් කියන පොර දිස්ත්‍රික් 4 වගේ ආවේ ඌ ක්ලාස් කරන්න ගත්තා මෙඩිකල් ෆැකල්ටි යන ගමන් අන්තිමට ඩිග්රි එක කරගන්න බැරිඋනා හැබැයි පොර හොදට හෙව්වා ක්ලාස් වලින්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,079
    4,182
    113
    Sri Lanka
    පංති යන ළමයින්ගෙ Results ටික හරියට අරන් දෙනව නම් එච්චරයි. එක එක වැ‍දි බන නැතුව විශය හරියට කවර් කරල දෙනව නම් එච්චරයි.

    මම ගියා එකෙක් ලඟට ඉස්සර. ඌ බන කියල කියල ඒ මදිවට පංතියේ සති ගනන් නැගිට්ටවල බැනල බැනල මට chemistry එපා කරා. :D
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    මෙයා හම්බකරන මුදල්වලින් කොටසක් වෙන් කරල අසරණ මිනිස්සුන්ට වියලි ආහාර බෙදනවා. ඒ වගේ දේවල් වලින් තමයි මෙයා ගොඩක් ප්රසිද්ධ වුනේ හරියට ප්රියාන් මැණික් වගේ. වෙනසකට තියෙන්නේ ප්රියාන් මැණික් බිස්නස් කරන එකයි භාග්‍යා ටියුෂන් කරන එකයි විතරයි. මෙයාගේ එක දිගට නිදිවර්ජිත ⁣chemistry කියල හවස 6 ඉදන් උදේ 6 වෙනකං කරන chemistry පන්තිය ත් ගොඩක් ප්රසිද්ධයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මෙයා හම්බකරන මුදල්වලින් කොටසක් වෙන් කරල අසරණ මිනිස්සුන්ට වියලි ආහාර බෙදනවා. ඒ වගේ දේවල් වලින් තමයි මෙයා ගොඩක් ප්රසිද්ධ වුනේ හරියට ප්රියාන් මැණික් වගේ. වෙනසකට තියෙන්නේ ප්රියාන් මැණික් බිස්නස් කරන එකයි භාග්‍යා ටියුෂන් කරන එකයි විතරයි. මෙයාගේ එක දිගට නිදිවර්ජිත ⁣chemistry කියල හවස 6 ඉදන් උදේ 6 වෙනකං කරන chemistry පන්තිය ත් ගොඩක් ප්රසිද්ධයි.
    මොකක් හවස 6 ඉදන් උදේ 6 වෙනකම් ට්‍රැක්ද මුන්ට 🙄🥲
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    1.Bhagaya මිස් කොහොමද Chemistry Expert උනේ?
    2.මොනවද publish කරලා තියෙන research articles?Citation කීයක් වගේ තියෙයිද?
    3.අඩුගානේ undergarduate කාලේවත් කරපු publications තියෙන්වද?
    4.ලංකාවේ ඉන්න university professor ලා මෙයා තරම් expert නෙවෙයිද?,මොකද ඒ කට්ටිය තමන් expert කියලා කියන් නෑ
    View attachment 205633

    ඔබේ දියණිය සාර්ථකත්වයේ ඉහළටම යනවා දකින්න ඕනනම්, සාර්ථක ගුරුවරියකගෙන් ඉගෙනගන්න දෙන්න. එවිට ඇයගේ මනස ඇයගේ ශක්තිය හඳුනාගනීවි!
    View attachment 205630
    show off 100% car eka phone ekai illagena awada manda
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මෙයාගේ කතා ඉස්සර FB එකේ දැකලා තියෙනවා සෑහෙන්න. ඒ වගේ චාටර් attitude එකක් තියෙන මනුස්සයෙක්ගෙන් ඉගන ගන්න එක නම් එච්චර හොද නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    මෙයා හම්බකරන මුදල්වලින් කොටසක් වෙන් කරල අසරණ මිනිස්සුන්ට වියලි ආහාර බෙදනවා. ඒ වගේ දේවල් වලින් තමයි මෙයා ගොඩක් ප්රසිද්ධ වුනේ හරියට ප්රියාන් මැණික් වගේ. වෙනසකට තියෙන්නේ ප්රියාන් මැණික් බිස්නස් කරන එකයි භාග්‍යා ටියුෂන් කරන එකයි විතරයි. මෙයාගේ එක දිගට නිදිවර්ජිත ⁣chemistry කියල හවස 6 ඉදන් උදේ 6 වෙනකං කරන chemistry පන්තිය ත් ගොඩක් ප්රසිද්ධයි.
    Mokakda mchn e class eka? Online ekakda? Physical da? Epa wenawane ehema class 😅
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,512
    6,111
    113
    1.Bhagaya මිස් කොහොමද Chemistry Expert උනේ?
    2.මොනවද publish කරලා තියෙන research articles?Citation කීයක් වගේ තියෙයිද?
    3.අඩුගානේ undergarduate කාලේවත් කරපු publications තියෙන්වද?
    4.ලංකාවේ ඉන්න university professor ලා මෙයා තරම් expert නෙවෙයිද?,මොකද ඒ කට්ටිය තමන් expert කියලා කියන් නෑ
    View attachment 205633

    ඔබේ දියණිය සාර්ථකත්වයේ ඉහළටම යනවා දකින්න ඕනනම්, සාර්ථක ගුරුවරියකගෙන් ඉගෙනගන්න දෙන්න. එවිට ඇයගේ මනස ඇයගේ ශක්තිය හඳුනාගනීවි!
    View attachment 205630
    Bump
     
    • Like
    Reactions: elakiriaddict

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,554
    113
    Kandy
    දුප්...

    සිරියහනේ ලණු ඉහිරී
    සුසුම් හෙලන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ
    වියන් බඳින රෑ
    යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

    සඳෙන් සඳට මුවාවෙලා
    කල දවසත් ගෙවී ගිහින්
    නෙතට නුහුරු කඳුළු බින්දු
    පැදුරට මුහුවෙලා හොරෙන්
    යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

    යහන තලා සැප හිඳිනා
    පලදී නැතුවා පෙර පින්
    මාල වළලු නොතිත් අයට
    අප අමතක වෙලා ගිහින්
    යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පංති යන ළමයින්ගෙ Results ටික හරියට අරන් දෙනව නම් එච්චරයි. එක එක වැ‍දි බන නැතුව විශය හරියට කවර් කරල දෙනව නම් එච්චරයි.

    මම ගියා එකෙක් ලඟට ඉස්සර. ඌ බන කියල කියල ඒ මදිවට පංතියේ සති ගනන් නැගිට්ටවල බැනල බැනල මට chemistry එපා කරා. :D
    උබ කාගෙද ගියේ? සල්ලි දීලා එක එක ඌට්ටලගෙන් බැනුම් අහන්න ගුටි කන්න ගියේ ඇයි?

    මොකක් හවස 6 ඉදන් උදේ 6 වෙනකම් ට්‍රැක්ද මුන්ට 🙄🥲
    සුනාමියෙන් පස්සේ උන්ට කොහොමත් ට්‍රැක්නේ. ළමයිනුත් සෑහෙන ගොඩක් මේකට යනවා. මම දන්න විදියට රෑ 12 ඉදන් අඩුම තරමේ උදේ 4 වෙනකල්වත් හොද නින් දක් ලබා ගන්න ඕනි. අපි ක්ලාස් යන කාලේ පේප ක්ලාස්, ටියුට් ක්ලාස්වගේ අනම් මනම් විකාර තිබ්බෙත් නෑ. ගුරුවරු තියරි ටික පිළිවෙලට කරලා පේපර් ටිකත් අගේට කරා. ඒවට වෙනම සල්ලි කඩා ගත්තේ නැ. මේ භාග්‍ය කියන කෙනාගේ ඉගැන්වීමේ වරදක් මම දකින්නෙ නැ. ඒත් රෑ එලිවෙනකල් ළමයි ඇහරවගෙන කරන විකාර නම් මම අනුමත කරන්නෙ නෑ.
    ------ Post added on Sep 12, 2023 at 1:20 PM
     
    • Like
    Reactions: elakiriaddict