තවම මැච් බලනවද??? වැලලියන්!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    යකෝ... ගහලා ඉන්නේ පුක් වෙන්න.. තොපි තවම මැච් බලනවද??? හයියෝ... දැන් ඉන්දියාවට ඇඹරෙනවා පේනවද? යකෝ උන්ට රිදෙන්න ගහන්න බෑනේ..

    හැමදාම රීගෙන ප්‍රෙශර් එකේ ගහන්නේ..
    මොනවද බන් මේ ගූ මැච් ආහ්? අද සෝශල් මීඩියා වල තියෙන්නේ??? වෙල්ලාලගේ පොර කරලා.. බලපන් අපේ එවුන් පුකේ ඇරලා වගේ ගහන හැටි??? පෝළිමට යනවා..

    කවද්ද බන් රිකී පොන්ටින්ග්ලා වගේ ප්‍රෙශර් එකක් නැතුව ගහන්නේ????

    ඉන්දියාව කිව්වොත් ගූ යනවා.. පකිස්ථානය කිව්වොත් ගූ යනවා... හිතේ සැනසීමෙන් මැච් බලන්න බෑනේ..

    බුදිය ගනිල්ලා බන්.. පකේ ක්‍රිකට්.....
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ක්‍රිකට් ගහන්න පුළුවන් එකොළොස් දෙනෙක් මේ පුණ්‍ය භුමියේ පහළ වේවා! 😂😂. ලංකාවේ උන් ගහන මැච් බලන එක නවත්තලා දැන් සෑහෙන කල්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම නම් මැච් බලන්නෙ නෑ. World cupඑකක් වගේ සෙට් උනොත් බලනවා. මම දැන් ටීම් එකේ ඉන්න උන් ගේ නම්වත් දන්නෙ නෑ. හංදිකට බැහැලා කීපදෙනෙක්ගෙන් ඇහුවත් ටීම් එකේ ඉන්න පස් දෙනෙක්ගේ නම් කියා ගන්න මිනිස්සු දන්නෙ නැ. ඒත් ඉස්සර ටීම් එකේ හිටපු අය ගැන, එයාලා ගහපු මැච්, තිබ්බ රෙකෝඩ් පවා අපිට කටපාඩම්. ඒ තිබ්බ ක්‍රිකට් ගාය, බිංදුසාරලා ඇතුළු සෙට් එක ඇවිත් සනීප කරා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    මම නම් මැච් බලන්නෙ නෑ. World cupඑකක් වගේ සෙට් උනොත් බලනවා. මම දැන් ටීම් එකේ ඉන්න උන් ගේ නම්වත් දන්නෙ නෑ. හංදිකට බැහැලා කීපදෙනෙක්ගෙන් ඇහුවත් ටීම් එකේ ඉන්න පස් දෙනෙක්ගේ නම් කියා ගන්න මිනිස්සු දන්නෙ නැ. ඒත් ඉස්සර ටීම් එකේ හිටපු අය ගැන, එයාලා ගහපු මැච්, තිබ්බ රෙකෝඩ් පවා අපිට කටපාඩම්. ඒ තිබ්බ ක්‍රිකට් ගාය, බිංදුසාරලා ඇතුළු සෙට් එක ඇවිත් සනීප කරා.
    ඒකාලේ ඉන්ටනෙට් ඇක්සස් තිබ්බේ නෑ මෙච්චර
    දැං මැච් බලනවට වඩා වැඩ තියනවා
     
    • Like
    Reactions: italymad

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    මම නම් මැච් බලන්නෙ නෑ. World cupඑකක් වගේ සෙට් උනොත් බලනවා. මම දැන් ටීම් එකේ ඉන්න උන් ගේ නම්වත් දන්නෙ නෑ. හංදිකට බැහැලා කීපදෙනෙක්ගෙන් ඇහුවත් ටීම් එකේ ඉන්න පස් දෙනෙක්ගේ නම් කියා ගන්න මිනිස්සු දන්නෙ නැ. ඒත් ඉස්සර ටීම් එකේ හිටපු අය ගැන, එයාලා ගහපු මැච්, තිබ්බ රෙකෝඩ් පවා අපිට කටපාඩම්. ඒ තිබ්බ ක්‍රිකට් ගාය, බිංදුසාරලා ඇතුළු සෙට් එක ඇවිත් සනීප කරා.....
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    බාගයක් දාගෙන මෙලෝ රහක් නැති thread දාන්න එපා .......

    හිස් තැන පුරෝගනින්
    Ai uba ali pora da elakiri eke???? Lol uba 2007 neh?? Mamath ubata wada maasa gaanakata kalin elakiri awe.. 😁
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම නම් මැච් බලන්නෙ නෑ. World cupඑකක් වගේ සෙට් උනොත් බලනවා. මම දැන් ටීම් එකේ ඉන්න උන් ගේ නම්වත් දන්නෙ නෑ. හංදිකට බැහැලා කීපදෙනෙක්ගෙන් ඇහුවත් ටීම් එකේ ඉන්න පස් දෙනෙක්ගේ නම් කියා ගන්න මිනිස්සු දන්නෙ නැ. ඒත් ඉස්සර ටීම් එකේ හිටපු අය ගැන, එයාලා ගහපු මැච්, තිබ්බ රෙකෝඩ් පවා අපිට කටපාඩම්. ඒ තිබ්බ ක්‍රිකට් ගාය, බිංදුසාරලා ඇතුළු සෙට් එක ඇවිත් සනීප කරා.....
    ඇයි යකෝ මම දපු ඒව උස්සලා දාන්නේ :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,927
    113
    උබ කියන විදියට කරන්නම් මිට්ටො.......
    කලුවට රිදිලා හොදම එකෙන්.......
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    Meke attak tiyenawa
    Boruwata heart attack gaga walawelnawa . Kisima match ekak munta sure na kanawata wadunoth thama