කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,476
    11,221
    113
    හඳට කිට්ටුව
    මීටපස්සෙ ගෙදරට කිරියෙ එකෙක්ව වද්දගන්න කලින් පහත සුදුසුකම් බලල ඉන්න ඕනෙ...

    දවසට ත්‍රෙඩ් කීයක් දානවද, අසනීප තියෙනවද, බොන බේත් මොනවද, රස්සාව මොකක්ද, සහෝදර සහෝදරියො ඉන්නවද, උන් බැඳලද, උන්ගෙ පවුල් ජීවිත වල තත්වෙ කොහොමද, උං කරන රස්සාවල් මොනවද, උන්ට තියෙන අසනීප මොනවද, ගෙදර බල්ලො පූසො ඉන්නවද,
    මිස් මාත් වත්තල. පැය බාගේ ගමන, එන්නද දැං? දවසට ත්‍රෙඩ් අඩුතරමින් 1යි. පූසො නෑ, පූසියෙක් හොය හොය ඉන්නේ..
    ත්‍රිවිල් එකක් තීනවා. iPhone 12 pro එකක් තියෙනවා. දවස මුලුල්ලේ මිස් ගැන හිතන එක තමයි අසනීපේ. රස්සාව හයර් දුවන එක...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Ubala hithanawada muta awurudu 40k kiyala. ekko mu adu masen upan ekek (kiren bala wechcha ekek) naththan muge Poorna mul lamawiya saanwardanaya nowu ekek. Saralawama kiyanawa nam Mol pakek

    uge photo eke muna, uba kiyapu tika wage thamai
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Online hambena kisima kenekwa trust karanna epa.
    I know you both are great guys.
    giphy.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මූත් අර ඉන්දරෙ වගෙ
    අවදානෙ නැති උනාම රීල බෙට්ටෙ පොටො එකක් හරි දානව

    මූ මෙ උබ්ලගෙන් ආතල් ගන්නෙ, කමෙන්ට් වැඩි වෙනකොට මූට ආතල්
    ත්‍රෙඩ් එක දාල හැන්ගිල ඉන්නව දැන්
    සික් උත්තෙක් ඔයි උබ නන්

    උබට හොදන් වචනයක් හරි කියන එවුන් ඉන්නෙත් ටිකයි
    ලූස් ඉස්සර උබ වෙනුවෙක් කතා කරා, උබ ඌට කෙලෙව්ව ,
    බාග්‍ය බත් වෙලක් හරි කන්න දුන්න නේද ගෙදර ආපු වෙලාවෙ, එ කෙලෙහි ගුන වත් තියපන් @AnuradhaRa


    මැච් එක පරාදයි නෙහ්
    හූ හූ

    අනිකා මූ @Solo Rider . නේධ අනුරාධ

    ඔව් බන්
    මාව හලල :(
    @Solo Rider උබව මිස් වෙලා
    ------ Post added on Sep 13, 2023 at 11:50 AM

    ඔව් බන්
    මාව හලල :(
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,814
    4,235
    113
    ඉල්ලන ඉල්ලන වෙලාවට මූට හිඟමන් දෙනවනං, ලෙඩේ උස්සලා කතාකරනවානං, මූට ආවඩනවා නං උන් හොඳයි, සුපිරි චරිත...
    හැදෙන්න යමක් කිව්වොත්, විවේචනය කලොත්, සල්ලි නොදුන්නොත් ඌ හොඳ නෑ, කුණාලා, ලෙඩ තේරෙන්නෙ නැති උන්, අමාරුව තේරෙන්නෙ නැති උන්...
    නොදකින් විතරක් අංගවිකල අබ්බගාත ඍණාත්මක හිඟන ජීවිත...මොකට මෙලොව ජීවත්වෙලා ඉන්නවද මන්දා....
    මොනවත් තේරෙන්නෙ නැති, මෝඩ, නූගත් එකෙක් නං කමක් නෑ...යමක් ඉගෙන ගත්ත, හිතල වැඩක් කරන්න පුළුවන් ඒත් කම්මැලිකම හොරකම, බොරුවෙන්ම ජීවත් වෙන්න හදන මේ වාගෙ උන් නං රටටම සාපයක්...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    දුක් වෙන්න එපා මම කුණො ලිස්ට් එක දාල නූලක් දානකොට උබවත් දාන්නන්.
    ඕකව කුණෝ ලිස්ට් එකට දාන්න බෑ... ඕක සල්ලි බෙදන ධානපති..

    කිරියෙ තව කුණාල ඉන්නවනං අපි එකතුවෙලා කුණු සමිතියක් පිහිටවමු... මම ස්වේච්ඡාවෙන් භාණ්ඩාගාරික වෙන්නං...
    ඉල්ලන ඉල්ලන වෙලාවට මූට හිඟමන් දෙනවනං, ලෙඩේ උස්සලා කතාකරනවානං, මූට ආවඩනවා නං උන් හොඳයි, සුපිරි චරිත...
    හැදෙන්න යමක් කිව්වොත්, විවේචනය කලොත්, සල්ලි නොදුන්නොත් ඌ හොඳ නෑ, කුණාලා, ලෙඩ තේරෙන්නෙ නැති උන්, අමාරුව තේරෙන්නෙ නැති උන්...
    නොදකින් විතරක් අංගවිකල අබ්බගාත ඍණාත්මක හිඟන ජීවිත...මොකට මෙලොව ජීවත්වෙලා ඉන්නවද මන්දා....
    මොනවත් තේරෙන්නෙ නැති, මෝඩ, නූගත් එකෙක් නං කමක් නෑ...යමක් ඉගෙන ගත්ත, හිතල වැඩක් කරන්න පුළුවන් ඒත් කම්මැලිකම හොරකම, බොරුවෙන්ම ජීවත් වෙන්න හදන මේ වාගෙ උන් නං රටටම සාපයක්...
    හරියටම කියල තියෙනව.