Heart Attack Gun

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    CIA කියන්නේ ඔබ කවුරුත් හොඳින් දන්නා ඇමරිකාවේ තියෙන රහසිගත කටයුතු කරන ආයතනයක්.

    විවිධ අවස්ථාවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන් අතරම සිටි පුද්ගලයින් විසින් සමාජගත වෙනවා.

    මේ කියන්න යන්නේ ඒ වගේ භයානක දෙයක්.

    frank-church-heart-attack-gun.jpg

    ඔබට හිතන්න පුලුවන්ද දුර ඉඳන් ඔබ දෙසට එල්ල කරන සියුම් උණ්ඩයකින් ඔබව හදවත් රෝගයක් ඇතිකර කිසිම මරණ පරීක්ෂණයකින් සොයාගත් නොහැකි ලෙස මරා දැමිය හැකි බව?

    Watergate scandal එක ගැන තොරතුරු Senator Frank Church on Capitol Hill විසින් 1975 දී එලි දක්වනවා.

    Mary Embree කියන කාන්තාව පරීක්ෂණ මගින් විසක් සොයාගන්නවා ශරීරගත කොට කිසිම ආකාරයකින් සොයාගත නොහැකි ලෙස විනාඩි කීපයකින් මරණයට පත්කරන්න පුළුවන්.

    mary-embree-former-cia-agent.jpg

    වයස 18 දී උපාධිය හදාරා මේ ආයතනයට බැඳෙනවා, සැඟවිය හැකි මයික්‍රෝ ෆෝන් සහ අනෙකුත් සන්නිවේදන උපකාර උපාංග හදන අංශයට තමයි මුලින් සම්බන්ද වෙන්නේ.

    පසුව ඇයට වෙනත් කටයුත්තක් කිරීමට භාරදෙනවා ඒ තමයි විසක් සොයාගැනීම, මේ විස කිසිම අයුරකින් සොයාගත නොහැකි ලෙස භාවිතා කිරීමට ද හැකියාව තිබිය යුතු බව ඇයට දන්වනවා.

    Project MKNAOMI කියන වියාපෘතිය මේ සමගම ඇය වෙත පැවරෙනවා.ච
    sidney-gottlieb-1977.jpg

    මේ වියාපෘතිය biological weapons හැදීම මුලිකව අභිප්‍රයකොට සලකනවා

    Brass ring of black ops කියන නාමයෙන් එලියට එන මිනිසුන් ඉලක්කකොට මරා දැමීමට යොදාගන්න බයෝ වෙපන් මැයගේ පරීක්ෂණ වලින් නව ජීවයක් ලබනවා.

    Fort Detrick කියන පරික්ෂනාගාරයේ සියලු පරීක්ෂණ ආරම්භ වෙනවා. Dr. Nathan Gordon, a CIA chemist යටතේ දෙවැනි ලෝක යුද්දය අවසන් වුන සැනින් ෂෙල් ෆිෂ් ටෝක්සින් (shellfish toxin) වතුර සමග මිශ්‍ර කොට අධිශීත කොට කුඩා අංශුවක් ලෙස හදනවා. මේ කොටස භාවිතා කිරීමට අලුතෙන් අත් අවියක් modified Colt M1911 pistol නිපදවෙනවා.
    මීටර 100ක දුර සිට කිසිම ශබ්දයක් නොනගා භාවිතා කිරීමට හැකි ලෙස මේ අවිය හදනවා.

    අවිය භාවිතා කොට අර මුලික් කියපු අධිශීත කර ශේල්ෆිෂ් ටෝක්සින් එක පුද්ගලයෙකුට විද්දාම ශරීරයට ඇතුල් වෙලා විෂ සරීර ගතවෙනවා. ශරීරයට වැදුණු ස්ථානය කිසිම සලකුණක් නැතිවෙන්න ඉතා සියුම්ව වදින්නේ. මෙහෙම වැදුනම හාට් ඇටක් එකක්කදී මැරෙන විදිහට දඟලල විනාඩි කීපයකින් මිය යනවා.
    ඉතා සියුම් මදුරු තුඩකින් විද්ද වගේ පැල්ලමක් තමයි සම මතුපිට හිටින්නේ.

    ඉතින් මේ ගැන විස්තර ඔබට තවත් ගුගල් කොට සොයාගන්න පුළුවන්.

    ලෝකය කියන්නේ ඉතා සියුම්ව ඔබ නොදැනුවත්වම ඔබව මරා දැමීමට තැත් කරන අයගේ පාරාදීසයක්.

    තවත් විස්තරයකින් හමුවෙමු.

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,215
    1,638

    good post. tawa oya film wala me wage use karanawa kiyala pennana poison waragth me wagemada? heart attac wage hadenna bonna dena, inject karana ewa
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    good post. tawa oya film wala me wage use karanawa kiyala pennana poison waragth me wagemada? heart attac wage hadenna bonna dena, inject karana ewa
    එහෙම කියන්න බැහැ හැබැයි
    ගොඩක් දේවල් වෙනවා
    අපි කන කැමත් විෂ කරවල එවන්න පුළුවන් හැකියාව තියෙනවා

    ඒවා ගැනත් පස්සේ කතා කරමු