ලංකා මොනතරන් නොදුයුනු හිගන රටක්ද හිතුනා

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    https://elakiri.com/threads/amazon-nekteck-leg-massager-ඵකක්-අම්මට-ගෙන්න-ගන්ඩ-ඔන.2119950/

    අම්මගේ cancer ඵකේ operation ඵකේ side effect නිසා, මෙ Nekteck Leg Massager foot massager ඵක ගෙන්නුව. ලංකාවෙ ගන්ඩ නැ
    Amazon product ASIN B08F5BCQ1Y
    Amazon (USD 60) -> Presto -> FedEx (Shipping USD 48) = Total USD 108

    Custom Duty ඵක LKR 25,200. මොන රටවල්ද මෙවා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් බන් කැරිම කරුම රටක්.
    අම්මගෙ කිරි බොන්න බැරි පොඩි එකෙකුට කිරි ටින් වගයක් ගෙනාවා. එකකට ටැක්ස් එක 5000 . නිකන් ඕන නෑ අපි සල්ලි දීලා ගන්න බෙහෙතට ටැක්ස් නොගහා ඉදපන්කො. ලක්සරි අයිටම් නෙවේනේ ඕවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https://elakiri.com/threads/amazon-nekteck-leg-massager-ඵකක්-අම්මට-ගෙන්න-ගන්ඩ-ඔන.2119950/

    අම්මගේ cancer ඵකේ operation ඵකේ side effect නිසා, මෙ Nekteck Leg Massager foot massager ඵක ගෙන්නුව. ලංකාවෙ ගන්ඩ නැ
    Amazon product ASIN B08F5BCQ1Y
    Amazon (USD 60) -> Presto -> FedEx (Shipping USD 48) = Total USD 108

    Custom Duty ඵක LKR 25,200. මොන රටවල්ද මෙවා

    gotha huttala ban
    Karima horu inne
    Ubata invoice ganna tibbe price adu karawala
    Mama ehema aran tiye awa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    Grabr.io

    menna meken air passenger kenek through tax netuwa genna ganna puluwan.man personally try karala ne.meka tama total gana yanne

    grb.png
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    kaatada
    https://elakiri.com/threads/amazon-nekteck-leg-massager-ඵකක්-අම්මට-ගෙන්න-ගන්ඩ-ඔන.2119950/

    අම්මගේ cancer ඵකේ operation ඵකේ side effect නිසා, මෙ Nekteck Leg Massager foot massager ඵක ගෙන්නුව. ලංකාවෙ ගන්ඩ නැ
    Amazon product ASIN B08F5BCQ1Y
    Amazon (USD 60) -> Presto -> FedEx (Shipping USD 48) = Total USD 108

    Custom Duty ඵක LKR 25,200. මොන රටවල්ද මෙවා
    kaatada chande dunne
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    presto - fedex - sl custom eka haraha eddi 12-15% tax kelinawa .
    Fedex shipping 1kg = 19usd

    dan undervalued karala genawa kiyala un dannawa a nisa package galawanwa serama. mage apu serama galawala check karala thami TAX gahala tibbe. Laptop ekanam sealed box awa 19000 tax
    Machan lap eka mokakda gennuwa

    labaida wade ?