Asia cip winner sri lanka

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,124
    25,253
    113
    අද ප්ලොට් එක. ඔට්ටු ගොඩක් යන්නේ ඉන්දියාව දිනයි කියලා.ඉතින් ඉන්දියාව දිනුවත් දිනන්නේ හරිම අමාරු බව පෙන්වලා.
    ලංකාව දිනන්නත් පුලුවන්....

    අඩුවෙන් ඔට්ටු අල්ලපු කණ්ඩායම දින්නොත් තමයි ලාභේ වැඩි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,348
    8,895
    113
    අද ඉන්දියාව ගහයි මටත් හිතෙන්නේ
    වස්තියා ඉන්නවනේ අපිට පින්ටෝ
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    වැස්ස කේස් වෙන පාටක් නෑ.දැනට හොදට
    පායනවා. මතීෂ නැති එක පාඩුයි. අපි දිනනවා
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕවා මහ කාලකන්‍නි ක්‍රීඩා.. මොකා දිනුවත් පරාද බලන උන්..🤣🤣