3000 sq. ft ka Geyak hadanna keeyak wage yaida?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,324
    6,496
    113
    7000 sqft. ඉඳලා ඉහලට යන්න පුලුවන් දාන බඩු අනුව ඒකෙන් දල අදහසක් ගන්න.
     
    • Like
    Reactions: sumane20

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,186
    36,201
    113
    කෑගල්ල
    3000 කියන්නේ තට්ටු දෙකක්ද? ෆලෝ දෙකේම එකතුවද? ඔක්කොම ලේසියට බලනවානම් 8000-10000 තමා /ft2 තමන්ටත් මහන්සි වෙන්න පුලුවන්නම්, හොඳ බාස් කෙනෙක් අල්ලන් ගේමක් ගහත හැකි. ඔය කන්ට්‍රක් ගන්නවා කියලා 25-35% හෝ ඊට වැඩි ලාබයි කොහොමත් උන් ගන්නවා. බඩු ගණන්, ආනන් මනන් හෙන බයිලා ගහලා වැඩේ බාගෙට. හැම තැනම ඉතින් කෙසේ තමා.