ඉන්නව පෙනි පෙනී හැම වෙලේම අමුතුවෙන් මතක් වෙන්න දෙයක් නෑ ඉතින්.

අවුරුදු 09ක්.. 1999/03/05 පටන් ගත්තෙ... දෙන්නගෙම first love එක.. sex based relationship එකක් නෙවෙයි.. අපේ ගෙදරින් නොනවත්වා විරුද්ධ උනු නිසා මම නැවැත්තුවා.. හැබැයි ඒ තුවාලෙ තාමත් හිතේ තියෙනවා... මගේ ගමේමයි.. දැන් බැඳලා කොළඹ කිට්ටුව ලු ඉන්නෙ.. අවුරුදු කාලෙට ගෙදර එනවා.. බැරි වෙලා හරි එයාව දැක්කොත් හිතේ තුවාලෙ ආයි ආයි පෑරෙනවා... affair එක නවත්තපු කාලෙ හිතට දැණුනු දුකම දැනෙන්න ගන්නවා.. ඒක නිසා අවුරුද්දට ගමේ ඇවිදින්න යන්නෙ අඩුවෙන්... ඒ love එක නිසා Marine Engineering කරල යන්න නැවකුත් set වෙලා තිබුණු මම ඒ course එක නැවැත්තුවා.. දැන් රු. 36,350/- ක මූලික වැටුපක් තියෙන රස්සාවක් කරනවා.. ජීවිතේ ඔහොම තමයි..
දැන් මමත් බැඳලා.. දුවෙක් ඉන්නවා.. වයිෆ් අදටත් රණ්ඩු කරනවා කලින් love එක ගැන කියලා.. අතීතයේ දේවල් ගැන කියල රණ්ඩු කරාට මට අතීතය වෙනස් කරන්න බෑ කියල කොච්චර කිවුවත් උන්දැ තේරුම් ගන්නෙ නෑ.. ගෑණු ගතිය වෙන්නැති.. බැරි වෙලාවත් මේ පෝස්ට් එක අපේ උන්දැ දැක්කොත් sorry.com කේස් එකක් තමයි ඉතින්.. මම කිරිය පැත්තෙ නෑවිත් තිබුණොත් උඹලට හොයා ගන්න පුළුවන් අපේ උන්දැට බඩු මාට්ටු කියලා..
පරණ love එක තිබුණා.. නැති උනා.. ඊට පස්සෙ එයා ගැන මම බලාපොරොත්තු තියාගෙන නෑ.. මගේ බිරිඳට, දුවට අබමල් රේණුවක වැරැද්දක් කරලත් නෑ..
මට වයස 40+
DO නෙවෙයි.. ඒ කාලෙ තියෙන ජීවිත අත්දැකීම්, immature ගතිය වගේ දේවල් එක්ක ගන්න තීරණ තමයි බං...DO කෙනෙක්ද ? අනේ මන්දා බන් උඹලත් පිස්සුනෙ.
මචන් introvert වෙන එක කිසි ප්‍රශ්නයක් නෑ ලව් එකකට යන්න. උබ කිසි කමකට නැති මෙලෝ දෙයක් නැති වගකීමක් ගන්න බැරි නිකමෙක් වගේ එකෙක් නෙමෙයි නම් බය නැතුව කෙල්ලෙක්ට ටෝක් කරපන්. ගොඩක් උන් එක්කෝ ක්‍රශ් එක හරි ඩ්‍රීම් ගෑනි හරි මොකක් හරි හුත්තක් කියාගෙන, ලොවෙත් කැමති නොවෙන, එක ම ගෑනියෙක් පස්සෙ දිගට ම වැටිලා ඉන්න එක. වටේ ම ඉන්න ගෑනුන්ගේ කිබි siබින්න කියලා නෙමෙයි කියන්නෙ. එක්කෝ නැත්නම් කැමත්ත අහලා අකමැති උනා ම ඒක දරා ගන්න බැරුව තමන් ගැන කලකිරෙනවා එහෙම නැත්නම් කෙල්ලට බලපෑම් කරනවා. ඒ දෙක ම නොවී reject උනා ම මිනිහෙක් වගේ නැගිටලා වෙන කෙනෙක්ට ට්‍රයි කරන්න. අකමතැති උනා කියලා ලැජ්ජ වෙන්න පොලවේ හැපෙන්න ඕන නෑ. කොහොම නමුත් එක පාර ගොඩක් රන් කරන්නත් එපා.හම්බ වෙන කෙල්ලට හොදට ආදරේ කරන්න වෙන ගෑනු ගැන වද වෙන්නත් එපා.ඒක introvert කෙනෙක්ට කරන්න බැරි නෑAh, steamy young love, I had a few crushes on some girls and never dared to step in because I'm an extreme introvert, I still do. I think that those feelings will never occur again with the maturity that I have.
ඒ ලෙවෙල් කම්බයින් මැත්ස් පන්තියේදී හම්බුනේ. තාමත් මතකයි දැකපු මුල් දවස අදටත්. හම්මෝ ඒ කියූට් මුන.
ඒත් අපි කිසිම පැත්තකින් ගැලපුනේ නැහැ මන් හිතන්නේ.
ඒ සම්බන්ධය නතර කරපු දවසේ මම ක්ලාස් එකේ ඉඳන් පයින් ඇවිත් මාලිගාව ලගින් බස් එකට නැගලා ක්ලොක් ටවර් එක පැත්තට ආවා. එදා වහින්න ඔන්න මෙන්න තිබ්බේ. බස් එකේ දාලා තිබුණු සින්දුව තාමත් මතකයි මට.
ආහ්... එයා ඩුවල් සිටිසන් කෙනෙක්. (Sri Lankan American)
හැබැයි ඒක නැවතුනු එක ගැන අදටත් කිසිම දුකක් නම් නැහැ.
