deleted
ඔන්න තුන් වෙනි සින්දුවත් හැදුවා. අඩෙල් ගෙ හෙලෝ සින්දුවට ආස අයට සෙට් වෙන විදිහට හැදුවෙ. හැබැයි ඒ මට්ටමට ලන් වෙන්න බෑ. මාස්ටරින් වැරදි වගයක්ත් උනා..ඒත් එහෙම්මම ස්පොටිෆයි දැම්මා.. අහන අයටත් නොඅහන අයටත් බොහොම ස්තුතියි. වැරදි අඩුපාඩු තියනවා නම් පෙන්නලා දෙන්න. Thanks.

Last edited: