පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

dakune ekek

Junior member
  • Aug 13, 2023
    36
    50
    18
    Germany
    තාම කෙල්ලෙක් නම් ඉදලා නාහැ ඒත් මුලින්ම කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වුනේ 8 වසරෙදී.මන් ගියපු english class එකට තමයි එයත් ආවේ.එයා වැඩිය කා එක්කවත් කතා කරන්නේ නැති calm කෙල්ලෙක්.මන් එක්කත් මුලදී එහෙමයි ඒත් කල් යනකොට අපි හොද යාලුවො වුනා.හැබැයි ඉතින් ඒ යාලුකම වැඩිකල් රැදුනේ නැහැ, මොකද main reason එක වුනේ ඒ girl muslim කෙල්ලෙක් සහ ඒ class එක කරේ අපේ අක්කගේ යාලුවෙක්.ඒ class ඒකෙන් පස්සේ මට එයාව හම්බුනෙත් නැහැ, ඒත් කවදහරි හම්බවෙලා කතා කරන්න ආසයි 🥲
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    එහෙම අත්දැකීමක් නෑ
    1st Love බැන්ද.
    1st love එක තෝරගන්න කලින්
    කෙල්ලගෙ පවුල බැලුව, අධ්‍යාපනේ බැලුව, කුලේ බැලුව ( අපේ ගෙවල් වලින් බලන නිසා) , Conservative ද Liberal ද බැලුව.
    කෙල්ලගෙ අම්ම කොහොමද බැලුව
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,641
    24,693
    113
    Fantasy
    එහෙම අත්දැකීමක් නෑ
    1st Love බැන්ද.
    1st love එක තෝරගන්න කලින්
    කෙල්ලගෙ පවුල බැලුව, අධ්‍යාපනේ බැලුව, කුලේ බැලුව ( අපේ ගෙවල් වලින් බලන නිසා) , Conservative ද Liberal ද බැලුව.
    කෙල්ලගෙ අම්ම කොහොමද බැලුව
    මාත් ඔහොම පස්මහ බැලුම් බලලා තමා කෙලාවගත්තේ

    Heart felt thread with lovely memories:love:
    Y not share with us.
    ------ Post added on Sep 18, 2023 at 11:50 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    40+ බැන්දේ first love එක... තාම බබා ලා ගැන හිතලා නෑ... Life එක enjoy කරනවා...

    දැන්ම හදපන්....නැත්නම් උන් පව්.උඹට 60 වෙද්දී උන්ට පට්ට පීඩනේ ආර්ථිකය සුපිරි නැත්නම්.

    මිනී පෙට්ටිය යට ජිල්බෝල සෙල්ලම් කරන ළමුන් දැකලා තියෙනවා. 😢
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අදටත් පළමු ආදරේ මතක් වෙද්දී මොකෝ බන් හිතෙන්නේ?
    අදටත් අහම්බෙන් පාරේ මග තෝටේ එයාව දකිද්දී මොකද හිතෙන්නේ

    විශේෂයෙන් වයස 40+ එළකිරි මෙම්බර්ලගේ අත්දැකීම කොහොමද

    gahanna tamay try eka
    meki denne nane ban

    joke
     
    මම නේ ඉතින්
    නෑ
    No Way Reaction GIF
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,694
    931
    113
    comment ekak danna asawak awa ubalage comment dakkama. 2004.07 mase dawasaka idala 2008.12.20 wage wenakal official love ekak thibuna. Ekige gedara eunta mawa penna ba, mokada mama practice iwara wela gedara yaddi ekige wahalata gal gahanawa, eth eki mata hmwath kiyala na, eki pahu wenida school awama ahanne eath gal gahuwa neda kiyala. Kohomenhari a/l school patankota mama dan marry karala inna kenage passen yanawa. mata mekigen kamaththa labei kiyana sure ekata ara mama aurudu ganak love karapu kellata boot eka thibba , a/l karanakotath ekiwa set une mage class ekata. love kiyanne as walin wachana walin wage seen ekak, eakama wennathi ekita mawa feel wenna aththe, ekige dukatada manda school eken as wela giya. Mama marry karanna masekata wage kalin ekiwa mata sathiyak withara eka digata meet una, mama wedding eke hamadetama wage payment karala thibune, waradilawath ekige katen pita unanam apita aye aadaraya karanna puluwanda wage deyak, saththai mama ekiwa badinawa. Mata dan 31i. Life eka paththen mama thamath fail bn. Meka godak sex passe giya love ekak, eaka nisada manda Marriage life eka hithata fit na. Jeewithe mama waradda gaththe me kiyana first love ekata pain gahuwa nisa kiyala hithata wada dena wara ananthai.
     
    මොකෝ බං ගල් ගැහුවේ
     
    • Like
    Reactions: elakiriaddict