තනේ උරලා කිඹට ඇගිල්ල ගැහුව එක මතක් වෙනවා
දැන් නම් අප්පිරියයි
අඩෝ මේක නම් හෙනට හිතට වැදුන ත්‍රෙඩ් එකක් බං.


ඒ මොකෝ ඒ.ඒකත් බැඳලා අව්රුදු ගාණකට පස්සේ.
මන් එනවා මැණිකේමම බලන් ඉන්නවා ඉතින් එනකන්. හිතුනු ගමන් තුරුලු කරන් ඉබින්න. ඕවා තමයි හීන![]()
මන් එනවා මැණිකේ
Can feel ur scene bro.comment ekak danna asawak awa ubalage comment dakkama. 2004.07 mase dawasaka idala 2008.12.20 wage wenakal official love ekak thibuna. Ekige gedara eunta mawa penna ba, mokada mama practice iwara wela gedara yaddi ekige wahalata gal gahanawa, eth eki mata hmwath kiyala na, eki pahu wenida school awama ahanne eath gal gahuwa neda kiyala. Kohomenhari a/l school patankota mama dan marry karala inna kenage passen yanawa. mata mekigen kamaththa labei kiyana sure ekata ara mama aurudu ganak love karapu kellata boot eka thibba , a/l karanakotath ekiwa set une mage class ekata. love kiyanne as walin wachana walin wage seen ekak, eakama wennathi ekita mawa feel wenna aththe, ekige dukatada manda school eken as wela giya. Mama marry karanna masekata wage kalin ekiwa mata sathiyak withara eka digata meet una, mama wedding eke hamadetama wage payment karala thibune, waradilawath ekige katen pita unanam apita aye aadaraya karanna puluwanda wage deyak, saththai mama ekiwa badinawa. Mata dan 31i. Life eka paththen mama thamath fail bn. Meka godak sex passe giya love ekak, eaka nisada manda Marriage life eka hithata fit na. Jeewithe mama waradda gaththe me kiyana first love ekata pain gahuwa nisa kiyala hithata wada dena wara ananthai.
Can feel ur scene bro.
Issara nam hithe thibba kawadahari badinna, man hithanne එක ආදරේට wada to pay back for her love.
I didn't destroy her next relationship because the boy was innocent. But later on one day she said ( I knew this is true) අන්තිම දවසේ හරි ආය ආවා නම් මගෙ ලඟට එනවා කියලා
මේව ඇහෙනකොට ඇඩෙන scene එකක් තිබ්බෙ.
මළවුන්ගේ අවුරුදු දා ආය කියවලා තවත් depress වුණා, දැං නම් හිතනකොට හිතාගන්න බැහැ මේ විදිහට ඉන්න එක University final year කාලේ වුණ දේවල් එක්ක.
Anyway this thread made me sad and wanting to see and speak her again, which shouldn't happen.
Sad thread.
------ Post added on Sep 18, 2023 at 10:22 PM
update-2011 කෑල්ල මෙච්චර කල් block කරල තියල ඊයෙ msg එකක් දාල තිබ්බ hey කියල. මොකද ඇහුවම හීනෙන් දැක්කලු.
chatak දාගෙන යනව බලමු තත්වෙ.

ඒක ගොඩක් හොදයි. නැත්තම් ඉස්සරහට නිකන් ප්‍රශ්න විතරයිgahanna chance ekak hambenne na wageyi
attac thamai.ඒක ගොඩක් හොදයි. නැත්තම් ඉස්සරහට නිකන් ප්‍රශ්න විතරයි
උබ සිංහලුන්ගෙන් ආතල් එකක් ගන්නේ කියල දන්නවා ගැල්වට්රෝන්Accident![]()
1st love ekakk nethi asarana mamaමේකෙ කට්ටියගෙ ඒවා බලලා මගේ එකත් දාන්න හිතුනා. ලොකු දෙයක් නෑ ඉතින්. මගේ ෆස්ට් ලව් එක පටන් ගන්නෙ ඒලෙවල් කරලත් අවුරුදු තුනකට වගේ පස්සෙ.පාසැල් ප්‍රේම නැත. යාළු වෙන්න ආවට කාත් එක්කවත් යාළු වෙන්න හිතුනෙ නෑ.
එයා එක්ක යාළු උනාට කැමති උනේ නෑ එච්චර යාළුවො එහෙම. එයා ටිකක් අර කියන්නෙ නාහෙට අහන්නෙ නෑ කියලා. අන්න එහෙම චරිතයක්. කවුරුවත් කියන දෙයක් එහෙම ලේසියෙන් පිලිගන්නෙ නෑ. කෙලින් කතා කරන කෙනෙක්. යාළුවො කියුවා තරහා යනවා වැඩි එහෙම කියලා. සමහරු නම් එහෙම මොකුත් කියුවෙ නෑ. ගෙදරින් ගොඩක් කල් යනකන් කැමති උනේ නෑ. ඒකට හේතු උනේ මට ප්‍රොපෝසල් වගයක් ආවා. පස්සෙ පස්සෙ ගෙදරින් අවුලක් නැති උනා.
එක වසරෙ ඉදන් අපි දන්නවා. එක පන්තියෙ. හොද යාළුවො. මම 6 වසරෙ ඉදන් වෙන ඉස්කෝලෙක ගියා. ඊට පස්සෙ ඉතින් ලොකුවට හම්බුනේ නෑ ඒත් සමහර දවසට දකිනවා. මට එයා ගැන ක්‍රෂ් එකක්වත් මොක්ක්වත් තිබුනෙ නෑ කලින්. ඇහුවට පස්සෙත් මට එහෙම විශේෂයක් දැනුනෙ නෑ. ඒත් පස්සෙ පස්සෙ මට එයා නැතුව බැරි උනා. මට හරියටම කැමති කියපු දවස මතක නෑ. අවුරුද්ද නම් මතකයි. දැන් අවුරුදු 8ක් වගේ.
ඩිස්ටන්ස් ලව් හැබැයි. ඒ අවුරුදු 8ම. අපිට ආදරේ කරන්න ගත්තට පස්සෙ හම්බවෙන්න උනේ හරි අඩුවෙන්. ඒත් ඉතින් හැමදාම කතා කරනවා. එනකන් බලන් ඉන්නවා. මේක මගේ පලවෙනි සහ අන්තිම ආදරේ වෙන්න කියලා තමයි ප්‍රාර්ථනාව. දුරින් හිටියත් ආදරේ අඩුවක් නෑ ඉතින්.
මම මොකක් හරි ප්‍රශ්නයක් ආවම ගොඩක් හිතන ගොඩක් කලබල වෙන එක්කෙනෙක්. ඒත් එයා ඔක්කොම කරලා දීලා දැන් හරිනෙ කියනවා. ඒ වෙලාවට පුදුම සැනසීමක් හිතට එන්නෙ. මම බලන් ඉන්නවා ඉතින් එනකන්. හිතුනු ගමන් තුරුලු කරන් ඉබින්න. ඕවා තමයි හීන![]()
