New account only da machan?

Gaththa machan domain eka. TFSow bro .new account witharai

Oracle Cloud Free Tier
https://www.oracle.com/in/cloud/free/
මේක ගන්න ක්‍රමයක් තියෙනවද? Credit card එකක් දෙන්න ඕනි account registration වලට.
උබේ ඩෙබිට් කාඩ් එකක් ට්‍රයි කරලා බලහන්. මම නම් Sampath Web Card පාවිච්චි කරන්නෙ.
ow.original gana 13$ neh. expier wenna kalin oyala kamathi ekakata transfer karaganna.1 year eken passe renew karanna original gana denna one neda bn?
Sampath Web Card eka samahara sites cc widihata gannawa..උබේ ඩෙබිට් කාඩ් එකක් ට්‍රයි කරලා බලහන්. මම නම් Sampath Web Card පාවිච්චි කරන්නෙ.
මම කොමර්ශල් එක දීලා හැදුවෙ ගිය අවුරුද්දෙ. රුපියල් 500 විතර සල්ලි තියෙන්න ඕනහරි ගියෙ නැහැ මචන්. commercial debit card එකක් තියෙන්නෙ.![]()
මම කොමර්ශල් එක දීලා හැදුවෙ ගිය අවුරුද්දෙ. රුපියල් 500 විතර සල්ලි තියෙන්න ඕන