මම එංගලන්තයට ගියා ටික කාලෙකට උඩදී. එහෙ ඔක්කොම අසභ්‍ය වෙබ් සයිට්ස් බ්ලොක්. මම BT - බ්‍රිටිෂ් ටෙලිකොම් එකට කතා කරලා ඇහුව පෝර්න් සයිට්ස් බ්ලොක් ද කියල. උන් කියනවා එංගලන්තේ තියන සමාජ ආරක්ෂණ පනත යටතේ සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ඔක්කොම පෝර්න් සයිට්ස් බ්ලොක් කරලලු තියෙන්නේ.
හැබැයි ඕනේ නම් unblock කරන දෙන්න පුළුවන් කිවුව . එකට රික්වෙස්ට් එකක් දාන්න ඕනෙලු. එතකොට age verification එකක් කරලා අන්බ්ලොක් කරනවලු. මම හිතන්නේ මේ ක්‍රමයත් ලංකාවට ගෙනාවොත් හොඳයි කියල. නැත්නම් ලංකාවේ ඉන්න පොඩි ෆකයලා ටික නිකන් විනාස වෙනවා. එකනේ අපි ලෝකෙන්ම සෙක්ස් හොයල අංක එක උනේ .

Last edited: