අසභ්‍ය වෙබ් සයිට්ස්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මම එංගලන්තයට ගියා ටික කාලෙකට උඩදී. එහෙ ඔක්කොම අසභ්‍ය වෙබ් සයිට්ස් බ්ලොක්. මම BT - බ්‍රිටිෂ් ටෙලිකොම් එකට කතා කරලා ඇහුව පෝර්න් සයිට්ස් බ්ලොක් ද කියල. උන් කියනවා එංගලන්තේ තියන සමාජ ආරක්ෂණ පනත යටතේ සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ඔක්කොම පෝර්න් සයිට්ස් බ්ලොක් කරලලු තියෙන්නේ.

    හැබැයි ඕනේ නම් unblock කරන දෙන්න පුළුවන් කිවුව . එකට රික්වෙස්ට් එකක් දාන්න ඕනෙලු. එතකොට age verification එකක් කරලා අන්බ්ලොක් කරනවලු. මම හිතන්නේ මේ ක්‍රමයත් ලංකාවට ගෙනාවොත් හොඳයි කියල. නැත්නම් ලංකාවේ ඉන්න පොඩි ෆකයලා ටික නිකන් විනාස වෙනවා. එකනේ අපි ලෝකෙන්ම සෙක්ස් හොයල අංක එක උනේ .
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    UK වල ඕව බ්ලොක් කරලා තියන්නේ එහෙ බහුතරයක් ඉන්න එක්තරා ආගමක ඉල්ලීමක් නිසා.
     
    • Wow
    Reactions: sakuntha1996

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    UK වල ඕව බ්ලොක් කරලා තියන්නේ එහෙ බහුතරයක් ඉන්න එක්තරා ආගමක ඉල්ලීමක් නිසා.

    එංගලන්තයේ තියන නීතියට අනුව තමයි බ්ලොක් කරලා තියෙන්නේ. මොක උනත් හොඳ වැඩක්.
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    lankawa first une "sex" kiyana word eka search karala. ekata reason eka internet literacy madi kama. ub, mama or wena meke inna kauruth "sex" kiyala search karala porn balaida? nope. google trends wala eh specific word eka wadima sarayak search karapu country eka misak, wadima porn consume karana rata lankawa nemei.

    porn sites mehe block karana eken wenne indirectly sexual assaults wage dewal thawa thawath wadi wena eka.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,043
    4,694
    113
    Sri Lanka
    This is absolute necessity in a country like us.
    Dan inna podi ewun laga smart phone ekak aniwa tiyenawa. E nisa mei wage rules aniwa genna oni.
    Age verify kaloth unblock karanna puluwan widihata.

    lankawa first une "sex" kiyana word eka search karala. ekata reason eka internet literacy madi kama. ub, mama or wena meke inna kauruth "sex" kiyala search karala porn balaida? nope. google trends wala eh specific word eka wadima sarayak search karapu country eka misak, wadima porn consume karana rata lankawa nemei.

    porn sites mehe block karana eken wenne indirectly sexual assaults wage dewal thawa thawath wadi wena eka.
    Porn walin brain damage wenawa godak api nadanuwathwa. Dan 5 wasare podi eka lagath smart device ekak tiyenawa. Ithin mei wage age verification ekak hodai kiyala thama mage opinion eka.
    ------ Post added on Sep 20, 2023 at 10:18 AM
     
    • Dislike
    Reactions: EVC

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Cloudfare
    2.jpg
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    SLT walath unblock. habai IN DETAIL REPORT ekak waradila wath ganna. epa
    ඇයි කියලා අහන්න එපා..ගන්න එපා...

    යකෝ සයිට් වල වැල බලපු ලින්ක් ...නම් පිටින් පෙන්නන්නේ ..නම් පිටින්
    ඔෆිස් එකේ මම එකක් ගත්තා..ලීක් කලේ නෑ..පව් නේ බන්හ්..අවවාද කලා පර්සන්ලි..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    මට අහුවෙලා තියෙනවා ඔෆිස් එකේ ගෑණු google search කරලා තියෙනවා. History එක මැකුවට, Google search bar එකේ save වුණ එක remove කරන්න අමතක වෙලා. මුන් ගොන්කමට same gmail එකට sign in වෙලා phone & pc දෙකෙන්ම. මොකෙන් search කළත් දෙකේම පෙන්නනවා. මාත් දැක්කෙ නැහැ වගේ හිටියා. 😅
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    මම එංගලන්තයට ගියා ටික කාලෙකට උඩදී. එහෙ ඔක්කොම අසභ්‍ය වෙබ් සයිට්ස් බ්ලොක්. මම BT - බ්‍රිටිෂ් ටෙලිකොම් එකට කතා කරලා ඇහුව පෝර්න් සයිට්ස් බ්ලොක් ද කියල. උන් කියනවා එංගලන්තේ තියන සමාජ ආරක්ෂණ පනත යටතේ සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ඔක්කොම පෝර්න් සයිට්ස් බ්ලොක් කරලලු තියෙන්නේ.

    හැබැයි ඕනේ නම් unblock කරන දෙන්න පුළුවන් කිවුව . එකට රික්වෙස්ට් එකක් දාන්න ඕනෙලු. එතකොට age verification එකක් කරලා අන්බ්ලොක් කරනවලු. මම හිතන්නේ මේ ක්‍රමයත් ලංකාවට ගෙනාවොත් හොඳයි කියල. නැත්නම් ලංකාවේ ඉන්න පොඩි ෆකයලා ටික නිකන් විනාස වෙනවා. එකනේ අපි ලෝකෙන්ම සෙක්ස් හොයල අංක එක උනේ .
    palayan yakoo yanna
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    lankave oka ba. lankave un 99.9% free porn balanne. ithin block kara kiyala porn sites vala ganakvath na. unta lankave market eka vedak nethi hinda. lanka vediyenma oken hamba karanne ISP la tika. unta thami kelevenna. un oka karanne na malata.

    okkoma porn sites block na. free tube sites vitharai block. unta prashnayak na $30 gewala premium ekak use karanna puluwan. Lankave oka karaoth lankave un merai. mun hithan inne free porn kiyanne free education vage munge aithiyak kiyala.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔක්කොටම කලින් පොඩි ළමයිට phone දෙන දෙමපියෝන්ට කියල දෙන්න ඕන එහෙම නොකරන්න .
    පෙර පාසල් යන ළමයිගේ අතෙත් phone .
    දෙමාපියොත් බක පණ්ඩිතයි , නිකමට කිව්වොත් අපි කිව්වොත් පොඩි ළමයිට phone දෙන්න එපා කියල internet එක්ක හිතන්නේ අපි ළමයි නවීන තාක්ෂණ ඉගෙනගෙන අපේ ජොබ් වලට ඒවි කියන බයට කියනවා වගේ .

    මෙහෙ උන් youtube kids etc අහල වත් නැහැ කිව්වත් අහන්නෙත් නැහැ කෙලින්ම පොඩි ළමයිට youtube use කරන්න දෙනව.

    නවීන වෙන්න