llm එකකින් හදපු chat bot කෙනෙක් යන්තම් කතාකරන්න පුලුවන් වුණ ළමයෙක් වගේ. ඒ ළමයා දන්නෙ අම්මා කියාදුන්න භාෂාවයි හැදුන පරිසරයෙ ඇහුණ දේවල් තිබුණ නීති විතරයි. ඇත්ත බොරුව හරි වැරැද්ද දන්නෙ නෑ. වැඩියෙන්ම ඇහුණ දේ කියනවා. තර්ක කරන්න ගණන් හදන්න බෑ හරියට. පොඩ්ඩක් බය කරොත් අපි කියන එකට එකඟ වෙනවා, එහෙම නැත්නම් අඬනවා
reach වැඩිකරගන්න AI ලෝකේ අල්ලන එකයි ChatGPT එකයි ගලපලා මෝඩ joke එකක් කරාට ඉන්දරේත් මේක නොදන්නවා නෙවෙයිනෙ