අම්මට ගැහුවා මැරෙන්නම

AnuradabRa

Junior member
  • Sep 16, 2023
    17
    37
    13
    මොනවටහරි සල්ලි ඉල්ලුවාම නාහෙන් අඩනවා හැමවෙලේම. මන් කියලා ඉතින් ගෙදරින් ඉල්ලන්නැතිව වෙන මොනවා කරන්නද. අද උදේ කොත්තුවක් කන්න සල්ලි ඉල්ලුවමත් ගෙදර වියදමටත් මදි ඕවා කන්න සල්ලි නෑ කීවා. දුන්නා කම්මුල්පාරක් විසිවෙලා ගිහින් බිත්තියෙ වදින්න. තාත්තා මාව ගෙදරින් එලෙව්වා. ඔය නාකියා කියන ඒවනම් මං ගන්නෙ නෑ. මං දැන් පල්ලියට ආවා. හවස් වෙලා ගෙදර යනවා
     
    AnuradabRa

    Junior member
  • Sep 16, 2023
    17
    37
    13
    හරි බං අපි රැවටුනා අනුරාධ කියලා🤣
    පල පොන්නයා
    උදේ පාන්දර කොත්තු හදන කඩේ කියපන් 🥱
    මෙහෙ ටියුෂන් පන්තියක්ගාව කඩයක් තියෙනවා ඒකෙ හැමවෙලේම කොත්තු තියෙනවා
    කොත්තු ගෙනත් උබ තනියම කනවද
    ඔව්, ෆුල් එක මටත් මදි.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    කැ$ පො$$යෝ විහිලුවටවත් දෙමාපියන්ට මැරෙන්න ගහනවා කියන්න එපා
     
    • Like
    Reactions: Mugen and dilshan87

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,541
    113
    මොනවටහරි සල්ලි ඉල්ලුවාම නාහෙන් අඩනවා හැමවෙලේම. මන් කියලා ඉතින් ගෙදරින් ඉල්ලන්නැතිව වෙන මොනවා කරන්නද. අද උදේ කොත්තුවක් කන්න සල්ලි ඉල්ලුවමත් ගෙදර වියදමටත් මදි ඕවා කන්න සල්ලි නෑ කීවා. දුන්නා කම්මුල්පාරක් විසිවෙලා ගිහින් බිත්තියෙ වදින්න. තාත්තා මාව ගෙදරින් එලෙව්වා. ඔය නාකියා කියන ඒවනම් මං ගන්නෙ නෑ. මං දැන් පල්ලියට ආවා. හවස් වෙලා ගෙදර යනවා
    Chemical imbalance