Ubalage Money Management eka dapalla
ex:_ 20% kanna bonna
etc etc
ex:_ 20% kanna bonna
etc etc
kiyapanko wistara ithin50 30 20 rule![]()
kiyapanko wistara ithin

හිතපං සැලරි එක හම්බෙනව ලක්ශ 5ක් කියල, ඒක උබේ වැටෙන්නෙ සම්පත් බැංකුවටනම්, ඒ සම්පූර්න ගානෙන් 50%ක් විතරක් ඒ account එකේ ඉතුර කරලා (ඒ කියන්නෙ දෙකහ මාරක් සම්පත් එකේ ඉතුරු කරනවා),
30%ක් transfer කරපං උබේ වෙන බැංකුවක තියෙන saving account එකකට, හිතපං ඒක commercial bank account එකක් කියල, ඒකෙ 30%ක් ඉතුරු කරලා (ඒ කියන්නෙ ලක්ශ එකහමාරක් ඒකෙ ඉතුරු කරලා)
ඉතුරු 20% transfer කරපං අන්තිම account එකට. ඒක හිතපං NDB bank account එක කියල, ඒ කියන්නෙ ඒකෙ ඉතුරු වෙනවා හරියටම ලක්ශයක්)
අර 50%ක් ඉතුරු කරපු සම්පත් එකෙන් තමයි ගෙදර ලයිට් බිල්, වතුර බිල්, internet billඅනම්මනං ඔක්කොම ගෙවන්න ගන්නෙ, ගෙදර මාසෙටම කෑම වලට යන වියදම්, නංගිගෙ පංති ගාස්තු, අම්මගෙ තාත්තගෙ මාසෙට යන බෙහෙත් වියදම්, බැංකු නය වාරික ඔක්කොම ඕකෙන් තමයි balance කරගන්නෙ.
එතකොට අර commercial bank එකේ තියෙන 30% ගන්නෙ මගේ වියදම් ඉතින්.. යාලුවොත් එක්ක සෙට් වෙද්දි බෝතල් වලට, office සෙට් එක එක්ක outing වල සෙට් වෙද්දි ගිහින් නවතින තැන් වල rent එක share කරගන්න, හැම පාරම සැලරි ලැබුනම කෙල්ලට මොනව හරි අරන් දෙන්න, හදීසියකදි බෙහෙත් මොනව හරි ගන්න ඕන වුනොත් බෙහෙත් ගන්න වගේ දේවල් වලට තමයි com bank එකෙන් ගන්න තියන් ඉන්නෙ.
ඔය අන්තිම account එක, ඒ කිවුවෙ NDB එක තියෙන්නෙ මං වෙනුවෙන් ඉතුරු කරගන්න කීයක් හරි දවසක ඕන වුනොත් ගන්න. ඒකයි debit card / online banking මොකුත් නැත්තෙ ඒකෙ. මොකද debit card එකක් මං ලග තිබ්බොත් අනිවා මං මේකෙනුත් ගන්නවා..
Ado elama...මේක මම ඉගෙන ගත්තෙත් TikTok එකේ central bank එකෙන් දාපු video එකකින්ද කොහෙද, පොර ලස්සනට කියල දුන්න කරන විදිය, මෙහෙමයි මචං,
මේක කරන්න උබට banks තුනක accounts 3ක් තියෙන්න ඕන.
හිතපං සැලරි එක හම්බෙනව ලක්ශ 5ක් කියල, ඒක උබේ වැටෙන්නෙ සම්පත් බැංකුවටනම්, ඒ සම්පූර්න ගානෙන් 50%ක් විතරක් ඒ account එකේ ඉතුර කරලා (ඒ කියන්නෙ දෙකහ මාරක් සම්පත් එකේ ඉතුරු කරනවා),
30%ක් transfer කරපං උබේ වෙන බැංකුවක තියෙන saving account එකකට, හිතපං ඒක commercial bank account එකක් කියල, ඒකෙ 30%ක් ඉතුරු කරලා (ඒ කියන්නෙ ලක්ශ එකහමාරක් ඒකෙ ඉතුරු කරලා)
ඉතුරු 20% transfer කරපං අන්තිම account එකට. ඒක හිතපං NDB bank account එක කියල, ඒ කියන්නෙ ඒකෙ ඉතුරු වෙනවා හරියටම ලක්ශයක්)
මේකෙ සම්පත් බැංකුවේ account එකට විතරයි debit card එකක් තියෙන්නෙ මං ලග, අනිත් බැංකු දෙකේ එකකවත් මං අරං නෑ... internet banking නම් සම්පත් එකෙයි commercial bank එකෙයි විතරයි තියෙන්නෙ. NDB account එකේ ඒ කිසි දෙයක් නෑ just saving....
වියදම වෙන්නෙ එතකොට මෙහෙමයි,
අර 50%ක් ඉතුරු කරපු සම්පත් එකෙන් තමයි ගෙදර ලයිට් බිල්, වතුර බිල්, internet billඅනම්මනං ඔක්කොම ගෙවන්න ගන්නෙ, ගෙදර මාසෙටම කෑම වලට යන වියදම්, නංගිගෙ පංති ගාස්තු, අම්මගෙ තාත්තගෙ මාසෙට යන බෙහෙත් වියදම්, බැංකු නය වාරික ඔක්කොම ඕකෙන් තමයි balance කරගන්නෙ.
එතකොට අර commercial bank එකේ තියෙන 30% ගන්නෙ මගේ වියදම් ඉතින්.. යාලුවොත් එක්ක සෙට් වෙද්දි බෝතල් වලට, office සෙට් එක එක්ක outing වල සෙට් වෙද්දි ගිහින් නවතින තැන් වල rent එක share කරගන්න, කෙල්ලට හැම පාරම සැලරි ලැබුනම මොනව හරි අරන් දෙන්න, හදීසියකදි බෙහෙත් මොනව හරි ගන්න ඕන වුනොත් බෙහෙත් ගන්න වගේ දේවල් වලට තමයි com bank එකෙන් ගන්න තියන් ඉන්නෙ.
ඔය අන්තිම account එක, ඒ කිවුවෙ NDB එක තියෙන්නෙ මං වෙනුවෙන් ඉතුරු කරගන්න කීයක් හරි දවසක ඕන වුනොත් ගන්න. ඒකයි debit card / online banking මොකුත් නැත්තෙ ඒකෙ. මොකද debit card එකක් මං ලග තිබ්බොත් අනිවා මං මේකෙනුත් ගන්නවා..
ඔය 30% දාන account එකෙ මාසෙ ඉවර වෙද්දි ඉතුරු වෙන ගාන අර 20% account එකට transfer කරනව. මේ හැම එකටම excell sheet එකක් තියන් ඉන්නෙ google drive එකේ.. හැම මාසෙම සැලරිය වැටුනම ඒක update කරන ගමන් තමයි වියදම් කරන්නෙ. ඒකනම් පුරුදු කරේ ලගම හිටපු යාලුවෙක්.![]()
සිරාවටම ඒක හොද ගතියක් බන්, මම කරන්නෙ ඒ වැඩේ කරන්න යන ගාන සම්පූර්නෙම්ම එකතු වෙනකම් ඉන්නව ඔය මගේ NDB account එකේ, ඔය 30% දාන එකෙන් අඩුවෙන් වියදම කවර් කරගෙන ඒකෙන් ඉතුරු වෙන ගාන යවනව NDB account එකට. ඒකෙන් තමයි මම certificates අනම්මනම් කරන්න ඉතුරු කරගන්නෙ, සම්පූර්න ගාන එකතු වෙනකම් ඉදල ඒකෙන් ගන්නවා..Ado elama...
hithapan mehema...mage gedara thawa wada wagayak thiyenawa ekata ona 8LAK wage ...ithin koi ekenda man ekata ithuru karanna ona (man naya wenne na gewal hadanna)
20% eke salli FD wath dapan sarin sareView attachment 215142
මේක මම ඉගෙන ගත්තෙත් TikTok එකේ central bank එකෙන් දාපු video එකකින්ද කොහෙද, පොර ලස්සනට කියල දුන්න කරන විදිය, මෙහෙමයි මචං,
මේක කරන්න උබට banks තුනක accounts 3ක් තියෙන්න ඕන.
හිතපං සැලරි එක හම්බෙනව ලක්ශ 5ක් කියල, ඒක උබේ වැටෙන්නෙ සම්පත් බැංකුවටනම්, ඒ සම්පූර්න ගානෙන් 50%ක් විතරක් ඒ account එකේ ඉතුර කරලා (ඒ කියන්නෙ දෙකහ මාරක් සම්පත් එකේ ඉතුරු කරනවා),
30%ක් transfer කරපං උබේ වෙන බැංකුවක තියෙන saving account එකකට, හිතපං ඒක commercial bank account එකක් කියල, ඒකෙ 30%ක් ඉතුරු කරලා (ඒ කියන්නෙ ලක්ශ එකහමාරක් ඒකෙ ඉතුරු කරලා)
ඉතුරු 20% transfer කරපං අන්තිම account එකට. ඒක හිතපං NDB bank account එක කියල, ඒ කියන්නෙ ඒකෙ ඉතුරු වෙනවා හරියටම ලක්ශයක්)
මේකෙ සම්පත් බැංකුවේ account එකට විතරයි debit card එකක් තියෙන්නෙ මං ලග, අනිත් බැංකු දෙකේ එකකවත් මං අරං නෑ... internet banking නම් සම්පත් එකෙයි commercial bank එකෙයි විතරයි තියෙන්නෙ. NDB account එකේ ඒ කිසි දෙයක් නෑ just saving....
වියදම වෙන්නෙ එතකොට මෙහෙමයි,
අර 50%ක් ඉතුරු කරපු සම්පත් එකෙන් තමයි ගෙදර ලයිට් බිල්, වතුර බිල්, internet billඅනම්මනං ඔක්කොම ගෙවන්න ගන්නෙ, ගෙදර මාසෙටම කෑම වලට යන වියදම්, නංගිගෙ පංති ගාස්තු, අම්මගෙ තාත්තගෙ මාසෙට යන බෙහෙත් වියදම්, බැංකු නය වාරික ඔක්කොම ඕකෙන් තමයි balance කරගන්නෙ.
එතකොට අර commercial bank එකේ තියෙන 30% ගන්නෙ මගේ වියදම් ඉතින්.. යාලුවොත් එක්ක සෙට් වෙද්දි බෝතල් වලට, office සෙට් එක එක්ක outing වල සෙට් වෙද්දි ගිහින් නවතින තැන් වල rent එක share කරගන්න, හැම පාරම සැලරි ලැබුනම කෙල්ලට මොනව හරි අරන් දෙන්න, හදීසියකදි බෙහෙත් මොනව හරි ගන්න ඕන වුනොත් බෙහෙත් ගන්න වගේ දේවල් වලට තමයි com bank එකෙන් ගන්න තියන් ඉන්නෙ.
ඔය අන්තිම account එක, ඒ කිවුවෙ NDB එක තියෙන්නෙ මං වෙනුවෙන් ඉතුරු කරගන්න කීයක් හරි දවසක ඕන වුනොත් ගන්න. ඒකයි debit card / online banking මොකුත් නැත්තෙ ඒකෙ. මොකද debit card එකක් මං ලග තිබ්බොත් අනිවා මං මේකෙනුත් ගන්නවා..
ඔය 30% දාන account එකෙ මාසෙ ඉවර වෙද්දි ඉතුරු වෙන ගාන අර 20% account එකට transfer කරනව. මේ හැම එකටම excell sheet එකක් තියන් ඉන්නෙ google drive එකේ.. හැම මාසෙම සැලරිය වැටුනම ඒක update කරන ගමන් තමයි වියදම් කරන්නෙ. ඒකනම් පුරුදු කරේ ලගම හිටපු යාලුවෙක්.![]()
View attachment 215142