කොලඹ හොද nurosergon එකෙනෙක් කව්ද ඉන්නෙ

Ayash7

Member
Sep 24, 2023
1
0
1
වම් උරඋරහිසේ ස්නායු තෙරපීමක් වෙලා තියනවා මේක පෙන්නන්න හොද nurosergon කෙනෙක් හෝ හොද ආයුරේද doctor එකෙනෙක් කව්ද ඉන්නෙ
 
pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වම් උරඋරහිසේ ස්නායු තෙරපීමක් වෙලා තියනවා මේක පෙන්නන්න හොද nurosergon කෙනෙක් හෝ හොද ආයුරේද doctor එකෙනෙක් කව්ද ඉන්නෙ
    සිංහල බේත් කරන්න , නැත්තම් පස්සෙ උරහිස freeze වෙයි.

    ගෙවල් කොහෙද ?
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    වම් උරඋරහිසේ ස්නායු තෙරපීමක් වෙලා තියනවා මේක පෙන්නන්න හොද nurosergon කෙනෙක් හෝ හොද ආයුරේද doctor එකෙනෙක් කව්ද ඉන්නෙ
    Ado matath same..Dr. Srikanth at Lanka hospital
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    wedagama horiwila medamahathmayagen karanna, hodatama hodai, tikak mahansi wela wedakam karanna nam wenawa, wede sarthakai hebei