එයා ♡ ♥💕❤😘

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,519
    11,272
    113
    හඳට කිට්ටුව


    භවයෙන් භවේ වෙන් කලත් දෙවිවරු
    පෙම් කෙරුවෙ පිස්සෙක් වගේ නිරතුරු
    ඔබ නොමැතිනම් මැට්ටියේ මින් මතූ
    ලොරියකට යටවී කරගමි අනතුරූ

    එක හිතක් නැති බවත්
    ඔබ නොලැබෙනා බව දැනත්
    මියැදුනා පෙම නිසා
    මා බූරුවෙකි රත්තරන්

    ඔබ රන් කදක් ඉස්තරම්
    දුන්නේම මට දුක් ගොඩක්
    පෙරෙනවා හොටු පවා
    මට ඇඩෙනවා රත්තරන්
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    දැව හා සිහින ලෝකයක, ඇය සිටගෙන,
    වඩු කෙල්ල, දක්ෂ අත් ඇති.
    ඇගේ ඇඟිලි දක්ෂයි, ඇගේ හදවත ඉතා පිරිසිදුයි,
    අලංකාරය නිර්මාණය කිරීම, මේ ගැන, වග බලා ගන්න.

    කියත් සහ චිසල් සමඟ, ඇය කරුණාවෙන් ශිල්පීය,
    සෑම කෑල්ලක්ම වැළඳ ගැනීමට කලා කෘතියකි.
    නිහතමානී ලෑලි වලින් ඇය ජීවිතය මනඃකල්පිත කරයි,
    සෑම කප්පාදුවකින්ම ඇය ආරවුල් ජය ගනී.

    සිහින පියාසර කරන ඇගේ වැඩමුළුවේදී,
    ඇය දවස වෙල්වට් රාත්‍රිය බවට පත් කරයි.
    වාතයේ sawdust සුවඳ,
    ඇගේ ආදරය හා සැලකිල්ල පිළිබඳ සාක්ෂියකි.

    ඇගේ මිටිය රිද්මයානුකූල ගීතයක් ගායනා කරයි,
    බාල්ක සහ පුවරු ජීවිත කාලය පුරාවටම.
    මෙතන මේසයක්, එහා පුටුවක්,
    ඇය සැසඳිය නොහැකි ලෝකයක් ගොඩනඟයි.

    නමුත් ඇය අලුතින් හැඩගස්වන්නේ ලී පමණක් නොවේ,
    ඇගේ හදවතේ සිහින හා බලාපොරොත්තු එකතු වේ.
    ශක්තිය ධෛර්යයට වඩා වැඩි බව ඇය දනී,
    එය අපි බිහි කිරීමට එඩිතර වන සිහින තුළ ඇත.

    එබැවින් වඩු දැරියට ප්‍රශංසා කරමු.
    කාගේ දෑත් වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරයි.
    දැක්මෙන්, දක්ෂතාවයෙන් සහ හදවතින් ඉතා සත්‍ය,
    ඇය දීප්තිමත් හා නව අනාගතයක් ගොඩනඟයි.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,519
    11,272
    113
    හඳට කිට්ටුව
    දැව හා සිහින ලෝකයක, ඇය සිටගෙන,
    වඩු කෙල්ල, දක්ෂ අත් ඇති.
    ඇගේ ඇඟිලි දක්ෂයි, ඇගේ හදවත ඉතා පිරිසිදුයි,
    අලංකාරය නිර්මාණය කිරීම, මේ ගැන, වග බලා ගන්න.

    කියත් සහ චිසල් සමඟ, ඇය කරුණාවෙන් ශිල්පීය,
    සෑම කෑල්ලක්ම වැළඳ ගැනීමට කලා කෘතියකි.
    නිහතමානී ලෑලි වලින් ඇය ජීවිතය මනඃකල්පිත කරයි,
    සෑම කප්පාදුවකින්ම ඇය ආරවුල් ජය ගනී.

    සිහින පියාසර කරන ඇගේ වැඩමුළුවේදී,
    ඇය දවස වෙල්වට් රාත්‍රිය බවට පත් කරයි.
    වාතයේ sawdust සුවඳ,
    ඇගේ ආදරය හා සැලකිල්ල පිළිබඳ සාක්ෂියකි.

    ඇගේ මිටිය රිද්මයානුකූල ගීතයක් ගායනා කරයි,
    බාල්ක සහ පුවරු ජීවිත කාලය පුරාවටම.
    මෙතන මේසයක්, එහා පුටුවක්,
    ඇය සැසඳිය නොහැකි ලෝකයක් ගොඩනඟයි.

    නමුත් ඇය අලුතින් හැඩගස්වන්නේ ලී පමණක් නොවේ,
    ඇගේ හදවතේ සිහින හා බලාපොරොත්තු එකතු වේ.
    ශක්තිය ධෛර්යයට වඩා වැඩි බව ඇය දනී,
    එය අපි බිහි කිරීමට එඩිතර වන සිහින තුළ ඇත.

    එබැවින් වඩු දැරියට ප්‍රශංසා කරමු.
    කාගේ දෑත් වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරයි.
    දැක්මෙන්, දක්ෂතාවයෙන් සහ හදවතින් ඉතා සත්‍ය,
    ඇය දීප්තිමත් හා නව අනාගතයක් ගොඩනඟයි.
    :love: :yes:
     
    • Love
    • Haha
    Reactions: NRTG and Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට තාම කෙල්ලෙක් නැද්ද බන් ?
    උබට ඔය යව්වනයේ පොපියන චමත්කාරය ගහලා තියෙන්නේ
    ක්‍රීම් සෝඩා එකක් උදේම ගහපන්
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,519
    11,272
    113
    හඳට කිට්ටුව
    උබට තාම කෙල්ලෙක් නැද්ද බන් ?
    උබට ඔය යව්වනයේ පොපියන චමත්කාරය ගහලා තියෙන්නේ
    ක්‍රීම් සෝඩා එකක් උදේම ගහපන්
    නෑ බන්..
    උඹල මේ වගේ ප්‍රශ්න අහන එක ගොඩක් වැදගත්..

    @PHBhagya
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ බන්..
    උඹල මේ වගේ ප්‍රශ්න අහන එක ගොඩක් වැදගත්..

    @PHBhagya
    හොද කෙල්ලෙක් බලලා ටෝක් කරපන්.
    නැත්නම් උබලා එක්කෝ කුඩු වලට එක්කෝ බඩු වලට හුරු වෙනවා
    දෙකම ඇබ්බැහි වෙනවා . කොල්ලෝ අනාතයි.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,519
    11,272
    113
    හඳට කිට්ටුව
    හොද කෙල්ලෙක් බලලා ටෝක් කරපන්.
    නැත්නම් උබලා එක්කෝ කුඩු වලට එක්කෝ බඩු වලට හුරු වෙනවා
    දෙකම ඇබ්බැහි වෙනවා . කොල්ලෝ අනාතයි.
    ට්‍රයි කරනවා බන්, ටෝක් උනේ නෑ තාම..
     
    • Haha
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ට්‍රයි කරනවා බන්, ටෝක් උනේ නෑ තාම..
    කෙල්ලෝ කැමති නැ බන් අබලයෝ වගේ පස්සෙන් එන කොල්ලන්ට
    ඔය මොන කෙල්ල මොන ආලේපන දැම්මත් උන් හෙන කපටි
    උන් බලන්නේ අනාගතේ උන්ගේ විය හියදම් ටික සරුවට කරලා දෙන්න පුළුවන්
    පොඩ්ඩක් ගටක් තියන කොල්ලෙක්ට. ටෝක් කරනකොට ඔය ටික හිතේ තියාගෙන
    ප්ලැන් එකක් ගහලා වැඩේ කරපන්
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,519
    11,272
    113
    හඳට කිට්ටුව
    කෙල්ලෝ කැමති නැ බන් අබලයෝ වගේ පස්සෙන් එන කොල්ලන්ට
    ඔය මොන කෙල්ල මොන ආලේපන දැම්මත් උන් හෙන කපටි
    උන් බලන්නේ අනාගතේ උන්ගේ විය හියදම් ටික සරුවට කරලා දෙන්න පුළුවන්
    පොඩ්ඩක් ගටක් තියන කොල්ලෙක්ට. ටෝක් කරනකොට ඔය ටික හිතේ තියාගෙන
    ප්ලැන් එකක් ගහලා වැඩේ කරපන්
    උඹේ කතාව 100% හරි බන්..

    ඒත් එයා නම් එහෙම නෑ බන්..
    පුදුම අහිංසක කමක් තියෙන්නේ..
    උඹට කියන්න, වඩු වැඩ දන්න දක්ෂ කෙල්ලෙක් උනාට, ඇනේකටවත් රිදෙන්න ගහන්නේ නෑ..
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,519
    11,272
    113
    හඳට කිට්ටුව
    meya boruwakda ban karanne ?


    පිස්සුද බන්, ඔය එයා ගැන ලොකු TV චැනල් එකකින් කරපු වැඩසටහනකට ගත්ත වීඩියෝ එකක්..

    soft box ehema gahagena...wada karnne....marusiyak wage
    එයා එහෙම නෑ බන්...
    ඇයි බන් දුක් දෙන්නේ...
    ------ Post added on Sep 26, 2023 at 12:24 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹේ කතාව 100% හරි බන්..

    ඒත් එයා නම් එහෙම නෑ බන්..
    පුදුම අහිංසක කමක් තියෙන්නේ..
    උඹට කියන්න, වඩු වැඩ දන්න දක්ෂ කෙල්ලෙක් උනාට, ඇනේකටවත් රිදෙන්න ගහන්නේ නෑ..
    එයා කොල්ලෙක් බන් :lol: :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    පිස්සුද බන්, ඔය එයා ගැන ලොකු TV චැනල් එකකින් කරපු වැඩසටහනකට ගත්ත වීඩියෝ එකක්..


    එයා එහෙම නෑ බන්...
    ඇයි බන් දුක් දෙන්නේ...
    ------ Post added on Sep 26, 2023 at 12:24 PM
    සමහරවිට ගෙදර කවුරුහරි වඩු වැඩ කරනවා ඇති. මෙයාව දාල මාකට් කරනවා වගේ සීන් එකක් තියෙන්නේ. අවුලකුත් නැහැ ඉතින්
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    meya boruwakda ban karanne ?


    දැන් ඉතින් ලන්කාවෙ ඔක්කොම කෙල්ලො ලී ඉර ඉර ටික් ටොක් දායි. කොල්ලො ඕව ශෙයා කර කර මේ වගේ කෙල්ලෙක් නම් හා අම්මෙ ගගා පෝස්ට් ශෙයා කරයි. දායක සබාවල් ඒවට හරියන කොමෙන්ට් කොරයි :lol: