එයා එහෙම නෑ බන්...සමහරවිට ගෙදර කවුරුහරි වඩු වැඩ කරනවා ඇති. මෙයාව දාල මාකට් කරනවා වගේ සීන් එකක් තියෙන්නේ. අවුලකුත් නැහැ ඉතින්
අනික් කෙල්ලෝ ගැන නම් මම දන්නේ නෑ, හැබැයි මෙයා එහෙම නැ..දැන් ඉතින් ලන්කාවෙ ඔක්කොම කෙල්ලො ලී ඉර ඉර ටික් ටොක් දායි. කොල්ලො ඕව ශෙයා කර කර මේ වගේ කෙල්ලෙක් නම් හා අම්මෙ ගගා පෝස්ට් ශෙයා කරයි. දායක සබාවල් ඒවට හරියන කොමෙන්ට් කොරයි![]()
මාරම ලස්සනයි නේහ් බන්
ඒකට කමක් නෑ, මිස්ගේ කලර් එක ලස්සනයි,සාප... මේවට තමයි සාප කියන්නෙ...
මහෝගනී කලර් එකනං චොර හැබැයි...