මන්ත්‍රී ආරක්ෂකයා ගංජා අදිද්දී මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් පුද්ගලයන් තිදෙනකු ත්‍රීරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියදී ඔක්කම්පිටිය නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඔක්කම්පිටිය පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂක නිලධාරියකු යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

    මොනරාගල කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරියකුට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර ගංජා සමග මෙම සැරයන්වරයා ඇතුළු තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නෑ සිංහල . දෙමල උන් මෝඩ නෑ සිංහල උන් තරම්
    කැරි මෝඩයො උන්. ඒකනෙ පඩියක් නැතිව ප්‍රභාකරන් වෙනුවෙන් යුද්ධකරේ, උබත් දෙමලද

    නෑ සිංහල . දෙමල උන් මෝඩ නෑ සිංහල උන් තරම්
    කැරි මෝඩයො උන්. ඒකනෙ පඩියක් නැතිව ප්‍රභාකරන් වෙනුවෙන් යුද්ධකරේ, උබත් දෙමලද
    ------ Post added on Sep 30, 2023 at 10:31 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    කැරි මෝඩයො උන්. ඒකනෙ පඩියක් නැතිව ප්‍රභාකරන් වෙනුවෙන් යුද්ධකරේ, උබත් දෙමලද
    අපේ උන් පඩි අරන් යුද්ධ කරලා මොනාද ලැබුනේ යුද්දෙන් ? මම ශ්‍රී ලාංකික
     
    • Like
    Reactions: SLK_sri

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපේ උන් පඩි අරන් යුද්ධ කරලා මොනාද ලැබුනේ යුද්දෙන් ? මම ශ්‍රී ලාංකික
    නිදහස්, දැන් මහපාරේ බෝම්බ පුපුරන්නෙ නෑනෙ. කොටි ගම්වලට පැනලා සිවිල් මිනිස්සුන්ව මරන්නෙත් නෑ. උබ මොනවද බන් දන්නෙ යුද්දෙ ගැන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    නිදහස්, දැන් මහපාරේ බෝම්බ පුපුරන්නෙ නෑනෙ. කොටි ගම්වලට පැනලා සිවිල් මිනිස්සුන්ව මරන්නෙත් නෑ. උබ මොනවද බන් දන්නෙ යුද්දෙ ගැන.
    ඉතින් ඔය ටික ඉස්සලම කරේ සිංහල උන් නේ . ඒම කරපු නිසානේ ඕක අවුරුදු 30 ගියේ .

    මොනවද දන්නේ මම ඉපදෙනකොටත් යුද්දේ තිබ්බා ඉතින් අමුතුවෙන් දැනගන්න ඕනේ නෑ ඩේලි ඩෝස් එක ලැබුනා . උබනම් 2000 පස්සේ ඉපදුන එකෙක්
     
    • Like
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ආ ඇත්තද ,
    අයි බොරුද ? සිංහල රාජ්ය භාශාව කරා
    දෙමල අයගේ අයිතිවාසිකම් කැපුවා පක්ශ තහනම් කරා උන්ව නොමරා මැරුවා . ඒ මිනිස්සු නැගිට්ටා . උබ ෆාලිස්ක් රස්ක් කාල පැම්පස් එකේ හුම්ජ දානේ කාලේ යුද්දේ ඉවරයි
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අයි බොරුද ? සිංහල රාජ්ය භාශාව කරා
    දෙමල අයගේ අයිතිවාසිකම් කැපුවා පක්ශ තහනම් කරා උන්ව නොමරා මැරුවා . ඒ මිනිස්සු නැගිට්ටා . උබ ෆාලිස්ක් රස්ක් කාල පැම්පස් එකේ හුම්ජ දානේ කාලේ යුද්දේ ඉවරයි
    උබ 95 නේද
    කරන යුද්ධයක් ආන්ඩුව එක්ක කරන්න එපැයි. ගම්වලට පැනලා සිවිල් මිනිස්සු මරන එකයි, බස් බෝම්බ තියන එකත් උබ ඔය සාධාරණකරනය,කරලා තියෙන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    උබ 95 නේද
    කරන යුද්ධයක් ආන්ඩුව එක්ක කරන්න එපැයි. ගම්වලට පැනලා සිවිල් මිනිස්සු මරන එකයි, බස් බෝම්බ තියන එකත් උබ ඔය සාධාරණකරනය,කරලා තියෙන්නෙ
    95 තව 10 විතර අඩු කරපන් 🤭.
    ත්‍රස්තවාදී කියන්නේ එකටනේ . මම කිව්වේ ත්‍රස්තවාදී වෙන්න පාර කැපුවේ සිංහල උන් කියලා. 2000 පස්සේ උන්ට සිංහල බැරිද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ 95 නේද
    කරන යුද්ධයක් ආන්ඩුව එක්ක කරන්න එපැයි. ගම්වලට පැනලා සිවිල් මිනිස්සු මරන එකයි, බස් බෝම්බ තියන එකත් උබ ඔය සාධාරණකරනය,කරලා තියෙන්නෙ

    koheda wesige putho penala yanne??
    dan tho kiyanne tho pirimiyek newei kiyala neda, kondal thiyanam waren, nathnma thothn ara puka liyanage wage ekek thamai

    https://elakiri.com/threads/අනුරාධට-බෙහෙත්-කරමු.2124347/#post-29241192
     
    Similar threads