ස්ටිමියුලස් මයින්ඩ් & NRTG යාලුකරනවට අකමැති අය.

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    මරු ප්‍රස්න විසදිල්ලක් නේ ඒක. Threads 10ක් විතර open කරගෙන. ඔච්චර කැක්කුම නම් උන් දෙන්නාව ගෙදරට ගෙන්නලා කන්නත් වේලක් දීලා විසදපන්කෝ.. 😂
    ගෙදර එක්කන් යන්න පුළුවන් මුන් කැමති උනොත්. එත් ඊට වඩා ලෙසයි මෙහෙම ප්‍රසන විසදන එක. උඹ කැමති මුන් දෙන්න හැමදාම මෙහෙම තරහ වෙලා ඉන්න එකටද?
     
    • Haha
    Reactions: MBKESCM

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,879
    93
    රිදුන අය බලගන්ඩ පුළුවං තකහනියේ bump කරන thread කැටිය දැක්කම. රොකට් පූකාගේ ගෝලයො ටික විතරයි ලයික් හිඟා කන්ඩ හරි bump කරන්නේ අනේ පව්.
    මං නම් දැක්කා කාටද ඇත්තටම රිදිලා තියෙන්නේ කියලා. මං මේ දැන් එයාට රිප්ලයි එකක් ලියනගමන් ඉන්නේ. ඔන්න රිප්ලයි එක post කළා 😂

    ගෙදර එක්කන් යන්න පුළුවන් මුන් කැමති උනොත්. එත් ඊට වඩා ලෙසයි මෙහෙම ප්‍රසන විසදන එක. උඹ කැමති මුන් දෙන්න හැමදාම මෙහෙම තරහ වෙලා ඉන්න එකටද?
    උන් එහෙම තරහා වෙලා නෑ
    ------ Post added on Oct 1, 2023 at 7:19 PM
     
    • Haha
    Reactions: PHBhagya

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    NRTG නම් අනේ හොඳ මිනිහා හිතේ කහටක් නැහැ
    ඔව් එක ඇත්ත. අර ස්ටිමියුලස් මයින්ඩ් සහෝදරයා නම් ගොඩක් වසයි වගේ. ඒ මිනිහ කිසිම හේතුවක් නතුර NRTG එක්ක තරහ වෙලා තියෙන්නේ.

    මංමයි NRTG ට කිව්වෙ මගේ ත්‍රෙඩ්ස්වලට රිප්ලයි කරන්නයි, රියැක්ට් කරන්නයි එපා කියලා.

    උන් එහෙම තරහා වෙලා නෑ
    උඹ කොහොමද එහෙම කියෙන්නේ. ඔය බලපන් උඩ කොට් කරපු මැසේජ් එක.
    ------ Post added on Oct 1, 2023 at 7:22 PM
     
    • Like
    • Haha
    Reactions: 2osama and MBKESCM

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,879
    93
    ඔව් එක ඇත්ත. අර ස්ටිමියුලස් මයින්ඩ් සහෝදරයා නම් ගොඩක් වසයි වගේ. ඒ මිනිහ කිසිම හේතුවක් නතුර NRTG එක්ක තරහ වෙලා තියෙන්නේ.




    උඹ කොහොමද එහෙම කියෙන්නේ. ඔය බලපන් උඩ කොට් කරපු මැසේජ් එක.
    ------ Post added on Oct 1, 2023 at 7:22 PM
    ඉතිං තරහා වුණා කියලා දාලා නෑනේ ඒකේ 😂
     

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    රිදුන අය බලගන්ඩ පුළුවං තකහනියේ bump කරන thread කැටිය දැක්කම. රොකට් පූකාගේ ගෝලයො ටික විතරයි ලයික් හිඟා කන්ඩ හරි bump කරන්නේ අනේ පව්.
    Ubata Dislike tikak ekathu karala dennada ehenam?

    NRTG නම් අනේ හොඳ මිනිහා හිතේ කහටක් නැහැ
    Hodata @nicjosh83 aka @John Dutton ponnayage paka lowapan
    ------ Post added on Oct 1, 2023 at 7:24 PM
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    ඉතිං තරහා වුණා කියලා දාලා නෑනේ ඒකේ 😂
    අනේ බන්. උඹ දන්නා දෙයක් නැ. NTRG නෙවෙයි. ස්ටිමියුලස් තමයි තරහ වෙලා තියෙන්නේ.

    @NRTG ඔයා එක්ක ස්ටිමියුලස් මයින්ඩ් හිත් අමනාපයක් තියනව නේද.. ඇත්ත කියන්න.
     
    • Haha
    Reactions: MBKESCM

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,879
    93
    අනේ බන්. උඹ දන්නා දෙයක් නැ. NTRG නෙවෙයි. ස්ටිමියුලස් තමයි තරහ වෙලා තියෙන්නේ.

    @NRTG ඔයා එක්ක ස්ටිමියුලස් මයින්ඩ් හිත් අමනාපයක් තියනව නේද.. ඇත්ත කියන්න.
    එහෙම තිබ්බා හෝ නොතිබ්බා ඒවා උන් විසදගනී. උඹ ඇයි අනුන්ගේ සීනි කිරන්නේ?
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    එහෙම තිබ්බා හෝ නොතිබ්බා ඒවා උන් විසදගනී. උඹ ඇයි අනුන්ගේ සීනි කිරන්නේ?
    අන්න බලන්න. ඔය කැමතිත් ඒ දෙන්න තරහින් ඉන්නවට. එයාල තරින් ඉන්න එක අපිටම තමයි පාඩුව.
     
    • Haha
    Reactions: MBKESCM

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,879
    93
    අන්න බලන්න. ඔය කැමතිත් ඒ දෙන්න තරහින් ඉන්නවට. එයාල තරින් ඉන්න එක අපිටම තමයි පාඩුව.
    මං අහන්නේ ඔයාට එකපාරට ආවා කරුණාව මොකක්ද ඒ දෙන්නා ගැන?
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    මං අහන්නේ ඔයාට එකපාරට ආවා කරුණාව මොකක්ද ඒ දෙන්නා ගැන?
    එක පාර නෙවෙයි බලන් ඉඳල ඉඳල දැම්මේ.
     
    • Haha
    Reactions: MBKESCM

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,879
    93
    එක පාර නෙවෙයි බලන් ඉඳල ඉඳල දැම්මේ.
    ඉතිං ඔයා ඇවිල්ලා තියෙන්නේ සැප්තැමබර් දෙවෙනිදානේ මේකට. හරි ඉක්මන්ට කරුණාබර වෙලා නේ ඔයා 😁
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    ඉතිං ඔයා ඇවිල්ලා තියෙන්නේ සැප්තැමබර් දෙවෙනිදානේ මේකට. හරි ඉක්මන්ට කරුණාබර වෙලා නේ ඔයා 😁
    ඉතින් ඔයත් අලුත් නේ. ජුනි ඇවිල්ල තියෙන්නේ.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    Nrtg නම් නිතරම මට ලයික් කරනවා. මාත් පුළුවන් වෙලාවට ලයික් කරනවා.
    පොර හැමෝටම ලයික් දානවා කියල අපි දන්නවා.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    NRTG සහ ස්ටිමියුලස් මයින්ඩ් ගේ ප්‍රශ්නය විසදීම සදහා මේකේ ඉන්න ලොකු අයිය්යල සාකච්චා පවත්වන බවට ආරංචි පැමිණ තිබේ.
    නමුත් ආචාර්ය මහාචාර්ය තුමා NRTG ගේ හුලන් වත් වදින්න අකමැති බව පවසා දොස් නගා ඇති බවට ආරංචියි.
     
    • Dislike
    Reactions: baluthadiya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,003
    113
    අපෝ ඔව් උගේ හෙනම ලොකුකම..ඕකා උගේ ත්‍රෙඩ් ඵකකට බම්ප් ඵකක් දැම්මත් ඒවට ලයික් කරන්නේ තෝරලා බේරලා දේශපාලන තරහ හිතේ තියන්..මම නම් දැන් ඕකගේ ත්‍රෙඩ් බම්ප් කරන්නෙත් නෑ..බලන්නෙත් නෑ..නියම ශ්‍රීලාංකික අමු කුහකයෙක්.
    චීන අමු කුහකයෙක් 👆