රාජ්‍ය සේවය, මහජන සේවය විය යුතුයි!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    නම විතරක් වෙනස් කරන්න කියනවා නම් කරලා දෙයි සුටුස් ගාලා.
    nama witharak nemei, sewayada eyama wiya yuthui, dan wenne gov kalli gahila un unta sewaya karagena horakan rakaganna ekane...........
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඕවා කියන තරම් ඉක්මනටම වෙන්නේ නෑ බ්‍රෝ.. ඕවෑ යූනියන්, පොලිටික්ස් මුල් ඇදලා බරටම. ඒ නිසා උන් ඒවා කරනවට කැමති වෙන එකක් නෑ.
     
    • Sad
    • Like
    Reactions: Cypress and jhnnwp

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,383
    113
    ලංකාවේ මේ ආර්ථික අර්බුධයට සැගවුන හේතුව රාජ්‍ය අධයමෙන් 84% වෙච්ච රාජ්‍ය සේවක පඩි ගෙවිල්ල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ලංකාවේ මේ ආර්ථික අර්බුධයට සැගවුන හේතුව රාජ්‍ය අධයමෙන් 84% වෙච්ච රාජ්‍ය සේවක පඩි ගෙවිල්ල
    gaththa naya walin pilli gahapuwa?
     
    • Like
    Reactions: Cypress

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ලංකාවේ මේ ආර්ථික අර්බුධයට සැගවුන හේතුව රාජ්‍ය අධයමෙන් 84% වෙච්ච රාජ්‍ය සේවක පඩි ගෙවිල්ල
    ඒ වුනාට ඒ ගෙවන වියදම රජයේ දළ දේශීය නිෂ්පාදනයට එකතු වෙනවා. අපි හිතුවොත් අනෙකුත් ඔක්කොම සාධක නියතව තියෙද්දි රජයේ සේවක පඩි අඩු කරොත් ඒ ප්‍රමාණයෙන් රටේ දළ දේශීය නිෂ්පාදනය අඩු වෙනවා. අනෙක් අතට වැඩිම රජයේ සේවකයින් ගණනක් ඉන්නේ ආරක්ෂක අංශ වල. ඉතින් ඒක අඩු කර ගන්න රටේ මිනිස්සු කැමති වෙයිද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ඒ වුනාට ඒ ගෙවන වියදම රජයේ දළ දේශීය නිෂ්පාදනයට එකතු වෙනවා. අපි හිතුවොත් අනෙකුත් ඔක්කොම සාධක නියතව තියෙද්දි රජයේ සේවක පඩි අඩු කරොත් ඒ ප්‍රමාණයෙන් රටේ දළ දේශීය නිෂ්පාදනය අඩු වෙනවා. අනෙක් අතට වැඩිම රජයේ සේවකයින් ගණනක් ඉන්නේ ආරක්ෂක අංශ වල. ඉතින් ඒක අඩු කර ගන්න රටේ මිනිස්සු කැමති වෙයිද?
    rate minissu aulak naha, hora deshapaluwo nam akamathi unge arakshawa aduwei kiyala
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    rate minissu aulak naha, hora deshapaluwo nam akamathi unge arakshawa aduwei kiyala
    2019 ඡන්දෙ කිට්‍ටුව ලංකාවේ මිනිස්සුන්ගේ මතය කොහොමද හැසිරුනේ කියලා මතක් කරලා බලන්නකො.
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    2019 ඡන්දෙ කිට්‍ටුව ලංකාවේ මිනිස්සුන්ගේ මතය කොහොමද හැසිරුනේ කියලා මතක් කරලා බලන්නකො.
    hadana mathayai, hadena mathayai dekak
     
    • Like
    Reactions: LOyalnIMa

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    පුළුවන් නම් හොයලා බලන්න, අර 1970 ගණන් වල නැගෙනහිර පළාතේ සුළි කුණා‍ටුවෙන් අවතැන් වෙච්ච මිනිස්සු බේර ගන්න යවපු නිලධාරියා බෝට්‍ටු යන්න බෑ කියද්දි ඒ මිනිස්සු බේර ගන්න ඕන හින්දා ඔරු තෙප්පම් වලට කතා කරාම ඒ ඔරු වල මිනිස්සු සල්ලි එපා අරක්කු අරන් දෙන්න කිව්වම අර මිනිස්සු බේර ගන්න ඕන් හින්දා එහෙම අරගෙන දීලා ඒක වාර් තා කරලා තියෙද්දිත් ඒ මනුස්සයා ගෙදර යවන්න විගණන වරු ගේම දුන්න විදිහ. අන්න ඒකයි අදත් විපතක් වුනාම චක්‍රලේඛ බලන්න එපා කියලා කෑ ගහන්න වෙන්නේ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    නම තියා මොකක් වෙනස් කළත් ඔතන ඉන්න එවුන්ගේ ආකල්ප හදනකන් ඔවා වෙන්නෙ නෑ
    වයසක උන්දැලගේ ආකල්ප වෙනස් කරන්න බෑ, උඹලා හිත හදා ගනින්.
     
    • Like
    Reactions: jhnnwp

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,383
    113
    gaththa naya walin pilli gahapuwa?
    නැ බන් බදු ආදායමෙන් පඩි වලට 84% යනවා ඉතුරු 16% තමයි සංවර්ධනයට වෙන් කරන්න ඕනේ

    ඉතින් අපි පාරක් වාරයක් හැදුවත් නය වෙන්නම ඕනේ
     
    • Like
    Reactions: kevin_levin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    නම තියා මොකක් වෙනස් කළත් ඔතන ඉන්න එවුන්ගේ ආකල්ප හදනකන් ඔවා වෙන්නෙ නෑ
    වයසක උන්දැලගේ ආකල්ප වෙනස් කරන්න බෑ, උඹලා හිත හදා ගනින්.
    akalpa hadanna ona primary stage eke school wala, ehema hadala nathi un thamai athmarthayen hithala ratatama kelawanne, unwa aye makalawath hadanna baha.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඒ වුනාට ඒ ගෙවන වියදම රජයේ දළ දේශීය නිෂ්පාදනයට එකතු වෙනවා. අපි හිතුවොත් අනෙකුත් ඔක්කොම සාධක නියතව තියෙද්දි රජයේ සේවක පඩි අඩු කරොත් ඒ ප්‍රමාණයෙන් රටේ දළ දේශීය නිෂ්පාදනය අඩු වෙනවා. අනෙක් අතට වැඩිම රජයේ සේවකයින් ගණනක් ඉන්නේ ආරක්ෂක අංශ වල. ඉතින් ඒක අඩු කර ගන්න රටේ මිනිස්සු කැමති වෙයිද?
    පාතාලේ උන් මහ දවල් වෙඩි තියලා මන්කොල්ල කනවා. ඇටදෙකද මුන් ආරක්ශා කරන්නේ? උන් යනවා ඉන්ටර්නෙට් එකේ හෙලුව පෙන්නන ගෑනු අල්ලනයි, කොහෙ හරි මුල්ලක සිෆ් ඇරන් ඉන්න උන්ගේ ඇට තලන්නයි. ඉතින් කොහෙද පාතාලේ උන් අල්ලන්නේ. ඔය ආරක්ශක සේවා ගොං ලබ්බෝ අඩු කරාට කමක් නෑ. හුකන්නලා ජාතික ආරක්ශාව කිය කිය රටම උලාකන මන්ත්‍රී කැරියෝ ආරක්ශා කරන එක කරන්නේ. 99 වතාවක් තම්බි බෝම්බ ගහනවා කියලා ගහන ප්ලේසස්, ගහන විදිය, ගහන උන් ඔක්කොම කියලත් කිසිම ලබ්බක් කරගන්න බැරිවුන අවජාතක ආරක්ශාව රෝල් කරලා නාකි වේස මයිනා ගේ, ජංගි සරත් ගේ පුකේ ගහන්න ඕනේ හරිනම් :rolleyes2: .
     
    • Like
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේ හිගන්නේ සෙට් එක බලන් ඉන්නේ බජට් එකෙන් විසිදහකින් වත් පඩි වැඩි කරයි කියලා
    පෙරේදා ගෙදර ආපු රජයේ වැඩ කරන එකෙක් කියනවා පඩි වැඩි කලේ නැතිනම් ලංකාවම ස්ට්‍රයික් කරයි කියලා
    පුදුම මල පෙරේත සෙට් එකක්
    රජයේ සේවකයෝ දැන් ගන්නේ හිගන පඩිලු ඉතුරුවක් නැහැලු
    මමනම් කිව්වා මට පඩි මදි කියලා දැනුන ගමන් ජොබ් එකෙන් අයින් උනා කියලා
    ඊට පස්සේ මිනිහා මීක් නැහැ
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    akalpa hadanna ona primary stage eke school wala, ehema hadala nathi un thamai athmarthayen hithala ratatama kelawanne, unwa aye makalawath hadanna baha.
    ඉස්කෝල වලින් කොච්චර හොඳට හිටියත් ඔතනට වැටෙන 99%ක්ම යන රැල්ලට වෙනස් වෙනව, නැත්නම් ඔතන ඉන්න බෑ. ඒ රැල්ලට යන්නේ නැතිව, තමුන්ගෙ ප්‍රතිපත්ති තියන් ඉන්න 1% එක්කො ඔතන ගේමක් ගහන්න ට්‍රයි කරනවා, ට්‍රයි කරල බැරිම උනාම වෙන ජොබක් හොයාගෙන ඔතනින් යනවා. අත්දැකීමෙන් බන් කියන්නෙ