මෙව්වනෙ KDH 😳

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙදමහත්තයා ට හරි යන්නේ බක්කි කරත්තේ...
    පන්සලේ ලොකු හාමුදුරුවන්ට v8 තමා ඉතින්....
    V12 හිටං තියේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu ඔයාට ඕවා හරි යන්නේ නෑ බ්‍රෝ.. ඔයාට හරි යන්නේ තිරික්කලේ... එහෙමත් නැත්නම් බක්කි කරත්තේ. ඔයා ඕවෑ ගියහම බඩේ ගිනියම වැඩි වෙනවා.
    එතකොට දඩු මොණරේ ? 🤔